ඊයේ ගියා මසාජ් එකකට+18
ආගම ධර්මය ගැන ඇගේ තිබ්බට මොල් කර වෙලා හිටියා කරන්න දෙයක් බැරිම තැන රිංගුවා මසාජ් එකකට ඇත්තටම යන්න කැමති නැහැ බන් නමුත් හැගිම් පාලනය කරන්න බෑ බන්ස් ඒත් දුකම සීන් එක මේක තමා බන් මට අවු 3-4 ඉදන් කෙල්ලෙක් නෑ
ආදරය කරපු කෙල්ලත් බදිනවා වෙන ගොතෙයක්ව ඒක කොහමත් වෙන්න තිබුනු දෙයක් 

මම මසාජ් එකට ගියාම කරන්නෙ මගේ කෙල්ලගේ වගේ ඒකිගේ ඔළුව අත ගාන ඒක බන් මට ඇත්තටම ආදරයක් ඕනේ බන් සෙක්ස් ඕනේ ඒත් බන් හෙන ආසයි බන් කලින් වගේ කෙල්ලත් එක්ක ඉන්න කෙල්ලෙක් හම්බ වෙයි කියලා පේන මානයක් නෑ

ලහි පිටේ සිලෙක්ට් කරා මනාලියෝ 30 ක් අද රෑට ඒවාට ලියුම් දාන්න ඕනේ බන්ස් මෙහෙවත් කෙල්ලෙක් හොයා ගන්න ඕනේ බන් දැන් 32 වෙලා වයස
උබලාත් තරැණ කාලේ හොද කෙල්ලෙක් හොයලා ගැලපෙන නම් බැදපන් ඒ ගමන්ම ආර්ථක තත්වයත් හදා ගනින් නැත්තම් බදින්න වුනාම හරි යන කෙල්ලෙක් නෑ
සිරාම දුකකින් මේ පොස්ට් එක දානේනෙ යකුනේ
ඔන්න කදුළු බිංදුවක් ඇහැ ලගින් රෑටනවා