ඊයේ නිවුස් බැලුවද

sujeewa987

Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    ඊයේ නිවුස් බැලුවද

    පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    http://www.hirunews.lk/hirutvnews/4933

    ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    https://www.youtube.com/watch?v=KTUdCxSRsyU

    ඝාතකයින් , දෙපිරිසක්

    තම්බි කියල කියන්න එක පකේ චැනල් එකකට කියන්න බැරිද යකෝ.. අපි මොකටද මේ රටේ ජීවත් වෙලා

    :(:(:(:(:(:(:(:(:(:(

    අපි අපේම රටේ අසරණ වෙලා බන්.. අපිට කවදා සිංහල නායකයෙක් එයිද?

    යම් හෙයකින් තෙල්දෙණිය සිදුවිම සිංහලයන් අතින් වෙලා මුසලාමුනුවෙක් මිය ගියේ නම් මේ වගේ කථා ටිකක් බලා ගන්න පුළුවන්

    +මුස්ලිම් තරුනයෙක් මියා යැම සම්බන්දයෙන් ඇති වි තත්වය ගැන සාකඡ්චා කිරිමට කැබිනට් එක රැස්වෙයි

    +මිය ගිය මුස්ලිම් තරුණායගේ පවුලේ අය හමුවීමට ජනපති ගුවනින් තෙල්දෙණියට

    +අගමැතිවරය විසින් මිය ගිය මුස්ලිම් තරුණයා හා පවුලේ සැමට ශෝකය ප්‍රකාශ කරයි

    +පහරදුන් තරුණයන් හතර දෙනා හා ඔවුන් සමග එ මොහොතේ සිටිය බල්ලාද අතඩංගුවට

    +මිය ගිය තරුණයාගේ පවුලට රු.මිලියනයක්

    + "ඔයාලට ආයේ ප්‍රශ්ණයක් ආවොත් කෙලින්ම ජනාදිපති මන්දිරයේ ගේට්ටුව ළගට ඇවිත් කෝල් එකක් දෙන්න" කියා ජනපති තම පෞද්ගලික දුරකතනය අංකය මිය ගිය තරුනායගේ මවට දෙයි.

    + අලුත් පරපුර සංවිදානය මුස්ලිම් තරුනයෙක් මිය යාමට විරුද්ධව නිදහස් චතුරශයේ විරෝදතාවයක්.විරෝදතාවයෙන් පසු මාද්‍ය සාකඡ්චාවක් පැවතු ඔවුන්ගේ සංවිදානයේ කැදවුම්කරු "ඔය එක්කම මාවත් මාරගෙන කාපියව්" කියා විලාප දෙන ලදි.

    +
    "යනකොට ඔවුන් ත්‍රි රෝදයේ
    ඇයි ඔබ ඉඩ දුන් නොමැත්තේ
    නොදන්නේද ඔවුන්වේ මෝඩ සින්හලේ
    ඉඩ දුන්නානම් ඔබ අදත් සිටිනවා තම්බියේ"

    යනුවෙන් බුකි කුමාරිකවන් ශෝකාලෝක ලියයි
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හ්ම්ම්ම් ඒක් ඇත්ත මචන්....නිව්ස් කියන්වන්ම් කොලේ වහන් නැතුව රටට ඇත්ත කියන්න ඕනි...නැත්තන් ඕව අකුලන් පල අරබියට :angry:
    කාලකන්නි මිඩ්ඩියා හැතිකරේ...:angry:සල්ලිවලට රට ජාතිය පාවා දෙන හැත්ත...හෙන ගහන්ව තොපිට...:angry:

    මීට පස්සේ නිව්ස් කියවෙන්න ඕනි මෙහෙමයි... :yes:

    [*]මුස්ලිම් ගාතකයන් සින්නහල් බවුද්ද තෙදරු පියා මරා දමයි...

    [*]ද්‍රවිඩ කතෝලිකයා සින්හල බවුද්ද වෙලඳ සැලකට ඇතුලු වී 50000 වටිනා භාන්ඩ සොරා ගෙන...

    [*]සින්හල බවුද්ද පවුලක් ගමන් ගත් කාර් රතයක් වියාන ඇලට පෙරලී 3 දෙනක් අතුරුදන්...

    [*]සින්හල බවුද්ද තරුණයා සින්හල බවුද්ද බාල වයස්කාර දැරියක් දූසනය කර මරා දමයි...

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ඔහොම නිවුස් කිව්වොත් අපිට පාඩුයි. දුෂණ කෙස් වලට මාට්ටු වෙන්නෙම සිංහල බෞද්දනේ... එහෙම නෙමෙයි... ජාතිය කියමු කුඩු කෙස් වලට. ඒවාට විතරක් කියමු.. ඒවාට මාට්ටු වෙන්නේ තම්බිනේ..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261

    international නිව්ස් වගේද??...:lol:

    b7908cb6-5cfc-4930-9acb-3e60fe17eafb.png
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔහොම නිවුස් කිව්වොත් අපිට පාඩුයි. දුෂණ කෙස් වලට මාට්ටු වෙන්නෙම සිංහල බෞද්දනේ... එහෙම නෙමෙයි... ජාතිය කියමු කුඩු කෙස් වලට. ඒවාට විතරක් කියමු.. ඒවාට මාට්ටු වෙන්නේ තම්බිනේ..

    good approach mr hitan!! :nerd:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අල්ජසීරා එකේ උන් මටත් උකලා.. මම හරියට කරලා නැ කියන්නේ හිටං

    කියපන් මේ සැරේ පත්තරෙන් දකින්න් කලින් දැනුවත් වෙලා නියෝග දුන්නා කියලා හිටන් :oo:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අල්ජසීරා එකේ බිලා ගහපු සින් නැ.. අරු මැරිලා තියෙන්නේ මුස්ලිම් උන්ට ගහන්න ගිහින්... :P:P:P

    හ්ම්ම්ම්...කොහෙන්ද බන් මුන්ට ඕවට සොර්ස් එන්නේ...පල්ලියෙන්ද...නැත්තන් උන්ගේ උන් මෙහෙ ඉඳන් ලිනවද ඕව.. :oo:
    උන්ට අපේ මීඩීයා කාරයෝ ආදර්සෙට ගන්න ඕනි,...උන් අඩු ගානේ කාගෙවත් නම ගම කියන් නෑනේ...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කියපන් මේ සැරේ පත්තරෙන් දකින්න් කලින් දැනුවත් වෙලා නියෝග දුන්නා කියලා හිටන් :oo:
    පොලිසිය බාර එකා තමා වගකියන්න ඕනා වගේ ලයින් එකක් අල්ලලා බෙරුනහැකි.. අවුලක් නැ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හ්ම්ම්ම්...කොහෙන්ද බන් මුන්ට ඕවට සොර්ස් එන්නේ...පල්ලියෙන්ද...නැත්තන් උන්ගේ උන් මෙහෙ ඉඳන් ලිනවද ඕව.. :oo:
    උන්ට අපේ මීඩීයා කාරයෝ ආදර්සෙට ගන්න ඕනි,...උන් අඩු ගානේ කාගෙවත් නම ගම කියන් නෑනේ...
    ගොඩක් විදෙස් මාධ්‍ය වල ලංකාවේ ජර්නලිස්ට්ලා ටැමිල් හෝ මුස්ලිම්.. මම හිතන්නේ අල් ජසිරා එකට ලියන්නේ ඔය ටුවිට් කරන පොර. ඌ වෙන්න ඕනා එෆ්බී එකෙත් ගේම ගහන්නේ.. සිංහල පොන්නයන්ට වාක්‍යක් ගලපගන්න බැ කඩ්ඩෙන්.. සිංහලෙන් නම් ලෝකේ කලම්බවයි, වැඩක් නැනේ.. සිංහල ඉංග්‍රීසියෙන් ලියන පොරවලුත් අම්බා NGO කාරයෝ.. ඉතින් කොහොමත් සිංහලුන්ට ජාත්යන්තරේ තැනක් නැ..
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    හ්ම්ම්ම් ඒක් ඇත්ත මචන්....නිව්ස් කියන්වන්ම් කොලේ වහන් නැතුව රටට ඇත්ත කියන්න ඕනි...නැත්තන් ඕව අකුලන් පල අරබියට :angry:
    කාලකන්නි මිඩ්ඩියා හැතිකරේ...:angry:සල්ලිවලට රට ජාතිය පාවා දෙන හැත්ත...හෙන ගහන්ව තොපිට...:angry:

    මීට පස්සේ නිව්ස් කියවෙන්න ඕනි මෙහෙමයි... :yes:

    [*]මුස්ලිම් ගාතකයන් සින්නහල් බවුද්ද තෙදරු පියා මරා දමයි...
    [*]ද්‍රවිඩ කතෝලිකයා සින්හල බවුද්ද වෙලඳ සැලකට ඇතුලු වී 50000 වටිනා භාන්ඩ සොරා ගෙන...
    [*]සින්හල බවුද්ද පවුලක් ගමන් ගත් කාර් රතයක් වියාන ඇලට පෙරලී 3 දෙනක් අතුරුදන්...
    [*]සින්හල බවුද්ද තරුණයා සින්හල බවුද්ද බාල වයස්කාර දැරියක් දූසනය කර මරා දමයි...

    x කියන එක අපි එකයි එක්ස් 1x කියලා ලියන්නේ ,කියන්නේ නැනේ බන්..
    2x කියන එක නම් විශේෂ කරලා කියනවා, දෙකයි එක්ස්

    ඉතින් ඒ වගේ මේ රටේ වැඩිපුර ඉන්නේ සිංහල, එහෙම වුණාම හැම පුද්ගල වචනයක් ඉදිරියෙන් විශේෂ පදය දාන්නේ නෑ..

    උඹ වගේ O/L සිංහල, ගණන් ෆේල් උන් එක්ක මට කතාවක් නෑ බන් :dull::dull::dull:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    x කියන එක අපි එකයි එක්ස් 1x කියලා ලියන්නේ ,කියන්නේ නැනේ බන්..
    2x කියන එක නම් විශේෂ කරලා කියනවා, දෙකයි එක්ස්

    ඉතින් ඒ වගේ මේ රටේ වැඩිපුර ඉන්නේ සිංහල, එහෙම වුණාම හැම පුද්ගල වචනයක් ඉදිරියෙන් විශේෂ පදය දාන්නේ නෑ..

    උඹ වගේ O/L සිංහල, ගණන් ෆේල් උන් එක්ක මට කතාවක් නෑ බන් :dull::dull::dull:
    එතකොට දන්නේ නැති හින්දා අහන්නේ බන්... අර සැලියුට් එක ගහපු බ්‍රිගේඩියර් අයියා සිංහල කියලා කියන්නේ ඇයි?

    එතකොට එක්ස්, වයි වෙලාද?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    x කියන එක අපි එකයි එක්ස් 1x කියලා ලියන්නේ ,කියන්නේ නැනේ බන්..
    2x කියන එක නම් විශේෂ කරලා කියනවා, දෙකයි එක්ස්

    ඉතින් ඒ වගේ මේ රටේ වැඩිපුර ඉන්නේ සිංහල, එහෙම වුණාම හැම පුද්ගල වචනයක් ඉදිරියෙන් විශේෂ පදය දාන්නේ නෑ..

    උඹ වගේ O/L සිංහල, ගණන් ෆේල් උන් එක්ක මට කතාවක් නෑ බන් :dull::dull::dull:

    අඩෝ එහෙම කියන්න එපා බන්...:dull: :( ගනන් ෆේල් නෑ... C එකක් තියේ... :D

    සින්හල නම් A එකක් ගත්තා බන්...:oo:
    ම්ම්ම් තව විද්යාව B, කඩ්ඩ S...:(
    ඔක්කොම A3 B4 C1 S2.... :D ශේප් බන්...දැන් කම්ප්යුටර් හර්ඩ්වේර් ටෙක්නිසියන් කෙනෙක් විදිහට 40ක් විතර පඩියක් අරන් ජීවත් වෙනවා... :cool:

    මේක කියහන්කෝ, වැඩිපුර කියන එක = 1 උනේ කොහොමද?
    ගනන් වලින් කියහන්කෝ...කට වහරෙන් නෙමෙයි...මට තෙරේන් නෑ...:(
    ගනන් වලදි අඩුම එකට (1) විසේසනේ දාන්නේ නෑ,, සින්හල්වදි දානවා....මට පැටලිලා බන්/....:(
    සින්හ්ලෙන් කියද්දි නම් අපි කියනවනේ බහුතරය, මහත් වගේ විසේසන පද දාලා...හ්ම්ම්ම්ම්....
     
    Last edited: