ඊයේ ජපානේට මහකුණාටු සහ භූමිකම්පා වලින් ම&#3524

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    සෑහෙන කාලෙකිං මොකුත් වුනේ නෑ. ගංවතුරත් පොඩිඩයි ආවෙ මේ පාර
    අපිටත් ඔහොම එකක් එන්න දැන් කාලෙ හරි :yes:


    උබ කිව්වොත් වෙනව
    ස්තීරයි...
    දැන්ම බඩුටික උඩට ඇදගන්න ඔනී.. :yes:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රික්ටර් මාපකය! රිච්ටර් කියලා ශබ්ද කොරන්නේ නෑ.
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    4b4f5095b9770f41140b6ac9b5d2da7c1ddce11c.jpg

    පැයට කිලෝ මීටර් 225ක වේගෙන් එන්නේ පැසිෆික් සාගරේ ඉදන්.. :shocked::shocked:

    Anith Ewa gana monawa kiwwath.. Meka nam Uba waradda gena machan..
    Hagibis moves at around 20km/h (wissai)

    Max Gust kiyanne Hulage Wegaya machan..
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,588
    717
    113
    38
    සුවසිලන්තය
    4b4f5095b9770f41140b6ac9b5d2da7c1ddce11c.jpg

    පැයට කිලෝ මීටර් 225ක වේගෙන් එන්නේ පැසිෆික් සාගරේ ඉදන්.. :shocked::shocked:

    Anith Ewa gana monawa kiwwath.. Meka nam Uba waradda gena machan..
    Hagibis moves at around 20km/h (wissai)

    Max Gust kiyanne Hulage Wegaya machan..

    meeekata ahuwelama balanna thibbe umbala kohomada kiyala aathal eka:no::no:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔච්චර දෙයක් වෙලත් 9යි මැරිලා තියෙන්නේ. ලංකාවේ කුණු කන්දක් කඩන වැටුනත් ඔයිට වඩා මැරෙනවා.. ලැජ්ජයි ජපන්.. ලැජ්ජයි.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    හොදම එකෙන් ඇවිල්ලත් 9ක් මරුට 14යි අතුරුදහන්... ඒකට ලංකාවේ මේවගේ දෙයක් උනා නම් 50 000ක් වත් මැරිලා තව 25000ක් විතර අතුරුදහන් වේලා තියේවී, තව රට තිබුණු තත්වෙට ගන්න තව අවුරුදු 3ක් 4ක් වත් යාවී ඔන්න බලපන් ඒකට ජපානේ තව මාසයක් 2ක් යනකොට තිබුනටත් වඩා හොද තැනකට රට හදාගෙන එනවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,647
    113
    Mother Earth
    මුන්ගෙ පාරවල් නිකන් වතුර පාරටත් හේදිලා ගිහිල්ලා. අපේ පාරවල් හොඳයිනේ බන්. මුන් ලාබෙට තුට්ටු දෙකේ විදිහට පාරවල් හදල තියෙන්නේ. අනික ගහක් වත් වවලා නෑ. :lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ හෙලිකොප්ටරේ දෙපැත්තෙ තියෙන්නෙ මිසයිල දෙකක් නේද? ඇයි මේ වගේ වෙලාවක මිසයිල අරන් යන්නෙ? :oo:

    launcher1 fill krala nathuwa athi mchn. oya penne launcher1 neda...