ඊයේ ගියා මසාජ් එකකට+18

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    උඹට හරි යයි බං වෙලාව එනකම් හිටපන් බඩු පස්සේ නැහෙන්නේ නැතුව. ඔලුව හදාගන්න පුලුවන් පන්සලකට ගිහින් බෝධිපූජාවක් කරලා භාවනා කරහම.

    ඌයාට හොද බිරිදක් ලැබේවා කියා මා පාර්ථනා කරනවා . ජෛයින් ජෙයම වීවා පුතී
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රෑ
    මකුලු දැලෙන් සිරි සිරියේ වියන් බදින රෑ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
    :sorry::sorry:

    උඹට හරි යයි බං වෙලාව එනකම් හිටපන් බඩු පස්සේ නැහෙන්නේ නැතුව. ඔලුව හදාගන්න පුලුවන් පන්සලකට ගිහින් බෝධිපූජාවක් කරලා භාවනා කරහම.

    ඌයාට හොද බිරිදක් ලැබේවා කියා මා පාර්ථනා කරනවා . ජෛයින් ජෙයම වීවා පුතී

    උත්සාහ කරමි තැන්කු වේවා

    kellek labewa
    bump
    :):)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    අව්ල් ගහන්ඩ එපා මචන්.ප්‍රපෝසල්නම් වැඩක් නෑ.යාලු වෙලා ආශ්‍රය කරලා බැඳපන් :)

    ඒක නෙමේ උඹ ඔලුව අතගාද්දි කෙල්ල මොකද බන් කිව්වේ..උඹ ඒකිට උඹේ සිරා සීන් එකත් කිව්වද
     
    Last edited:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    :):sorry::(
    interesting thread.... balamu O/L kerena mallilage replies
    මේකේ පට්ට නාකියොත් ඉන්නවා බන්
    අව්ල් ගහන්ඩ එපා මචන්.ප්‍රපෝසල්නම් වැඩක් නෑ.යාලු වෙලා ආශ්‍රය කරලා බැඳපන් :)

    ආයි යාලු වෙලා බදින්න ගියොත් බදින්න වෙන්නෙ නෑ බන්:growl:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    අව්ල් ගහන්ඩ එපා මචන්.ප්‍රපෝසල්නම් වැඩක් නෑ.යාලු වෙලා ආශ්‍රය කරලා බැඳපන් :)

    ඒක නෙමේ උඹ ඔලුව අතගාද්දි කෙල්ල මොකද බන් කිව්වේ..උඹ ඒකිට උඹේ සිරා සීන් එකත් කිව්වද

    ඒකි කිව්වා ටොක් කරලා එකක් දා ගන්න කියලා ඒකිත් ලව් එකෙන් වගේ මන් දිහා බලනවා බන් අත ගාන ඒකේ සෙක්ස් නෙමේ බන් තිබ්බේ ආදරයයි රැකවරණයයි
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    තවා උපදෙසක් දෙන්නම්.මම උඹට වඩා මම 10 බාලයි.ඒත් කියන්ඩ තියෙන්නෙ බඩු පස්සෙනම් යන්ඩ එපා.කරුමෙට ලෙඩක් හැදුනොත් උඹෙ අනාගතය නිකන්ම චොර වෙයි. :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඒකි කිව්වා ටොක් කරලා එකක් දා ගන්න කියලා ඒකිත් ලව් එකෙන් වගේ මන් දිහා බලනවා බන් අත ගාන ඒකේ සෙක්ස් නෙමේ බන් තිබ්බේ ආදරයයි රැකවරණයයි

    හ්ම්ම්ම්...අව්ල් යන්ඩ එපා බන්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් කොල්ලෝ වයස 30-32 වෙනකන්ම
    තමන්ගේ අදායමන්ගැන හිතුවේ නැත්නම් ඔන්න ඔක තමා වෙන්නේ. දැන්න්කෙල්ලෝ ඉස්සර වගේ නෙමෙයි බන් තමන්ගේ අනාගත සහකරුවා එක්ක ජීවත් වෙන්නෙ කොහොමද කියල හොදට හොයල බලනව. ඉතින් මම කියන්නේ කොල්ලොන්ට පුලුවන් තරම් ඉගෙන ගෙන තමන්ගේ අදායම් මාර්ගේ ගැන හිතන්න කියල
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    හොද කෙල්ලො ඉන්නව මචං ඕනෙ තරම්, පොඩ්ඩක් ඉවෙන්ට් වලට එහෙම ගිහින් කෙල්ලො එක්ක ෆිට් වෙයන්, අනිව හොද එකියක් සෙට් වෙයි, වැඩිය හිතන්නෙපා රිලැක්ස් එකෙ ඉදපන්!
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    තවා උපදෙසක් දෙන්නම්.මම උඹට වඩා මම 10 බාලයි.ඒත් කියන්ඩ තියෙන්නෙ බඩු පස්සෙනම් යන්ඩ එපා.කරුමෙට ලෙඩක් හැදුනොත් උඹෙ අනාගතය නිකන්ම චොර වෙයි. :)
    aka atta ban 10000000%:)
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මචන් කොල්ලෝ වයස 30-32 වෙනකන්ම
    තමන්ගේ අදායමන්ගැන හිතුවේ නැත්නම් ඔන්න ඔක තමා වෙන්නේ. දැන්න්කෙල්ලෝ ඉස්සර වගේ නෙමෙයි බන් තමන්ගේ අනාගත සහකරුවා එක්ක ජීවත් වෙන්නෙ කොහොමද කියල හොදට හොයල බලනව. ඉතින් මම කියන්නේ කොල්ලොන්ට පුලුවන් තරම් ඉගෙන ගෙන තමන්ගේ අදායම් මාර්ගේ ගැන හිතන්න කියල
    එක සිරා බන් අද කාලේ කෙල්ලො ගොඩක් වේලාවට වත්කම් දිහා බලනවා තමාට ජිවිතය සතුටින් ගත කරන්න ඒක ඊතින් උන්ට වැරැද්දක් කියන්න බැහැ හැමෝම කැමති සතුටින් ඉන්න

    හොද කෙල්ලො ඉන්නව මචං ඕනෙ තරම්, පොඩ්ඩක් ඉවෙන්ට් වලට එහෙම ගිහින් කෙල්ලො එක්ක ෆිට් වෙයන්, අනිව හොද එකියක් සෙට් වෙයි, වැඩිය හිතන්නෙපා රිලැක්ස් එකෙ ඉදපන්!

    ස්තුතියි අදහසට