ඊයේ රෑ මෝහිනි දැක්කා

jakoo

Member
Sep 28, 2010
3
0
0
ඊයේ රෑ මෝහිනි දැක්කා

ඊයේ වත්තේ අමුතු සද්දයක් ආවා. බල්ලො උඩු බුරනවා ඉවරයක් නෑ.බැරිම තැන ටෝච් එක ගහගෙන අලියට බැස්සා. මෙන්න සුදු ගෑනියෙක් ඉන්නවා. මම ටක් ගාලා ෆෝටෝ එකක් ගහගෙන ඉක්මනට ආපහු ගෙට ආවා.උදේ ඉඳන් මට සහලෝල උන.
2015_08_03_100927.png