ඊයේ හොදටම බිව්වා යාලුවො එක්ක.

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
දැන් අක්කා කාමරෙන් එළියට ආවද ? ඇවිල්ලා ‍මොකෝ කිව්වේ?
හ්ය්මුකුත් නැ. සමන් පිච්ච මල් දාපු වතුර මුට්ටියකින් අපේ අම්ම නැව්වා එයාව. එච්චරයි..
 

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
සොහොන;20042437 said:
බොන උන් මෙහෙම ෂෝ ඔෆ් දාන්නේ නැතිලු / බිලා කට පිහන් ඉන්නවලු
මම ශො ඔෆ් කරන්නේ නැ.. එහෙම කරනවනම්, මෙතන කාටවත් නැති දේවල් මට තියනව වෙන්න පුලුවන්.. මිනිස්සු පහත් කරන්න මම ආසා නැ..
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    She can wait till marriage. In god's eyes it a sin to have sex before marriage. I ain't even propose to her yet.

    if you don't fuck that hoe, the god himself would take his heavenly ass off his heavenly throne and descend to this plane of dirt and worms to fuck her himself, trust me. ;)
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :eek::eek::eek::eek::eek:
    අරක්කු බිව්වේ පලවෙනි වතාවට, වෙනදා බොන්නේ එක්කො ලෙමන් හරි ඇපල් හරි ජින්.. ඊයේ බාර් වහලා නිසා යාලුවෙක්ගේ ගෙදර තිබ්බ හතරැස් අරක්කු බොතලයක් ගෙනාව. ඒකේ ලේබලේ ගහලා තියෙන්නේ අරක්කු කියලා, කොලපාටයි කහපාටයි බොතලේ.. ඒ මගුල් බීලා තමා එපා උනේ.. බිව්වේ ඊයේ නෙමෙයි පලවෙනි වතාවට.. අරක්කු බිව්වේ ඊයේ ෆස්ට් ටයිම්..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    She's 21. When she turned 20 we went to Singapore. Last week we went to UK to see her father. We do many social stuff. I wrote a thread about it last year.

    your girlfriend was 16 or somthing few days ago... now suddenly she is 21....??

    you got to be more consistent to become a better troll..:yes: