ඊයේ කොරොනා මරණ 100+ #CORONA

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අඩෝ ගෙදරින් පිට නොගියත් මටත් හැදිලා වගේ...

    නිදි මතයි..ඇග රිදෙනවා..බෙල්ල රිදෙන්න අරන් බාම් එකක් ගැවම හරි ගියා.. ගද සුවද නම් දැනෙනවා
    ඕක අනේ මංදා බං කොහොම් හැදෙනවද කියලා. වෝඩ් එකට ආපු පේශන්ලා කීපදෙනෙක්ම සර්ජරි වලට ඕනේ නිසා පස්සෙ RAT කරද්දි positive. ඒ ඔක්කොම වගේ first contact බලල තිබ්බේ මම. 7-8 ක් ඔහොම් උනා. මට කොවිඩ් හැදුනෙ නෑ ඒ උනාට තවම.

    ඉඳලා ඉඳලා හැදිලා සෙත්ත පෝච්චිම වෙලා යාවිද මංදා. :rolleyes:
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    ඕක අනේ මංදා බං කොහොම් හැදෙනවද කියලා. වෝඩ් එකට ආපු පේශන්ලා කීපදෙනෙක්ම සර්ජරි වලට ඕනේ නිසා පස්සෙ RAT කරද්දි positive. ඒ ඔක්කොම වගේ first contact බලල තිබ්බේ මම. 7-8 ක් ඔහොම් උනා. මට කොවිඩ් හැදුනෙ නෑ ඒ උනාට තවම.

    ඉඳලා ඉඳලා හැදිලා සෙත්ත පෝච්චිම වෙලා යාවිද මංදා. :rolleyes:
    eka thmai kiuwa meka natural virus ekak newi. enviroment eka unath awllak nathuwa inna puluwan stable vidihata. patta risk, apita podi kale kamul gaya, papola hadenawa ne normal, ewa natural virus hadella hoda wenawa.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    අඩෝ ගෙදරින් පිට නොගියත් මටත් හැදිලා වගේ...

    නිදි මතයි..ඇග රිදෙනවා..බෙල්ල රිදෙන්න අරන් බාම් එකක් ගැවම හරි ගියා.. ගද සුවද නම් දැනෙනවා
    bella ridena seen eka covid walata wena ekakda? hukanawa dala mageth belle pattak ridenawa
     
    • Wow
    Reactions: Die-hard

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රාගම විතරක් 55ක් මැරිලා ඊයේ. ඕව විස්වාස කරල ස්ටැටිස්ටික් හදලා තීරන ගන්න බයියෝ පව් ඉතින්
    කොහොමද දෑන ගත්තේ?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    කොකද්ද බන් ඒ...කොරෝනා....අලුත් සීන් එකක් ද?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕක අනේ මංදා බං කොහොම් හැදෙනවද කියලා. වෝඩ් එකට ආපු පේශන්ලා කීපදෙනෙක්ම සර්ජරි වලට ඕනේ නිසා පස්සෙ RAT කරද්දි positive. ඒ ඔක්කොම වගේ first contact බලල තිබ්බේ මම. 7-8 ක් ඔහොම් උනා. මට කොවිඩ් හැදුනෙ නෑ ඒ උනාට තවම.

    ඉඳලා ඉඳලා හැදිලා සෙත්ත පෝච්චිම වෙලා යාවිද මංදා. :rolleyes:
    අපේ ගෙදර කෙනෙක් වැඩට යන්න උනානේ දවස් 04, එකෙන් තමා අවුල ගියේ...

    bella ridena seen eka covid walata wena ekakda? hukanawa dala mageth belle pattak ridenawa
    රෝග ලක්ෂණයක්ද දන්නේ නැහැ...දැන් නම් ඊයේට වඩා බෙල්ල හොදයි...බෙල්ලේ පැත්තක් තමා රිදුනේ
     
    • Like
    Reactions: asankadinesg

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,064
    1
    11,096
    113
    අපේ ගෙදර කෙනෙක් වැඩට යන්න උනානේ දවස් 04, එකෙන් තමා අවුල ගියේ...

    රෝග ලක්ෂණයක්ද දන්නේ නැහැ...දැන් නම් ඊයේට වඩා බෙල්ල හොදයි...බෙල්ලේ පැත්තක් තමා රිදුනේ
    Hemba, Oluwe kakkuma, Fever, Ugura ridena eka , ekakwath naththan Baya wenna deyak na
     
    • Like
    Reactions: asankadinesg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්ත තත්වය මීට වඩා වැඩි ඇති

    කලින් ඔය data ඇත්ත නෙවෙයි කිව්වට කවුරුවත් පිළිගත්තේ නෑ මං හිතන්නෙ. දැන් කිව්වත් එච්චර තමයි. අපිට මොකෝ. 🤷
     
    • Like
    Reactions: shameera89

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව ටිකක් ගුපියොයො ජෙප්පොයි එකතුවෙලා පාරෙ නැටුවනම් මිනි තවටිකක් ගොඩ ගහ ගන්ඩ පුලුවන්,එතකොටනෙ ආණ්ඩුව පාඩම් ඉගෙන ගන්නෙ,
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    තව ටිකක් ගුපියොයො ජෙප්පොයි එකතුවෙලා පාරෙ නැටුවනම් මිනි තවටිකක් ගොඩ ගහ ගන්ඩ පුලුවන්,එතකොටනෙ ආණ්ඩුව පාඩම් ඉගෙන ගන්නෙ,

    FB_IMG_1628493494896.jpg