ඊයේ පන්සල් ගියේ කවුද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඊයේ පන්සල් ගියේ කවුද?

    අපි ආගම ජාතිය ගැන කොයි තරම් කැක්කුමක් ඇතුව කථා කලත් වැඩක් නෑ අපි ඒවා පිලිපදින්නේ නැත්තන්. අපෙන් කීයෙන් කී දෙනෙක්ද සතියකට සැරයක් පන්සල් යන්නේ? දැන් ඉතින් යන්න බැරි වෙන්න හේතු කියයි.
    මම සති අන්තෙත් වැඩ.
    පාටියක් තිබ්බා සති අන්තේ ඒක නිසා බැරි වුනා.
    පන්සලට ගොඩක් දුර පයින් යන්න ඔන.
    බුදුහාමුදුරුවො කියලා නෑ පන්සල් එන්න කියලා, ධර්මයට අනුව ජීවත් වෙනවනම් එච්චරයි (ගොඩක් සහජීවන උන කාරයො කියන්නේ මේක)
    ඉඳලා ඉඳලා ලැබෙන නිවාඩුවේ ගෙදරින් එලියට බහින්න කම්මැලියි
    අපේ පන්සලේ හාමුදුරුවෝ හොඳ නෑ, ඒක නිසා මම යන්නේ නෑ.

    ඔය වගේ අනන්ත හේතු කියන අය මට මුනගැහිලා තියනවා. හැබැයි පල්ලි නොයන්න හේතු කියන මුස්ලිම් අය මුන ගැහිලම නෑ. (සුලු ප්‍රමානයක් කතෝලිකයොත් ඉන්නවා හේතු කියන) හිතල බලන්න මචන් මුස්ලිම් උන් කඩ වහගෙන වැඩ නවත්තලා තමයි සිකුරාදා දවල්ට පල්ලි යන්නේ. උන් පාටි තියනවා වැඩ තියනවා කියලා ඒක මගාරින්නේ නෑ කිලොමීටර් ගනන් වුනත් යනවා පල්ලියකට..

    අනික් දේ තමයි පන්සලේ හාමුදුරුවෝ එක්ක ගැටලුවක් තියනවනම් ඒක විසඳගන්නත් පන්සලට යන්න ඕන. එහෙම නෑතුව ගෙදර ගිටියට වැඩක් නෑ. මිනිස්සු නිතරම පන්සලේ රැස් වෙනකොට හාමුදුරුවෝ වැරදි කරනවනම් ඒ වැරදි කරන්න හාමුදුරුවොත් බය වෙනවා.

    බුදුහාමුදුරුවෝ කාටවත් නීති දැම්මේ නෑ පන්සල් එන්න කියලා. නමුත් උන්වහන්සේ ආමිශ ප්‍රථිපත්ති පුජා හා ධර්ම දෙසනා ධර්ම කථිකාවන් ඉතා ඉහලින් අනුමත කලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පන්සල් එන්න කිව්වේ නෑ කියන මැටි තර්කය තේරුමක් නැති එකක්..

    කොහොම වෙතත් මචන් අපි ක්‍රියාත්මක නොවි ඉන්ටනෙට් එකේ මොන කතන්දර කිව්වත් වැඩක් නෑ.. අපි හැමෝම සෙනසුරාදා හවසට කොහොම හරි පන්සල් යමු..

    මම ඊයෙ පන්සල් ගියා.. සහජීවන උනෙන් පෙලුනු අන්කල් කෙනෙක්ට ඇත්ත පැහදිලි කරලා දුන්නා. මිනිහා මම කියන කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ හිතන් ඉඳලා තියන්නේ අහින්සක මුස්ලිම් මිනිස්සුන්ට BBS එකෙන් හහලා කියලා. ඉතින් මචන් සතියට දවසකට වඩා පන්සල් යන අය අපි අතර ඕන තරම් ඇති. යන්නෙම නැති උනුත් ඇති. මචන් මේක ජාතියේ අවශ්‍යතාවයක්. අපි දැන්වත් කථාව ක්‍රියාවකට පෙරලමු. ඊයෙ යන්න බැරි වුනා නම් අදවත් හවසට පන්සල් යමු.

    10h95w2.jpg

    wv3639.jpg
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මං දන්න හැටියට නං මුස්ලිම් හෝ කතෝලික බොහෝ දෙනා පල්ලි යන්නෙ ආගමට තියෙන ගෞරවයට වඩා ඒක නීතියක් නිසා.මොකද උන් පල්ලි නොගියොත් මැරුන දවසට පල්ලියෙ ඉඩම දෙන්නෙ නෑ වල දාන්න තව එයාලගෙ ලමයින්ව බෞතිස්ම කරන්නෙ නෑ. හම්බයොන්ට පල්ලියෙන් හම්බෙන සහනාදාර කිසිම දෙයක් හම්බෙන්නෙ නෑ පල්ලි නොගියොත් ඔන්න ඔය වගේ හේතු නිසා තමයි මොන වැඩේ තිබ්බත් එයාල පල්ලි යන්නෙ.අපේ එහෙම නීතියක් නෑ.මමත් පෞද්ගලිකව පන්සල් යනව ගොඩක් අඩුයි ඒත් කවදාවත් වෙන මනුස්සයෙක්ට කරදරයක් වෙන විදියට හැසිරිලා නෑ සත්තු මරන්නෑ හොරකන් කරන්නෑ අපේ ගෙදර හැමදාම බුදුන්ට පහන තියල වඳිනවා ඉතින් පන්සල් නොගිය කියල බුද්දාගමෙන් කියල දුන්න දේ මග ඇරල නෑ කවදාවත්.
     
    මෙ වෙලාවේ අපි සිල්වත්ද නෑද්ද කියන එකට වඩා පන්සල වටා අපි එකතු වීමයි වැදගත්. සරලවම කිව්වොත් සමගිය බලය වේ.. පන්සලට නොයා සිල් රැක්කට වැඩක් නෑත්තේ අපි පන්සලට නොයා ඉන්නකොට පන්සල් විනාස වෙනවා. අන්න එතකොට බනක් අහන්නවත් තැනක් නැති වෙනවා. කොහොමහරි සතියකට දවසක් වත් පලයන්.. තමන් වෙනුවෙන් නැතත් රට වෙනුවෙන්.. :yes::yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    මම නම් ඕකට එකග නැහැ..හිතේ කුහකකම්,ඉරිසියාව,තණ්හාව තියාගෙන අනිත් මිනිස්සුන්ට පේන්න බොරුවට පන්සල් ගියාට ඇති වැඩක් නැහැ..අනික අපි මොකටද හම්බයෝ කරන ඒවා කරන්නේ.උන් ඔක්කොම පල්ලි ගියා කියලා අපිත් ඔක්කොම පන්සල් යන්න ඕනද?එතකොට අපේ ආගමත් උන්ගේ ආගම වගේ වෙනවා නේද.ආගම ගැන ගෞරවය තිබ්බහම හොදටම ඇති.ඒක ලෝකෙට පෙන්නන්න ඕන නැහැ.
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    කතාව නම් ඇත්ත තමයි... aggregate සහෝදරයා කියපු එකත් වැරද්දක් නැ. එත් පන්සලෙන් අපිට ගොඩක් නිදහස දීලා තියෙනවා මචන් අපි එකටත් ගරුකරන්න ඕන. මමත් හිතනවා පන්සලත් එක්ක තියෙන සම්බන්දෙ මීට වඩා වැඩිවෙන්න ඕන කියලනම්...:yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එකෙන්ම මේක තමයි විය යුත්තේ. අපි පිටරටවල ඉඳලත් හැමදාම බුද්ධ පුජාව තියල බුදුන් වඳිනවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම නම් ඕකට එකග නැහැ..හිතේ කුහකකම්,ඉරිසියාව,තණ්හාව තියාගෙන අනිත් මිනිස්සුන්ට පේන්න බොරුවට පන්සල් ගියාට ඇති වැඩක් නැහැ..අනික අපි මොකටද හම්බයෝ කරන ඒවා කරන්නේ.උන් ඔක්කොම පල්ලි ගියා කියලා අපිත් ඔක්කොම පන්සල් යන්න ඕනද?එතකොට අපේ ආගමත් උන්ගේ ආගම වගේ වෙනවා නේද.ආගම ගැන ගෞරවය තිබ්බහම හොදටම ඇති.ඒක ලෝකෙට පෙන්නන්න ඕන නැහැ.

    නෑ බන් ලෝකෙට පේන්නවත් කවුරුත් යන නිසාවත් නෙම්මෙයි මෙතන ඇත්තටම යන්න හේතුවක් තියනවා. හේතුව තමයි අපේ පන්සල් ශක්තිමත් කිරීම හා පන්සල එක්ක තියන සම්භන්ධය වැඩි කරගන්න එක.. ඔය විදිහට හිතුවොත් වඩි කාලයක් නොයා අපිට අපේ පන්සල් ටික නැති වෙනවා.. අපිට පන්සල මතක් වෙන්නේ පාන්සකුලෙට විහරයි.. කොයි තරම් අසාධාරනද ඒක? පිරිකරක් විදිහට පිටි පැකට එකක් සිනි තේකොල ටිකක් අරන් පන්සලට ගිහින් ලොකු හාමුදුරුවො එක්ක කථා බහ කරලා නොදන්න දෙයක් උනවහන්සේගෙන් අහගෙන, අපේ සාසනේ අනාගතේට රකින පොඩි හාමුදුරුලා හම්බ වෙලා පොතක් පෑනක් පූජා කරලා පන්සලේ අඩුපාඩුවක් ගොයලා බලලා වරෙන්.. අපි කුහක කම අතාරිනකන් අපිට ජාතියක් විදිහට නැගිටින්න බෑ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කතාව නම් ඇත්ත තමයි... aggregate සහෝදරයා කියපු එකත් වැරද්දක් නැ. එත් පන්සලෙන් අපිට ගොඩක් නිදහස දීලා තියෙනවා මචන් අපි එකටත් ගරුකරන්න ඕන. මමත් හිතනවා පන්සලත් එක්ක තියෙන සම්බන්දෙ මීට වඩා වැඩිවෙන්න ඕන කියලනම්...:yes::yes::yes:

    ඔව් බන් පොඩි හාමුදුරුලට පොතක් පැනසලක් පූජා කරලා ගොඩක්ම පොඩි හාමුදුරුලා ඉන්නවනම් චොක්ලට් එකක් දිලා උන්වහන්සෙලා එක්ක කථා බහ කරලා ආවම උන් වහන්සේලටත් සාසනේ ඉන්න කැමැත්තක් ඇති වෙනවා.. ඒකෙන් අනාගත සාසනේ රැකෙනවා.. අපි ඉන්ටර්නෙට් එකේ මොන බයිලා ගැහුවත් දාර්ශනික ටෝක් දුන්නත් පන්සලකටවත් යන්නේ නැත්තම් ඒ පඬි වදන් වල කොච්චර වටිනාකමක් තියනවද කියලා හිතන්න ඕන..
     
    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    කතාව ඇත්ත තමයි ... ඒත් ඔයදේ බොක්කෙන්ම එන්ඩ ඕනේ
    දෙයක් මචෝ..:baffled:

    මමත් හිතනවා පන්සලත් එක්ක තියෙන සම්බන්දෙ මීට වඩා වැඩිවෙන්න ඕන කියලනම්..:yes::yes:
     
    Aug 31, 2011
    399
    43
    0
    හරි හෝ වැරදි හෝ වේවා මුස්ලිම් සමාජය තමන්ගෙ අනන්යතාවය මාධ්යවල කුමන්ත්‍රනකාරී උපක්‍රම වලට රැවටිලා වෙනස් කරගත්තෙ නැහැ.මුස්ලිම් අයගෙ ජීවන රටාව අලුත් තාක්ශනය,පහසුකම් අනුව වෙනස් උනත් එයාල අයාලගෙ ආගමට සම්බන්ද දේවල් වෙලදපලවාදී ගෝලීයකරනයට පාවාදීල වෙනස් කලේ නෑ...
    එදා පල්ලියට ඇදන්ගිය සම්ප්‍රදායික ඇදුමමයි අදත් අදින්නෙ
    එදා කරපු පල්ලි සම්ප්‍රදයමයි අදත් කරන්නෙ..
    මොනදෙ වෙනස් උනත් ආගම සන්කරකරල විනාස කග ගත්තෙ නෑ එයාල
    එනිසා එදා පටන් අද වෙනකනුත් එයාල එක සිතින් පල්ලි ගිහින් සම්ප්‍රදයික ආගම ඇදහීම කරනව..

    නමුත් බෞද්ධය ඔක්කොම අනාගෙන නේද..
    පන්සලට දැන් අපේ සහෝදරියො එන්නෙ ඉස්සරවගේ ආගමට ගැලපෙන විදිහට නෙවේ
    පන්සලයි නයිට් ක්ලබ් එකයි එක වගේ කියල සලකන්නෙ

    පන්සලට එන්නෙත් පොඩි කොට කලිසන් ඇදන් ඇදන් අපේ අය,,,බුදුහිමියන්ටත් ෆැශන් පෙන්නන්න එන්නෙ..

    කාන්තාවො උඩුකය,යටිකය ඔක්කොම පෙන්නගෙන පන්සල් එන්නෙ,,,එහෙමත් අවිල්ල එක අතකින් මොබයිල් පෝන් එක අල්ලගෙන කතා කර කර අනික් අතින් බුදුන් වදින්නෙ..
    තනිඅතින් බුදුන් වදින ෆැශන් එකක් ඇවිල්ල

    බෞද්ධ ධර්මය,,සරල බව,සදාචාරය,ලැජ්ජ බය එක්ක සම්මබන්දයි

    මේ අගනාකම් පිරිහුන තැන බෞද්ධාගම රැකෙන්නෑ..

    දැන් දැන් පන්සල් වලට නටුම් ගැයුම්,ෆැශන් පවා ගෙනල්ල...පොසොන් එකට නිව්ස් ෆස්ට් තිර පරීක්ශන පවා පන්සල් වල තිබ්බ...

    මුස්ලිම් පල්ලිවල පාලනය මාධ්යකාරයො අතට යන්න දෙන්නෑ,,නමුත් දැන් පෝය දින,බෞද්ධ උත්සව ඔක්කොම මාධ්ය තමගෙ පාලනයට අරන් ඉවරයි,,තමන්ට ඕන විදිහට වෙනස් කරනව බෞද්ධ සිරිත් විරිත් එගොල්ලො

    මේව දැකල පන්සලට ගිය සැබෑ බෞද්ධ්ය පන්සල ගැන කල කිරිල අයින් වෙලා..දැන් පන්සල් වල දායකසභා වල පිරිල ඉන්නෙ කුඩු මුදලාලිල,එතනෝල් මුදලාලිල,ගනිකා වියාපාර කරන අය,කුලියට මිනි මරන අය..
    සිල්වතුන් පන්සලෙන් එලවල පව්කාරයන් පන්සල අල්ලගෙන
    ඉස්සරවගේ කොන්දකෙලින් තියන් වැඩකරන,,සෘජුව කතාකරන නිර්භීත හමුදුරුවො හිටියනම් මෙහෙම වෙන් නෑ..

    මේකයි අද ඉස්ලාම් ආගමික ඉස්තානයේ දියුනුවත්,,පන්සලේ පිරිහීමත්

    කොහොමත් මාධ්ය විසින් දිගින් දිගටම කරන සිංහල දරුවො ඉගෙනීමෙන් අයින් කරන අති සන්කර ඩාන්ස් ස්ටාර්,මෙගා ස්ටාර් ඒව් මේව හෙට අනිද්ද හැම රුපවාහිනි මාධය තරගෙට පටන් ගන්නලු යන්නෙ...සිංහල මෝඩ දෙමාපියො මේවට ලමයි තල්ලු කරනව,,ඉන්පස්සේ සෙනසුරාද ඉරිදා කට ඇරගෙන ටීවී එක දිහා රෑ දෙගොඩ හරිය වෙනකන් බලන් ඉන්නවා,,,මේවට රැවටෙන ජාතියකට හොද අනාගතයක් තියෙන්නම් බැහැ

    ඉස් මුදුනින් පිලිගන්නවා..:yes::yes: නමුත් එකපාරටම ඔය හැමදේම වෙනස් කරන්න බැරිවෙයි.. අපි ඉස්සෙල්ල අපේ උන්ව පන්සලට ගෙන්නගන්න ඕන.. ඊට පස්සෙ ඔය කියන දේවලුත් අනිවාර්‍යයෙන් හදන්න ඕන..:yes::yes:
    ටීවී එකට මූන දාගන්න ලොකු ලොකු පන්සල් හොයන් යන ගමේ පන්සල අමතක කරන අය ඉන්න සමාජෙක ඔයා වගේ අයට මම ගරු කරනවා..:)

    මේව දැකල පන්සලට ගිය සැබෑ බෞද්ධ්ය පන්සල ගැන කල කිරිල අයින් වෙලා..දැන් පන්සල් වල දායකසභා වල පිරිල ඉන්නෙ කුඩු මුදලාලිල,එතනෝල් මුදලාලිල,ගනිකා වියාපාර කරන අය,කුලියට මිනි මරන අය..
    සිල්වතුන් පන්සලෙන් එලවල පව්කාරයන් පන්සල අල්ලගෙන
    ඉස්සරවගේ කොන්දකෙලින් තියන් වැඩකරන,,සෘජුව කතාකරන නිර්භීත හමුදුරුවො හිටියනම් මෙහෙම වෙන් නෑ..

    මේකට නම් එකම විසඳුම සැබෑ බෞද්ධයෝ ආපහු පන්සල් යන එක.. නැත්තන් දිගටම මේ සෙල්ලම යනවා. පන්සලේ පැරදි නිවැරදි කරන්න නම් පන්සල් නොයා ඉඳලා බෑ.:yes:
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මමනම් මසෙට එක පාරයි යන්නෙ එ පන්සලට දානෙ අරගෙන :D :D

    නොයා ඉන්නවට වඩා ඒක හොඳයි.. :yes: නමුත් මේ පන්සලට අපිව ඕන කරන වෙලාව මචන්.. අපි පන්සලට එකතු වෙන්න ඕන මේ රට වෙනුවෙන්..:(