ඊයේ පන්සල් ගියේ කවුද?
අපි ආගම ජාතිය ගැන කොයි තරම් කැක්කුමක් ඇතුව කථා කලත් වැඩක් නෑ අපි ඒවා පිලිපදින්නේ නැත්තන්. අපෙන් කීයෙන් කී දෙනෙක්ද සතියකට සැරයක් පන්සල් යන්නේ? දැන් ඉතින් යන්න බැරි වෙන්න හේතු කියයි.
මම සති අන්තෙත් වැඩ.
පාටියක් තිබ්බා සති අන්තේ ඒක නිසා බැරි වුනා.
පන්සලට ගොඩක් දුර පයින් යන්න ඔන.
බුදුහාමුදුරුවො කියලා නෑ පන්සල් එන්න කියලා, ධර්මයට අනුව ජීවත් වෙනවනම් එච්චරයි (ගොඩක් සහජීවන උන කාරයො කියන්නේ මේක)
ඉඳලා ඉඳලා ලැබෙන නිවාඩුවේ ගෙදරින් එලියට බහින්න කම්මැලියි
අපේ පන්සලේ හාමුදුරුවෝ හොඳ නෑ, ඒක නිසා මම යන්නේ නෑ.
ඔය වගේ අනන්ත හේතු කියන අය මට මුනගැහිලා තියනවා. හැබැයි පල්ලි නොයන්න හේතු කියන මුස්ලිම් අය මුන ගැහිලම නෑ. (සුලු ප්‍රමානයක් කතෝලිකයොත් ඉන්නවා හේතු කියන) හිතල බලන්න මචන් මුස්ලිම් උන් කඩ වහගෙන වැඩ නවත්තලා තමයි සිකුරාදා දවල්ට පල්ලි යන්නේ. උන් පාටි තියනවා වැඩ තියනවා කියලා ඒක මගාරින්නේ නෑ කිලොමීටර් ගනන් වුනත් යනවා පල්ලියකට..
අනික් දේ තමයි පන්සලේ හාමුදුරුවෝ එක්ක ගැටලුවක් තියනවනම් ඒක විසඳගන්නත් පන්සලට යන්න ඕන. එහෙම නෑතුව ගෙදර ගිටියට වැඩක් නෑ. මිනිස්සු නිතරම පන්සලේ රැස් වෙනකොට හාමුදුරුවෝ වැරදි කරනවනම් ඒ වැරදි කරන්න හාමුදුරුවොත් බය වෙනවා.
බුදුහාමුදුරුවෝ කාටවත් නීති දැම්මේ නෑ පන්සල් එන්න කියලා. නමුත් උන්වහන්සේ ආමිශ ප්‍රථිපත්ති පුජා හා ධර්ම දෙසනා ධර්ම කථිකාවන් ඉතා ඉහලින් අනුමත කලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පන්සල් එන්න කිව්වේ නෑ කියන මැටි තර්කය තේරුමක් නැති එකක්..
කොහොම වෙතත් මචන් අපි ක්‍රියාත්මක නොවි ඉන්ටනෙට් එකේ මොන කතන්දර කිව්වත් වැඩක් නෑ.. අපි හැමෝම සෙනසුරාදා හවසට කොහොම හරි පන්සල් යමු..
මම ඊයෙ පන්සල් ගියා.. සහජීවන උනෙන් පෙලුනු අන්කල් කෙනෙක්ට ඇත්ත පැහදිලි කරලා දුන්නා. මිනිහා මම කියන කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ හිතන් ඉඳලා තියන්නේ අහින්සක මුස්ලිම් මිනිස්සුන්ට BBS එකෙන් හහලා කියලා. ඉතින් මචන් සතියට දවසකට වඩා පන්සල් යන අය අපි අතර ඕන තරම් ඇති. යන්නෙම නැති උනුත් ඇති. මචන් මේක ජාතියේ අවශ්‍යතාවයක්. අපි දැන්වත් කථාව ක්‍රියාවකට පෙරලමු. ඊයෙ යන්න බැරි වුනා නම් අදවත් හවසට පන්සල් යමු.

Last edited: