koheda pot eka,gana kiyada,monawada karannz puluwan,honda keli innawada.........


දැනුත් පාඩම් කරන ගමන් ඉන්නෙ බන් ලයිබ්රියේ
pluwan nam wena ratakata palayan.....lankawe ina ganuda kiyala hethavi....
අම්මපා ඇත්ත පුතී!
ආගම ධර්මය ගැන ඇගේ තිබ්බට මොල් කර වෙලා හිටියා කරන්න දෙයක් බැරිම තැන රිංගුවා මසාජ් එකකට ඇත්තටම යන්න කැමති නැහැ බන් නමුත් හැගිම් පාලනය කරන්න බෑ බන්ස් ඒත් දුකම සීන් එක මේක තමා බන් මට අවු 3-4 ඉදන් කෙල්ලෙක් නෑආදරය කරපු කෙල්ලත් බදිනවා වෙන ගොතෙයක්ව ඒක කොහමත් වෙන්න තිබුනු දෙයක්
මම මසාජ් එකට ගියාම කරන්නෙ මගේ කෙල්ලගේ වගේ ඒකිගේ ඔළුව අත ගාන ඒක බන් මට ඇත්තටම ආදරයක් ඕනේ බන් සෙක්ස් ඕනේ ඒත් බන් හෙන ආසයි බන් කලින් වගේ කෙල්ලත් එක්ක ඉන්න කෙල්ලෙක් හම්බ වෙයි කියලා පේන මානයක් නෑ
ලහි පිටේ සිලෙක්ට් කරා මනාලියෝ 30 ක් අද රෑට ඒවාට ලියුම් දාන්න ඕනේ බන්ස් මෙහෙවත් කෙල්ලෙක් හොයා ගන්න ඕනේ බන් දැන් 32 වෙලා වයස
උබලාත් තරැණ කාලේ හොද කෙල්ලෙක් හොයලා ගැලපෙන නම් බැදපන් ඒ ගමන්ම ආර්ථක තත්වයත් හදා ගනින් නැත්තම් බදින්න වුනාම හරි යන කෙල්ලෙක් නෑ
සිරාම දුකකින් මේ පොස්ට් එක දානේනෙ යකුනේ
ඔන්න කදුළු බිංදුවක් ඇහැ ලගින් රෑටනවා![]()



බයවෙන්න එපා බොල උඹ අන්තර් ජංජාලෙ පාවිච්චි කොරන්නෙ එලකිරියට එන්න විතරද..? මේවත් බලපන්. (මෙතනින් පලයන් )අත්දුටුවයි ප්රත්යක්සයි.මමත් කෙල්ලො 5 - 6 ක් විතර සේට් කරගත්තා මේකෙන්. සමහර එවුන් තාමත් මැසේජ් ගහනවා ඉදල හිටල(ෆ්‍රෙන්ඩ්ෂිප් එකට..ෆ්‍රෙන්ඩ්ෂිප් එකට
) හැබැයි වලත්ත වැඩ එහෙම කරන්න ගියෙ නෑ උන්ට ආශ්‍රය කලා විතරයි. මේකෙ තියනවා ගොඩක් වෙලාවට ටෙලිෆෝන් නම්බර් එහෙමත්.ඒවට SMS ගහපිය.ඊමේල් ඇඩ්රස් තියන ඒවට මේල් කරපිය.ගොඩක් වෙලාවට ප්‍රපෝස් කරන එකියගෙම තමයි නම්බර්එක.අම්මල තාත්තල ගාව ෆොන්එක තියෙනවානම් රිප්ලයි එන්නෙ නැති තරම්.ඔය කිංකිණියට ලියුම් ලියනවට වඩා ප්‍රතිඵලදායකයි.මමත් බැන්දෙ අන්තර් ජංජාලයෙන් හොයාගත්ත එකියක් තමයි.හැබැයි ඔය කියපු සයිට් එකෙන්නම් නෙමෙයි.

උඹට අනිවාරෙන් හොඳ ලස්සන ගුණයහපත් කෙල්ලෙක් ලැබෙනවමයි අයියෙ!




උබට හොද කෙල්ලෙක් සෙට් වෙයි මචං
මටත් 34යි බං...
තාම යෝනියකට ශ්රකාණු දහරක් එල්ල කරගන්ඩ බැරි වුණා![]()
