ඊයේ ජපානේට මහකුණාටු සහ භූමිකම්පා වලින් මහ
හගිබිස්(Hagibis) කුණටුව සහ භූමි කම්පාව 

ඊයේ ජපානෙට පහුගිය වසර 25ක් ඇතුලත ආව ලොකුම කුණාටුවයි, රිච්ටර් මාපකේ 5.7ක භූමිකම්පාවකුයි එකවිට ආව.. මිලියන හතක ජනතාවක් අවතැන් උනා. 9ක් මරුට...14ක් අතුරුදහන්...

ටෝකියෝ අගනුවර, දකුණු වෙරල තිරය සහ ගුවම් දූපත වැඩිම බලපැමක් එල්ල උනා..

පැයට කිලෝ මීටර් 225ක වේගෙන් එන්නේ පැසිෆික් සාගරේ ඉදන්..

හයිකෝ වරයේ දියකඩනයට වැදෙන මුහුදු රළ.

ටෝකියෝ වල ඉදන් ඔසාකා වලට දුවන බුලට් ට්රේන් කැන්සල් ලු.. ගුවන් ගමන් කැන්සල්, දුම්රිය ගමන් කැන්සල් කොරල...

හොන්සු දූපතේ මිහානා වෙරළට දෙනවා පාර

කැනඩා - නැම්බියා මැච්1 කැන්සල් - රග්බි

මාස දෙක තුනකින් අපේ සේල් වලට ඒමට නියමිතයි...

මහ විනාශයක් කරගෙන රටට එන්න කලින් අහසේ පාට මෙහෙමලු....

මේ ගහෙන් එහ පැත්තෙ තියෙන්නේ Tama කියන ගග.. උතුරලා ගිහින්..

ටෝකියෝ නගරයේ දසුන්...

ටෝකියො නගරයේ චිබා දූපතේ ඉදලා 59km දුරින් මුහුදු පතුලෙ තමා භූමිකම්පාව වෙලා තියෙන්නේ..

ටෝකියො වල ලෙඩෙක් අරන් යන ගිලන් රථයක් බලන්න පාරවල් ගංවතුරට කැඩිල තියන හැටි...

ගලවා ගැනීමේ හමුදාවන් සර්චින් එකේ ඉන්නේ..

නටබුන් ගොඩක්...

අවතැන් වූවන් සොයා දිගටම මෙහෙයුම්..

කරපු විනාශයක්...

ගෙදරින් බෝට්ටුවට...

ඉදිරි පැය 24ට අගල් 20ක වර්ෂාපතනයක් බලාපොරොත්තු වේ..

Last edited: