ඊයේ රෑ ඉදන් වහිනවා
අපේ පැත්තට වහිනවා බන් ඊයේ රෑ ඉදන් පට්ට විදියට පාරවල් එහෙමත් යටවෙලා උබලටත් එහෙමද?
අපේ පැත්තට වහිනවා බන් ඊයේ රෑ ඉදන් පට්ට විදියට පාරවල් එහෙමත් යටවෙලා උබලටත් එහෙමද?
කොහෙද උබේ පැත්ත.....![]()


අතේ පාරක් ගහන්න කියාපු වෙලාව![]()




apitath wahinawa iye ra idala thawa paya 2.3 k wassoth apiwath yatawei![]()

අවිස්සාවේල්ලේ පුවක්පිටිය එහෙම යටවෙලා නේද පතියෝ.???
වහිනවා වහිනවා.....උදේ නම් නැවතිලා තිබ්බා....දැන් ආයේ අහස ගොරවාගෙන එන්නේ
ලාවට වගේ වැස්ස තියෙනව


සති ගානකින් අපිට හොඳ වැස්සක් සෙට් උනේම නෑ![]()

koheda bn meheta wahinawa bye..![]()


කොච්චර වැස්සත් අපිවනම් යට වෙන්නෑ... අපි ඩොටේ නෙවෙයිනෙ.... මේකට නම් ටිකක් රිදෙයි..![]()

