ඊයේ Boot එකක් කෑවා බන් :(

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආදර්ශය

    බොක්කෙන් ලව් කිරීම පසු තැවීමට හේතුවේ
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    owa ganan ganna epa bn. onna ohe thawa kellekwa set karaganin. ohoma thama jeewithe. ubata witharak nevi godak ayata oka wenwa.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආදර්ශය

    බොක්කෙන් ලව් කිරීම පසු තැවීමට හේතුවේ


    බොක්කෙන් නැතුව කොහෙන් ලවු කරන්නද බන්....
    ලවු කරන එක හරියට කරන්න ඕනේ....
    නැත්තන් තෙරුමක් නෑ....
    break up වෙන්න උනාම එකත් දරාගන්න හැකියාව තියෙන්න ඕනේ....
    break up වෙයි කියන බය නිසා හරියට ලවු එක නොකර ඉන්නවට වඩා හොදයි තනිකඩව ඉන්නවා...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බොක්කෙන් නැතුව කොහෙන් ලවු කරන්නද බන්....
    ලවු කරන එක හරියට කරන්න ඕනේ....
    නැත්තන් තෙරුමක් නෑ....
    break up වෙන්න උනාම එකත් දරාගන්න හැකියාව තියෙන්න ඕනේ....
    break up වෙයි කියන බය නිසා හරියට ලවු එක නොකර ඉන්නවට වඩා හොදයි තනිකඩව ඉන්නවා...
    :yes::yes::yes::yes:
    11.gif
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,615
    1,530
    113
    wena cn ekakda danne na ne ban..hoyala baluwe nadda uba ?

    තාම කෝල කරේ නැහැ බන්.අර විදිහට කියද්දි මං කෝල් කරත් ආන්සවර් කරන එකක් නැතිවෙයි :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ලවු එකක් නැති වෙන එක ථර්කානුකූලව හිතුවම තරෙනවනේ ලෝක විනාසේ නෙමෙයි කියල...:yes:
    බැදල ඉද්දි ඩිවෝස් වෙන්න උනොත් , අනිත් කෙනා මැරුනොත් ඔන්න දැනෙන පාඩු...:sorry:
    එත් ලවු එකක් ඉවර වෙනවා කියන්නේ තව ලවක් පටන්ගන්න පුළුවන් කියන එක...:D
    හිතට දැනෙන දුක කොච්චර ලොකු උනත්, තර්කානුකුලව හිතුවම දුක් වෙන්නේ තේරුමක් නතුව කියන අදහස වත් හිතට ගන්න පුළුවන් නම් හරි...:)
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,922
    3,282
    113
    Malabe
    therune nhe?
    Kella rooms valata aavey oya eyava marry karai kiyana vishvaasaya mathada neththam vaesa kamakatada? Ema haethuven oyaama teeranaya karaganna puluvan nikan phone eken tata bye kiyanne nethuva kohomahari hamuvela kathakaranna try karanna ona bava. Neththan oya neethiyenuth veradikaarayek venna puluvan.
    Do you have a conscience?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බොක්කෙන් නැතුව කොහෙන් ලවු කරන්නද බන්....
    ලවු කරන එක හරියට කරන්න ඕනේ....
    නැත්තන් තෙරුමක් නෑ....
    break up වෙන්න උනාම එකත් දරාගන්න හැකියාව තියෙන්න ඕනේ....
    break up වෙයි කියන බය නිසා හරියට ලවු එක නොකර ඉන්නවට වඩා හොදයි තනිකඩව ඉන්නවා...
    උබේ කතාව ඇත්තහ් ... :yes:
    කෙනා අදුන ගත්තනම් ඔය මොනවත් ප්‍රශ්නහ් නැහ්
     

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    ඕව නම් මොනවද සන්. අවුරුදු 6 ක් යාළුවෙලා හිටපු කෙල්ල මාව අතෑරල දැම්මෙ. වෙන එකෙක් එක්ක යාලු වෙලා. මට ඔයාව ඕනෙ කියල කියපු කටින්ම මට එයාව ඕනෙ කියල මටම කිවුව. කලින් දවසෙ රෑ කතා කරල පන රත්තරන් කියල ෆෝන් එක තිබ්බ කෙල්ල පහු වෙනිද උදේ වෙද්දි නෑ. උඹ හිතන්නෙ මං කොච්චර shock වෙන්න ඇති කියලද. ඒ කෙල්ල වෙනුවෙන් මං කරල තියෙන දේවල් දන්නවනම් උඹල මාව හොයන ඇවිත් පොල්ලකින් ගහනව යකෝ ඔච්චර දේවල් කරනවද කෙල්ලෙක් වෙනුවෙන් කියල. :lol::lol: ඕව ඔහොම තමයි පුතා. හිතන්න එපා. කිසිම කෙනෙක් ගැන විශ්වාසය තියාගන්න එපා. මට අරය ඉන්නවනෙ මෙයා ඉන්නවනෙ, කරදරයක් උනොත් අරගොල්ලො ඉන්නවනෙ කියල. ඕන උදවුවක් කරපන් ඕන කෙනෙක්ට. ඒක හොඳ දෙයක් නෙ. හැබැයි ආපිටට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඔය හිතේ තියෙන දුකයි කේන්තියි දෙකම හිතේ හයියට හරවගනින්. උඹ මට එහෙම කලාද මං තනියම නැගිටල පෙන්නන්නම් කියල හිතපන්. ආයෙ කිසිම කිසිම එකෙක්ට උඹව වට්ටන්න බැරි වෙයි. අත්දැකීමෙන් කියන්නෙ. දැනට අවුරුද්දක් වෙනව. මුල් දවස් ටිකේ මං හිටියෙ හොල්මන් වෙලා වගේ. කරන්නෙ කියන්නෙ මොනවද කියලවත් තේරුමක් තිබුනෙ නෑ. මැරෙන්නවත් පලිගන්නවත් කිසිම අදහසක් තිබුනෙ නෑ. හැබැයි මේ වෙද්දී මං වත් හිතුවෙ නැති තැනක මං දැන් ඉන්නව. මෙතනින් නවතින්නෙත් නෑ. ජිවිතේ වැටෙන වැටෙන හැම වතාවෙම මං හිතුවෙ උඹට ඔච්චරද කරන්න පුළුවන්, පුළුවන් නම් තව පාරක් වට්ටල පෙන්නපන් කියල. ඒ හිතේ හයිය තමයි හිතේ තිබුන දුකයි කේන්තියි. ටික දවසකින් ඔය ඔක්කොම හරියයි. Stay Strong​
    ;):yes::cool::cool::cool:


    :love::love::love::love:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මීට වැඩිය දේවල් මට වෙලා තියනවා මචන්. හැබැයි බීපු එක අනුමත කරන්න බැහැ. පස්සෙ හොද කැල්ලක් හොයා ගනින්. බූට් කැවයි කියලා බීලා නස්ති වෙන්න එපා. රැවුල් කොණ් ඩ වවාගෙන අපතයෙක් වෙන්නත් එපා. දවස් 2-3ක් වැඩට නොගිහින් හරි හිත හදා ගන්න බලපන්. මේ දවස් ටිකේ ජොක් ෆිලම් ටිකක් බලලා, කොහේ හරි රවුමක් ගහලා ආතල් එකේ ඉදපන්. එතකොට ඉබේටම අමතක වෙලා යයි
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,615
    1,530
    113
    බොක්කෙන් නැතුව කොහෙන් ලවු කරන්නද බන්....
    ලවු කරන එක හරියට කරන්න ඕනේ....
    නැත්තන් තෙරුමක් නෑ....
    break up වෙන්න උනාම එකත් දරාගන්න හැකියාව තියෙන්න ඕනේ....
    break up වෙයි කියන බය නිසා හරියට ලවු එක නොකර ඉන්නවට වඩා හොදයි තනිකඩව ඉන්නවා...

    ඒක ඇත්ත.