ඊයේ හැන්කොකාට වෙච්ච දෙයක්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    ඒ විදිහටම නාකිය කියන්නෙත් විසින්ම ජනප්‍රිය කරපු වචනයක්. ඒකයි දැම්මෙ අර ත්‍රෙඩ් එකේ.
    දැන් පල

    නාකිය කියන්නෙ ඌ හොයාගත්ත වචනයක් ද..

    :rofl:

    කොහෙ යන්නද බොල
    හරි හුත්@ක් නෙ ඒක

    :lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උබ කතා කරන විදියෙන් ම තේරුණා බං.. ඕකට ගිය එක ගැනවත් උබ ටිකට් ගත්ත එක ගැනවත් නෙවේ මේ කියන්නෙ වලිගෙ පාගගන්න නම් එපා.. සල්ලි තියෙන්නෙ අස්සෙ ගහගෙන කුණු කරන්න නෙවේ..
    ඒත් රුපියලක් හරි හොයන දවසට තමයි බං සල්ලි වල වටිනාකම තේරෙන්නෙ.. එතකන් තේරෙන්නෙ නෑ.. උබ කතා කරපු විදියට මම හිතං හිටියෙ උබ කොහෙ හරි හොද ජොබක් කරන පොරක් කියල..


    3.gif


    kk
    අෆි ගියා..

    ඔය ඔක්කොටම වියදම් කරේ මම හම්බ කරපුවයින්ම තමා බන්.
    රත්තරන්ට පින්සිද්ධ වෙන්න
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    වලි කෝ කොහෙද කව්ද..
    වලි මෙහෙම කූල් එකේ කරනවද බං..

    :lol::lol::lol:



    :):):):):)

    මේ වලියක් නෙවි මේ දිස්කෂන් එකක්...

    වලියක් නං හපෝ කුණුහබ්බ+උබ ජීවිතේට අහපු නැති ඒවත් ත්‍රෙඩ් එකේ දකි
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :):):):):)

    මේ වලියක් නෙවි මේ දිස්කෂන් එකක්...

    වලියක් නං හපෝ කුණුහබ්බ+උබ ජීවිතේට අහපු නැති ඒවත් ත්‍රෙඩ් එකේ දකි

    මේක බුද්ධිමතුන්ගේ හරසරනියක්....
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    :lol::lol::lol::lol::lol::lol::lol:


    මටත් තාම ජොබක් නැහැ බන්..තාත්ත බිල ගෙව්වේ නැත්තන් ඉන්ට නෙට්ටත් නැහැ,:):):):)

    ඒ මු 8000 වියදන් කරපු එක මන් තව මාසෙකින් විතර ෂපාන් එකේ බාගෙන..ටීවී එකේ බලනො කිෂි ගින්නක් නැතුව... :lol::lol::lol::lol:


    කරන්ට් බිල වැඩිම යය 100ක්..ලොල්
    මම ඕලෙවල් වෙස්ටන් මියුසික් කරන කාලේ යානියා තමා පිස්සුව..දැන් නං මොකෙක් වත් නැහැ ඇඩෙල් තමා හොදම..
    අහන්න හොදය..අමරදේව මාස්ටර් කේමදාස මාස්ටර් ගේ සින්දු වලට නං ගහන්න බැ බන්..
    :frown::frown::frown:

    මාළඹේ පැල් බැඳගන තාත්තගෙ සල්ලි ලක්ෂ ගණන් විනාශ කරන්නැතුව ගෙදර ඉඳන් ඉගනගන්න පුළුවන් නේද මහත්තයො?
    ලයිට් බිලට රුපියල් 100 ක් යයි
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :):):):):)

    මේ වලියක් නෙවි මේ දිස්කෂන් එකක්...

    වලියක් නං හපෝ කුණුහබ්බ+උබ ජීවිතේට අහපු නැති ඒවත් ත්‍රෙඩ් එකේ දකි

    :lol::lol::lol::lol::lol:

    උබ කිරියේ සාමයට බාදාවක්..
    :(:(:(:(:(


    :(:( පහුගිය මාසෙක විතර ඉදන් මට කාත් එක්ක වත් රණ්ඩු වෙන්න හිතෙන්නේ නෑ නේ :(:( ලෙඩක් ද මන්දා :(:(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බින්දු;16558964 said:
    :(:( පහුගිය මාසෙක විතර ඉදන් මට කාත් එක්ක වත් රණ්ඩු වෙන්න හිතෙන්නේ නෑ නේ :(:( ලෙඩක් ද මන්දා :(:(

    Try our nigga.
     
    Dec 30, 2013
    1,235
    166
    0

    ඒ විදිහටම නාකිය කියන්නෙත් විසින්ම ජනප්‍රිය කරපු වචනයක්. ඒකයි දැම්මෙ අර ත්‍රෙඩ් එකේ.
    දැන් පල

    කොල්ලෝ ඔය එක එකා කියන කඩිප්පුලි කතා ගනන්ගන්න එපා ඔය ඔක්කොම මහ ඉරිසියාකාර වේස බල්ලො. ඕකුන්ගේ හිත් හොඳ නැති හින්ද තමයි උණහපුලු ලුක් එක ඇවිත් තියෙන්නේ. :rofl::rofl::rofl: අනික උසස් අධ්‍යාපණයක් නෑ. අර මේකේ ඉන්නව නේද කේ සොන්නය කියල අපතයෙක්, පොර ටෝක් දෙන ඌට O/L විතරයි, උණහපුලුවට O/L තියෙනවද දන්නෙත් නෑ හැබැයි බෝක්කු සක්කිලි කටක්නම් තියෙනව :rofl::rofl::rofl: .NET වලින් පොඩි ඇප් එකක් අටවගත්තම හිතන්නේ පුකේ ඉඳන් ඔක්ස්තාර් කියල. :lol::lol::lol:

    කොල්ලෝ උබේ ඇටිටියුඩ් එකටම මම කැමතියි. උබ මොන ලොකු සීන් දානව වගේ පෙන්නුවත්. උබ ඇත්ත කතා කරන එකෙක්. කියන දේ කරන එකෙක්, ඒ වගේම හොද තැනකට ආපු. අනාගතයක් තියෙන එළ කොල්ලෙක්. වාසනාවකට උබ උපතින්ම පෝසත්, බුද්ධිමත්.

    ඔය බුරන කුහක බල්ලොන්ට කවදාවත් හරියන්නෑ බන්. :lol::lol::rofl::rofl: ඔය එක එක විදියට එ න්නේ හිතේ තියන අමාරුව. ඕව උහුලගන්න බැරි උනාම තමයි ඔය වගේ කඩිප්පුලි කමෙන්ට් වැටෙන්නේ. තවත් සමහර සොන්නයෝ කමෙන්ට් නෙමේ ඉමේජ් හදල ත්‍රෙඩ් හිටන් දානව. :rofl::rofl::rofl: හිතපන් රිදිල තියෙන තරම. ඔය වගේ වේසිගෙ පුතාල මචං එළ එළ කිව්වට හිතා ගනින් උන් කවුරුද කියල. උන්ට තව පුලුවන් තරම් රිද්දපන්.

    ඔය වගේ ඉරිසියාකාර බල්ලොන්ට දෙන්න එපා, දුටු තැන කෙලපන්. උබේ ඇටිටියුඩ් එක ඒ විදියටම තියා ගනින්.

    අනිත් එක උබ ෆස්ට් ඉයර් මෝර එකෙක් නිසා ඒ වැඩකටයුතු ටික හොඳින් කරගනින් මේ ඉරිසියාකාර කුහක අමන හැති කරේට උත්තර බඳින්නේ නැතිව. උබට මුන් ඕන වෙන්නෑනේ. උබට වඩා ඉහල වටින මිනිස්සු ආශ්‍රය කරපන්.

    එළ කිරි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බින්දු;16558946 said:
    :P:P ගස් නැති රටේ එරඬු ගසුත් ගස් ලු. වලි නැති වෙලාවේ මේවත් වලි තමයි :shocked::shocked::dull::dull:

    කබ thread එකේ වලියක් ඇදෙන්නම ගියා.. උන් මහන්සි වෙලා කරන එකනෙ කියල මම නිකං හිටිය.. මොකටද නිකං ලේ පුච්ච ගන්නෙ තේරුමක් නැති දේවල් වලට්..
    අපි දැන් ඇල්වතුරත් නිවල බොන්නෙ


    1.gif


    :):):):):)
    මේ වලියක් නෙවි මේ දිස්කෂන් එකක්...
    වලියක් නං හපෝ කුණුහබ්බ+උබ ජීවිතේට අහපු නැති ඒවත් ත්‍රෙඩ් එකේ දකි

    ඔයේ
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne

    මාළඹේ පැල් බැඳගන තාත්තගෙ සල්ලි ලක්ෂ ගණන් විනාශ කරන්නැතුව ගෙදර ඉඳන් ඉගනගන්න පුළුවන් නේද මහත්තයො?
    ලයිට් බිලට රුපියල් 100 ක් යයි


    :lol::lol::lol::lol::lol::lol::lol:

    මෙහෙමය් මචන් මාලබේ අපේ ගෙයක් තියෙනවා රෙන්ට් එකට දීලා එකේ ඉන්නේ..රෙන්ට් එකට ඉන්න කස්ටිය මටත් එක්ක බිල ගෙවනවා :lol::lol:
    ලක්ෂ ගණන් නං නැහැ බන් වියදන්කරන ගානේ හැටියට D,HD වලින් මම රිසාල්ට් දානවා..:lol::lol::lol::lol:

    රිදෙය් නේ..දැන් කියපන් ප්ර්ය්වට් යුනි වල පාස් වෙන්න මොකාටද බැරි කියලා..
    ටිපිකල් නං කොක්
     
    Last edited: