නැකැත් රාල;16808528 said:එහෙම සීන් එකක් ඉස්සර මටත් තිබ්බා.. මමත් මීට අවුරුදු ගානකට කලින් ඔය පන්සල් යන්නැති අමුතුම ජාතියේ චාටර් පොරක්. මමත් මුලින්ම පන්සලට ගියේ හරි චකිතයකින්.. මොකද පන්සලේ හාමුදුරුවන්ව අඳුනන්නෙත් නෑ, පන්සල් එන උන්ව අඳුනන්නෙත් නෑ. මුල්ම දවසෙ පන්සල් ගිහින් හථා කියන්න ගත්තම ගාථා මතකත් නෑ.. හිතහන්කො ඉතින් තත්වේ.. පලවෙනි දවසේ නිකන් වැඳන් ඉඳලා ආවා. දෙවෙනි දවසේ යන්න ඉස්සෙල්ලා ගෙදර තිබ්බ ගාථා පොතක් අරන් බැලුවා. (දැන් නම් මතක් වෙනකොටත් වස ලැජ්ජයි) ටික දවසක් පන්සල් යනකොට තරුන හාමුදුරුලා එක්ක ටිකක් මිත්‍ර වුනා පස්සෙ ඉතින් නායක හාමුදුරුවොත් අඳුනගෙන පන්සලට ගොඩක් ලන් වුනා.. මම ඇක්සිඩන්ට් වුන වෙලාවේ ගොඩක් හාමුදුරුලා වැඩියා මාව බලන්න.. හැම දාම මම වෙනුවෙන් පන්සලේ බෝධිපූජා තිබ්බා.. ඒවා කලේ අපේ කවුරුත් නෙමෙයි පන්සලේ ස්වාමින් වහන්සේලා සංවිධානය වෙලා.. පන්සලට ලං වුනාට පස්සේ මගේ ජීවිතේනම් ගොඩක් හොඳ පැත්තට වෙනස් වුනා.. පන්සල් යන්න ඔයාලගේ ජීවිතත් වෙනස් වෙයි..![]()
ගමෙන් ටිකක් ඈත් උනාමවත් යන්න කියල බැලුවෙ. දැන් ලැජ්ජයි ලැජ්ජයි කියල බෑ ඒත්. ඔන්න දැන් තත්ත්වෙ. ඒත් දහම් පොතක් මොනව හරි හම්බුනාම නම් කියවනව. මටත් ඔය අවුලම තිබුනා ගාතාවක් පටන් ගන්නකොට මුල පේලිය මතක නෑ. ඒත් අනිත් අය කියනකොට ආයෙ මතක් වෙනවා. සූත්‍ර නම් හුඟක් ඒව මතක නෑ. 

ගොඩක් වේලාවට පංසල් වලනි එච්ච්ර නොහිතා කරන වැරදි තියෙනවා ඒකෙන් මිනිස්සුන්ට පංසලත් එපා වෙනවා ඔය කොල්ලෙක් එහෙම කොන්ඩෙ වවාගෙන ආවොත් ඌ දිහා බලන්නෙ අමුතු විදියට(මගෙ දිහාත් බලල තියෙනව)
ඒත් එතනත් මම දැක්ක අවුලක් හේතුව තමයි සම්පුර්න සුදුම ඇදුම් ඇදන් ආපු නැති එක හැම මිනිහටම සුදු කලිසම් සුදු කමිසම නැ නෙ සුදු පාටට හුරු තියෙන ඇදුමක් ඇදන් එන්නෙ එහෙම ආවත් එන්නෙ වදින්න එහෙම එන මිනිස්සුන්ට හිතෙ නිදහසින් පිනක් කරගන්න දෙන්නෙ නැ සමහර විකාර වැඩ නිසා ඒ වගෙ වැඩ නොවෙන්න අපෙ ස්ව්මින්වහන්සේලත් දායක සභාවත් කතකරාලා තීරනයක් ගන්න ඕනෙ
niyama post ekak machan..aththatama api godak pansal ynawa adui thama..poyatath kattiya pansal yanne harima aduwen den..poya dawasatath clz kiyala tharuna aya pansal yanne harima aduwen..samaharunta pansal mathak wenne karadarayak unama witharai...
mamanam den tika kaleka idala hema week ekema Sunday or Saturday aniwa hawasa pansal yanawa..
pansal giytama therumak ne, hariyata pansil rakinnethuwa, darmaya rakin nethuwa..
eka nisa api hemoma darmanukulawa pansil arakshakaragena jiwath wenna huruwenna ona..

සිරා කතාව
අපෙ එවුන්ට වෙලා තියෙන්නෙ අනිත් උන්ට වගෙ නීතියක් දාල නැති එක ඒත් මම දන්න තරමින් ගොඩක් මිනිස්සු පෝයට නම් පංසල් යනවා අපෙ ගේ වටෙට පංසල් 4ක් තියෙනවා ඒත් වෙනදා වගෙ දැන් වැඩිය යැවෙන්නෙ නැගොඩක් වේලාවට පංසල් වලනි එච්ච්ර නොහිතා කරන වැරදි තියෙනවා ඒකෙන් මිනිස්සුන්ට පංසලත් එපා වෙනවා ඔය කොල්ලෙක් එහෙම කොන්ඩෙ වවාගෙන ආවොත් ඌ දිහා බලන්නෙ අමුතු විදියට(මගෙ දිහාත් බලල තියෙනව)
හැබැයි මේ 15වෙනිදා එක පංසලක කපිල වස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේ වැඩමෙව්වා වන්දනා කරන්න නම් මාර සෙනගක් ආවෙඒත් එතනත් මම දැක්ක අවුලක් හේතුව තමයි සම්පුර්න සුදුම ඇදුම් ඇදන් ආපු නැති එක හැම මිනිහටම සුදු කලිසම් සුදු කමිසම නැ නෙ සුදු පාටට හුරු තියෙන ඇදුමක් ඇදන් එන්නෙ එහෙම ආවත් එන්නෙ වදින්න එහෙම එන මිනිස්සුන්ට හිතෙ නිදහසින් පිනක් කරගන්න දෙන්නෙ නැ සමහර විකාර වැඩ නිසා ඒ වගෙ වැඩ නොවෙන්න අපෙ ස්ව්මින්වහන්සේලත් දායක සභාවත් කතකරාලා තීරනයක් ගන්න ඕනෙ
![]()
නැකැත් රාල;16809451 said:ඔව් බන් ඒ වගේ අඩු පාඩු තියනවා..නමුත් ප්‍රශ්නේ ඕවා ගැන කවුද කථා කරන්නේ? තරුනයෝ පන්සලෙන් ඈත්වෙලා පරන ගථානුගතිකව හිතන වයසක අය ටිකක් විතරයි පන්සලට යන්නේ එන්නේ.. ඕකට කරන්න ඕන පන්සලට තරුනයො යන්න ඕන තරුන සංවිධාන පිහිටුවන්න ඕන අන්න එතකොටයි පන්සල වෙනස් වෙන්නේ..
මෙහෙ නම් මචන්(මාමෙ) ගොඩක් කොල්ලො කෙල්ලො පංසල් යනවා හැබැයි ඔය කිව්ව වගෙ දේවලට වැඩිය සම්බන්ද වෙන්න කැමැත්තක් නැ
මමත් කතාකරන්න පුලුවන් අව්ශ්තාවලදි ඔය වගෙ දෙවල් ගැන කතාකරනවා බලමු වෙනසක් කරන්න පුලුවන් වෙයිද කියලා

හා..හා..
ඔයාල මුස්ලිම් අය එක්ක එකට එක කරන්න..එයාල පල්ලි යන නිසාම අපිත් පන්සල් යන්න ඕන කියන එක බොලදයි නේද?
බෞද්ධාගම ආගමකට වඩා දර්ශනයක්..මෙකෙ කාටවත් බලෙන් පන්සල් ගේන්නවත්,,නිවන් දක්වන්නවත් බැහැ..
ඉස්සෙල්ල බෞද්ධාගම කියන්නෙ මොකක්ද..බෞද්ධයා කියන්නේ කව්ද කියල තෙරුන් ගන්න ඕනෙ
ඉස්සෙල්ල තමන් පාලනය වෙල ඉන්න ඕනෙ..ධර්මය දන්න කෙනා ඒකට ගරුකරන කෙනා දිගින් දිගටම හිතා මතා නරක වැඩ කරන් නෑ...
බලන්න අද සිංහල පවුල් වල කොච්චර දික්කසාද වෙනවද...ලමා අපචාර කරනවද...අනියම් සබදතා රැල්ලක් අවිල්ල...ප්‍රශ්න කෙලවරක් නෑ..තාත්ත දුව අදුනන් නෑ..අයිය නංගි අදුනන් නෑ...කාන්තාවො හම්බකරන ඔක්කොම සල්ලි ෆැශන් කරන්න වියදම් කරනව,,සල්ලි මදි උනාම පාර්ට් ටයිම් ගණිකා වුර්තිය කරනව ණය ගෙවාගන්න,,කාර් එකේ ලීසින් ගෙවන්න...ඇදුම් දිහා බැලුවත් බටහිර රටවල සාමන්ය පවුල් වල කාන්තාවන්ට ත් ව්ඩා අන්ත විදිහට අදින්නෙ...
ඉතින් මේ බෞද්ධයොද? මේ ගොල්ලො පෝලිමට පන්සල් අවිල්ල විනාඩි 15ක් ඉදල ගියාම ඔක්කොම හරියනවද?
පන්සල් යන එකයි..ක්‍රිස්තියානි පල්ලි යන එකයි කොලු වෙනසක් තියෙනව..
පන්සල් යන අයගෙ ඇතුලතින් මෙන්ම බාහිර ඇදුමින් සංවරයක් තියෙන්න ඕනෙ..එච්චරවත් සංවරයක් නැත්නම් එයාල පන්සල් නාවට කමක් නෑ..
ඉස්සරවගේ මරුවත් කෙලින් කියන්න ඕනදේ මූනටම කියන නායක හාමුදුරුවරු පන්සල් වල වැඩහිටියනම් අද බෞද්දය නයිට් ක්ලබ් යන්ව වගේ අවිල්ල,,විලාසිතා පෙන්නල යන්න පන්සල් එන්නෙ නෑ..
බෞද්ධයෙක්නම් බෞද්ධයෙක් වගේ පන්සලට එන්න බැරිනම් වැඩක් නෑ,,,,අපිට පුලුවන් තරමින් ධර්මය විනය ගරුකබව අපි රැකගන්න ඕනෙ,,,උප්පැන්න සහතිකේ බෞද්ධ කියල තිබ්බ පලියට වැඩ්ක් නෑ..
බෞද්ධය කියන්නෙ මෙහෙම පිස්සුනටන මන්ද බුද්දික මිනිස්සු කොටසක් නම් ඒවගේ අය තවදුරටත් ආරක්ශා කරල වැඩක් නෑ..
නැකැත් රාල;16808254 said:මෙ වෙලාවේ අපි සිල්වත්ද නෑද්ද කියන එකට වඩා පන්සල වටා අපි එකතු වීමයි වැදගත්. සරලවම කිව්වොත් සමගිය බලය වේ.. පන්සලට නොයා සිල් රැක්කට වැඩක් නෑත්තේ අපි පන්සලට නොයා ඉන්නකොට පන්සල් විනාස වෙනවා. අන්න එතකොට බනක් අහන්නවත් තැනක් නැති වෙනවා. කොහොමහරි සතියකට දවසක් වත් පලයන්.. තමන් වෙනුවෙන් නැතත් රට වෙනුවෙන්..![]()
හා..හා..
ඔයාල මුස්ලිම් අය එක්ක එකට එක කරන්න..එයාල පල්ලි යන නිසාම අපිත් පන්සල් යන්න ඕන කියන එක බොලදයි නේද?
බෞද්ධාගම ආගමකට වඩා දර්ශනයක්..මෙකෙ කාටවත් බලෙන් පන්සල් ගේන්නවත්,,නිවන් දක්වන්නවත් බැහැ..
ඉස්සෙල්ල බෞද්ධාගම කියන්නෙ මොකක්ද..බෞද්ධයා කියන්නේ කව්ද කියල තෙරුන් ගන්න ඕනෙ
ඉස්සෙල්ල තමන් පාලනය වෙල ඉන්න ඕනෙ..ධර්මය දන්න කෙනා ඒකට ගරුකරන කෙනා දිගින් දිගටම හිතා මතා නරක වැඩ කරන් නෑ...
බලන්න අද සිංහල පවුල් වල කොච්චර දික්කසාද වෙනවද...ලමා අපචාර කරනවද...අනියම් සබදතා රැල්ලක් අවිල්ල...ප්‍රශ්න කෙලවරක් නෑ..තාත්ත දුව අදුනන් නෑ..අයිය නංගි අදුනන් නෑ...කාන්තාවො හම්බකරන ඔක්කොම සල්ලි ෆැශන් කරන්න වියදම් කරනව,,සල්ලි මදි උනාම පාර්ට් ටයිම් ගණිකා වුර්තිය කරනව ණය ගෙවාගන්න,,කාර් එකේ ලීසින් ගෙවන්න...ඇදුම් දිහා බැලුවත් බටහිර රටවල සාමන්ය පවුල් වල කාන්තාවන්ට ත් ව්ඩා අන්ත විදිහට අදින්නෙ...
ඉතින් මේ බෞද්ධයොද? මේ ගොල්ලො පෝලිමට පන්සල් අවිල්ල විනාඩි 15ක් ඉදල ගියාම ඔක්කොම හරියනවද?
පන්සල් යන එකයි..ක්‍රිස්තියානි පල්ලි යන එකයි කොලු වෙනසක් තියෙනව..
පන්සල් යන අයගෙ ඇතුලතින් මෙන්ම බාහිර ඇදුමින් සංවරයක් තියෙන්න ඕනෙ..එච්චරවත් සංවරයක් නැත්නම් එයාල පන්සල් නාවට කමක් නෑ..
ඉස්සරවගේ මරුවත් කෙලින් කියන්න ඕනදේ මූනටම කියන නායක හාමුදුරුවරු පන්සල් වල වැඩහිටියනම් අද බෞද්දය නයිට් ක්ලබ් යන්ව වගේ අවිල්ල,,විලාසිතා පෙන්නල යන්න පන්සල් එන්නෙ නෑ..
බෞද්ධයෙක්නම් බෞද්ධයෙක් වගේ පන්සලට එන්න බැරිනම් වැඩක් නෑ,,,,අපිට පුලුවන් තරමින් ධර්මය විනය ගරුකබව අපි රැකගන්න ඕනෙ,,,උප්පැන්න සහතිකේ බෞද්ධ කියල තිබ්බ පලියට වැඩ්ක් නෑ..
බෞද්ධය කියන්නෙ මෙහෙම පිස්සුනටන මන්ද බුද්දික මිනිස්සු කොටසක් නම් ඒවගේ අය තවදුරටත් ආරක්ශා කරල වැඩක් නෑ..

ත්‍රෙඩ් එකේ අහන්න එපා කියල තියෙන ප්‍රශ්නෙමනෙ වැඩි දෙනෙක් අහන්නෙ.
"පන්සල් යන්නම ඕනද ආගම රැකෙන්න?" ඕක අහන උන්ට තේරෙන්නෙ නෑ පන්සලක් ඉතුරු උනොත් තමා ආගම රැකෙන්නෙ කියල. තේරුම් කලාට වැඩකුත් නෑ. 