කුලී ගව රැල උදේ ඉඳන් අඬනව.මුන්ට මාස එක හමාරක් තිස්සෙ තිස්සෙ ගෙවලා ගෙවලා මඩ ගස්සලා චන්ද විස්සක් තිහක් හරි හදාගත්තා නම් ඊයෙ රෑ අනුරයා ඒ ටික ආයෙ තමන්ගෙ පැත්තට හරවගත්තා.දැන් ඉතින් පුපට භූමිතෙල් වැදුන ගැරඬි වගේ තමයි