Ou..kukulo..patan aran sathi 3k wage..Pushup walin da cut une?

අත් දෙක පොඩ්ඩක් මහත් වෙයිද බන් ?Ou..kukulo..patan aran sathi 3k wage..
බඩ අඩු වෙන්න නම් ඉතිං බඩට හරියන එක්සර්සයිස් කරන්න ඔනි .ela thanks bada adu wela fat adu wela yayi neda?
Tikak mahat wenwa bn..eka digata 100 ghnna ynna epa bn..ehma unama epa wenwa elaga dawase ghnna giyma..අත් දෙක පොඩ්ඩක් මහත් වෙයිද බන් ?
මගෙ අත් කෙට්ටුයි ටිකක් විතර .
ඊයේ ඉදන් workout කරන්න පටන් ගත්තා.
Push ups, Planks, squat ටික තමා ගහන්න ගත්තේ.
අෆ්ෆා. එපා උනා ඊයෙම. උපරිම 5 යි ගහන්න පුලුවන් උනේ push ups.බිම ඉදන් නැගිට ගන්නත් බෑ. උරෙස් දෙකටයි අත් දෙකටයි හරිම අමාරු වුනා. පපුවත් ඇදිලා වගේ දැන් උරෙස්ස ලගින්.
ස්කොට් නම් අවුලක් උනේ නෑ ලොකුවට. ප්ලෑන්ක් එකේ උපරිම 10 තප්පර පුලුවන්.
අද ටිකක් බඩ ඇදිලාවගේ නිකන් එහාට මෙහාට වෙනකොට බඩ එහෙම කක්කුමක් එනවා. බඩ ඇතුලෙන් නෙමයි. එලියෙන්.
ඒත් අවුලකට තියෙන්නේ අදත් පුශුඅප්ස් පහයි උපරිම . නැගිටින්නම අමාරුයි. වම් අත එන්නෙම නෑ.
මෙහෙම ගහලා වැඩක් තියෙයිද
දිගටම ගහපන්. මාත් එක පාර පුශප්ස් 50 ගහපු මනුස්සයෙක් දැන් දෙකයි පුලුවන් .ඊයේ ඉදන් workout කරන්න පටන් ගත්තා.
Push ups, Planks, squat ටික තමා ගහන්න ගත්තේ.
අෆ්ෆා. එපා උනා ඊයෙම. උපරිම 5 යි ගහන්න පුලුවන් උනේ push ups.බිම ඉදන් නැගිට ගන්නත් බෑ. උරෙස් දෙකටයි අත් දෙකටයි හරිම අමාරු වුනා. පපුවත් ඇදිලා වගේ දැන් උරෙස්ස ලගින්.
ස්කොට් නම් අවුලක් උනේ නෑ ලොකුවට. ප්ලෑන්ක් එකේ උපරිම 10 තප්පර පුලුවන්.
අද ටිකක් බඩ ඇදිලාවගේ නිකන් එහාට මෙහාට වෙනකොට බඩ එහෙම කක්කුමක් එනවා. බඩ ඇතුලෙන් නෙමයි. එලියෙන්.
ඒත් අවුලකට තියෙන්නේ අදත් පුශුඅප්ස් පහයි උපරිම . නැගිටින්නම අමාරුයි. වම් අත එන්නෙම නෑ.
මෙහෙම ගහලා වැඩක් තියෙයිද
ow ban. agatath sahenna fit.ela thanks bada adu wela fat adu wela yayi neda?
gym yanna bane ban dan
hmmm
ammoo kala wadi wela inne
ප්ලෑන්ක් එක ඉස්සෙල්ල කරලා හිටපං
eka man deweniyta karannw nattam ath deken push ups gahanna bane
ela ela. Bada ehema adu unada umbe?
ela
eka
Set ekai neda gahanne umbala. Aith set ekak gahanna nam ba.
Ela ela ange fat eka aduda dan umbe
kerenawa man
Mama bicycle ekak gatta. padinna yanna watta wateඊයේ ඉදන් workout කරන්න පටන් ගත්තා.
Push ups, Planks, squat ටික තමා ගහන්න ගත්තේ.
අෆ්ෆා. එපා උනා ඊයෙම. උපරිම 5 යි ගහන්න පුලුවන් උනේ push ups.බිම ඉදන් නැගිට ගන්නත් බෑ. උරෙස් දෙකටයි අත් දෙකටයි හරිම අමාරු වුනා. පපුවත් ඇදිලා වගේ දැන් උරෙස්ස ලගින්.
ස්කොට් නම් අවුලක් උනේ නෑ ලොකුවට. ප්ලෑන්ක් එකේ උපරිම 10 තප්පර පුලුවන්.
අද ටිකක් බඩ ඇදිලාවගේ නිකන් එහාට මෙහාට වෙනකොට බඩ එහෙම කක්කුමක් එනවා. බඩ ඇතුලෙන් නෙමයි. එලියෙන්.
ඒත් අවුලකට තියෙන්නේ අදත් පුශුඅප්ස් පහයි උපරිම . නැගිටින්නම අමාරුයි. වම් අත එන්නෙම නෑ.
මෙහෙම ගහලා වැඩක් තියෙයිද
eka digata newe ithin 20 20 wageඑකදිගට 50ක් ද? නැත්තම් 20න් 20ට වගේ රෙස්ට් අරන් ද?
උබ මේකෙන් සෙට් කීයක් කරනවදඊයේ ඉදන් workout කරන්න පටන් ගත්තා.