ඊයේ පානදුරේ... සෙනග කට කපලා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    444928455_470409642108332_7196208377813010812_n.jpg
    441486890_470409735441656_1917179123231402763_n.jpg


    438160812_470409858774977_2474764658994352464_n.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    මේ ඔක්කොම ඉතිං රනිල් සෑර් තෙල් ගෙනත් දුන්නු හින්දා කියලා අපේ පැත්තේ දාර වහුකුණු පුන්නක්කු බයියෙක් කීවා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,613
    125,075
    113
    දෙහිවල
    මේ ඔක්කොම ඉතිං රනිල් සෑර් තෙල් ගෙනත් දුන්නු හින්දා කියලා අපේ පැත්තේ දාර වහුකුණු පුන්නක්කු බයියෙක් කීවා.
    @ruchira55 මදූ, මුට බැනපන් කෙල්ලෙ..
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    @ruchira55 මදූ, මුට බැනපන් කෙල්ලෙ..
    😉 buhaha 😂
    මහින්ද නැවත බලයට ගේන්න.....

    ඇත්තටම මහින්ද මහත්තයව නැවත බලයට ගේන්න අවස්ථාවක් නැතිවෙයිද? මොන වංචා දූෂණ තිබුනත් ඒ කාලේ සිංහලයට තැනක් තිබුනා. මොනව හරි සංවර්ධන ව්‍යාපෘති කෙරුනා. උතුරේ දෙමෙල්ලුයි නැගෙනහිර මුස්ලිම් උනුයි පාඩුවෙ ජීවත් වුනා. ලොකු ලයින් දාන්නේ නැතිව. ඇත්තටම සිංහල අපිට නිකන් අනාරක්ශිත බවක් දැනෙනවා දැනෙවා වගේ

    මහින්ද-ගොඨාභය මහත්වරුන් බලයේ නොසිටීමේ විපාක තමයි මේ