ඊයේ ජපානේට මහකුණාටු සහ භූමිකම්පා වලින් ම&#3524

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඊයේ ජපානේට මහකුණාටු සහ භූමිකම්පා වලින් ම&#3524

    හගිබිස්(Hagibis) කුණටුව සහ භූමි කම්පාව :(:(

    ඊයේ ජපානෙට පහුගිය වසර 25ක් ඇතුලත ආව ලොකුම කුණාටුවයි, රිච්ටර් මාපකේ 5.7ක භූමිකම්පාවකුයි එකවිට ආව.. මිලියන හතක ජනතාවක් අවතැන් උනා. 9ක් මරුට...14ක් අතුරුදහන්... :sorry::sorry:

    _w850.jpg
    ටෝකියෝ අගනුවර, දකුණු වෙරල තිරය සහ ගුවම් දූපත වැඩිම බලපැමක් එල්ල උනා..:baffled::baffled:

    4b4f5095b9770f41140b6ac9b5d2da7c1ddce11c.jpg

    පැයට කිලෝ මීටර් 225ක වේගෙන් එන්නේ පැසිෆික් සාගරේ ඉදන්.. :shocked::shocked:

    19624914-7565683-Surging_waves_generated_by_Typhoon_Hagibis_hit_against_a_breakwa-a-2_1570897039702.jpg

    හයිකෝ වරයේ දියකඩනයට වැදෙන මුහුදු රළ.:frown::frown::frown:

    19641800-7567043-image-a-31_1570928092141.jpg

    ටෝකියෝ වල ඉදන් ඔසාකා වලට දුවන බුලට් ට්‍රේන් කැන්සල් ලු.. ගුවන් ගමන් කැන්සල්, දුම්රිය ගමන් කැන්සල් කොරල...:dull::dull:

    19627446-7565683-Huge_waves_crash_against_the_shore_in_Mihana_Japan_as_Typhoon_Ha-a-1_1570897039676.jpg

    හොන්සු දූපතේ මිහානා වෙරළට දෙනවා පාර:shocked::shocked:

    19641732-7567043-image-a-38_1570928144678.jpg

    කැනඩා - නැම්බියා මැච්1 කැන්සල් - රග්බි :eek::eek::eek:

    19624936-7565683-Cars_submerged_in_water_in_a_residential_area_hit_by_the_dramati-a-5_1570897039707.jpg

    මාස දෙක තුනකින් අපේ සේල් වලට ඒමට නියමිතයි...:lol::lol::lol:

    At-least-3-dead-over-80-injured-after-deadly-Typhoon-Hagibis-made-landfall-in-Japan.jpg

    :dull::dull:

    19631682-7565683-image-a-1_1570901509108.jpg

    මහ විනාශයක් කරගෙන රටට එන්න කලින් අහසේ පාට මෙහෙමලු....:shocked::shocked:

    19624938-7565683-Many_rivers_were_close_to_breaching_their_banks_by_Saturday_afte-a-15_1570923421248.jpg

    මේ ගහෙන් එහ පැත්තෙ තියෙන්නේ Tama කියන ගග.. උතුරලා ගිහින්..:eek::eek:

    19627452-7565683-A_view_of_an_overflowing_Sumida_River_on_Saturday_as_Typhoon_Hag-a-14_1570897039717.jpg

    ටෝකියෝ නගරයේ දසුන්...:oo::oo:

    19628114-7565683-Around_7_3_million_people_were_placed_under_non_compulsory_evacu-a-11_1570897039715.jpg

    ටෝකියො නගරයේ චිබා දූපතේ ඉදලා 59km දුරින් මුහුදු පතුලෙ තමා භූමිකම්පාව වෙලා තියෙන්නේ.. :nerd::nerd:

    19632094-7565683-An_emergency_vehicle_drives_through_debris_on_a_flooded_road_dur-a-10_1570923421077.jpg

    ටෝකියො වල ලෙඩෙක් අරන් යන ගිලන් රථයක් බලන්න පාරවල් ගංවතුරට කැඩිල තියන හැටි...:oo::oo::sorry:

    19628108-7565683-Firefighters_patrol_on_a_flooded_road_due_to_heavy_rains_caused_-a-3_1570897039704.jpg

    ගලවා ගැනීමේ හමුදාවන් සර්චින් එකේ ඉන්නේ..:):):)

    19627926-7565683-Rubble_covers_the_ground_in_Ichihara_Chiba_after_harsh_weather_r-a-7_1570897039710.jpg

    නටබුන් ගොඩක්...:dull::dull::dull:

    19641806-7567043-image-a-34_1570928112336.jpg

    අවතැන් වූවන් සොයා දිගටම මෙහෙයුම්..:(:(

    19628116-7565683-Two_people_walk_through_cables_which_fell_on_the_road_in_Ichihar-a-14_1570923421224.jpg

    කරපු විනාශයක්...:dull::dull::dull:

    19641684-7567043-image-a-21_1570927793806.jpg

    ගෙදරින් බෝට්ටුවට...:baffled::baffled:

    19641810-7567043-image-a-28_1570927963553.jpg

    ඉදිරි පැය 24ට අගල් 20ක වර්ෂාපතනයක් බලාපොරොත්තු වේ..:nerd::nerd:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සෑහෙන කාලෙකිං මොකුත් වුනේ නෑ. ගංවතුරත් පොඩිඩයි ආවෙ මේ පාර
    අපිටත් ඔහොම එකක් එන්න දැන් කාලෙ හරි :yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සෑහෙන කාලෙකිං මොකුත් වුනේ නෑ. ගංවතුරත් පොඩිඩයි ආවෙ මේ පාර
    අපිටත් ඔහොම එකක් එන්න දැන් කාලෙ හරි :yes:

    :nerd::baffled::sorry:
    පහත් බිම් ගොඩ කර කර හදනව වටෙන්ම ගෙවල්.. දෙන දවසට දෙයි හෝදගෙනම යන්න..


    elama bro :):):cool:
     
    • Like
    Reactions: malakadss

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    Owu eeye apita eliyatawath baheganna bari wuna.
    Wahane drive kaleth patta amaruwen hulan badanawa
    Wadima damage chiba nagano wala
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    මේ වගේ විපත් වලින් ජපන් ජාතිකයො තව තවත් ශක්තිමත් වෙනව. තෑන්ක්ස් බන්.
     
    • Like
    Reactions: D_Mad

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,035
    113
    Mother Earth
    අපෝ මුන්ගෙ පාරවල් නම් හරි සවුත්තුයි. අර බලපන්කෝ කැඩිල තියෙන විදිහ. :no:
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    සතීයෙන් අහපඋ ඔය ඔක්කම් හදයි තිබුනටත් වඩා හොන්දට අනිවා....:yes: :yes: ලන්කාවට උනා නම් සතියෙන් උද්ගෝශන කරයි....අපදා වලට නිකම් සල්ලි ගන්ඩ..:confused:
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    මිලියන හතක ජනතාවක් අවතැන් උනා. 9ක් මරුට
    :(:( marana % balapalla. api kawada me thanata ennada?? :(:(:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සෑහෙන කාලෙකිං මොකුත් වුනේ නෑ. ගංවතුරත් පොඩිඩයි ආවෙ මේ පාර
    අපිටත් ඔහොම එකක් එන්න දැන් කාලෙ හරි :yes:

    Uba mita kalinith me wage deyak kiyala wechcha de mathakane..:lol:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    swabawika wipath thamai ekama aula..nethnam me wage ratawal wala gvath wennath pin karanna one ban :) api mona apayawal walada inne kiala hithenawa un me wage ewa control karana heti dekkama..mehe unaanan paarawal wala thiyena kunu okkoma penei fotos walath :(