ඊයේ රෑ ඉදන් වහිනවා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඊයේ රෑ ඉදන් වහිනවා

    අපේ පැත්තට වහිනවා බන් ඊයේ රෑ ඉදන් පට්ට විදියට පාරවල් එහෙමත් යටවෙලා උබලටත් එහෙමද?
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    වහිනවා වහිනවා.....උදේ නම් නැවතිලා තිබ්බා....දැන් ආයේ අහස ගොරවාගෙන එන්නේ
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොහෙද උබේ පැත්ත.....:P:P:P
    :rolleyes::rolleyes:

    අතේ පාරක් ගහන්න කියාපු වෙලාව :P

    :no::no::no::no:

    apitath wahinawa iye ra idala thawa paya 2.3 k wassoth apiwath yatawei :dull:

    appatasiri ehemada :dull:

    අවිස්සාවේල්ලේ පුවක්පිටිය එහෙම යටවෙලා නේද පතියෝ.???

    mama hariyatama danne ne machan ada giye ne e peththe .komath ranwala dewale hariye wathura danawa .kelani gagath sure ne hanwelle peththe me widiyata digatama thibunoth baduma thamai.

    වහිනවා වහිනවා.....උදේ නම් නැවතිලා තිබ්බා....දැන් ආයේ අහස ගොරවාගෙන එන්නේ

    meheta thama wahinawa machan

    ලාවට වගේ වැස්ස තියෙනව

    hari lawa :frown::frown:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අවිස්සාවේල්ල-කොළඹ පාර ජලයෙන් යටවේ.. හයිලෙවල්-ලෝලෙවල් මාර්ග වැහේ

    ඇද හැළෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් කොලඹ අවිස්සාවේල්ල මාර්ගය පුවක්පිටිය – පහන ප‍්‍රදේශයේදී ජලයෙන් යට වී තිබේ.

    මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට දැඩි බාධා මතුව ඇති අතර පොලීසිය ඉල්ලා සිටින්නේ හැකි තාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

    වැසි සහිත කාලගුණ තත්වය නිසා මේ වන විට මරණ 15ක් වාර්තා වන අතර 7000කට අධික පිරිසක් අවතැන්ව සිටිති.

    මිලි මීටර් 200ක් වූ ගතවූ පැය 24 තුල වැඩිම වර්ෂාපතනය කළුතරින් වාර්තා වූ අතර ඉදිරි පැය 24 තුලද දැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ අංශ අනාවැකි පල කරයි.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කොච්චර වැස්සත් අපිවනම් යට වෙන්නෑ... අපි ඩොටේ නෙවෙයිනෙ.... මේකට නම් ටිකක් රිදෙයි.. :rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සති ගානකින් අපිට හොඳ වැස්සක් සෙට් උනේම නෑ :rolleyes:

    :dull::dull: koheda bn meheta wahinawa


    :dull::dull:

    කොච්චර වැස්සත් අපිවනම් යට වෙන්නෑ... අපි ඩොටේ නෙවෙයිනෙ.... මේකට නම් ටිකක් රිදෙයි.. :rofl:

    dote nemei bola colombo inne :angry::angry: