ඊලගට මේක වේවිද? My3 අයියා ශුවර් නෑ
ඊලගට මේක වේවිද? My3 අයියා ශුවර් නෑ .
"සර්, මාර වැඩේ. අරුන් පෝලිමට ගිහින් අර පොහොට්ටුවෙ සාමාජිකත්වෙ ගත්තා නේද ? දැන් මොකෝ කරන්නෙ ?"
"කලබල වෙන්න දෙයක් නෑ බාං. මං කිව්වනෙ මගෙ අතේ තුරුම්පු තියෙනවා කියලා හිටං ..."
"ආයෙ මොන තුරුම්පුද සර්. දැන් සර්ට ඇපත් නෑ, ඇඩ්රසුත් නෑ. ඊළඟ පාර එන්න පක්ෂෙකුත් නෑ. තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ"
"හෙහ්. හෙහ්. හේ .... දැන් තමා හොඳම හරිය. දැන් තියෙන්නෙ ආපහු පාර්ලිමේන්තුව කැඳවන්න නෙ..."
"ඒක කොහොමද කරන්නෙ සර්. එහෙම කරන්න පුළුවන් කමක් සර්ට නෑනෙ ?"
"මෙච්චර හරියක් කළෙත් මට පුළුවන් ඒවයෑ බං .. අනික ඕක මං කරන්න ඕනෙත් නෑ. යූඑම්පී එකයි ජේවීපී එකයි අනිත් පක්ෂ ටිකයි වැඩේ කරලා දෙයි ..."
"ඒ කිව්වෙ ....... ?"
"ඒ කිව්වෙ උලමෝ, උන් ටික හෙට ශ්රේෂ්ඨාධිකරණෙට යනවනේ ... මං කොහොමත් පාර්ලිමේන්තුව විසුරුවපු එක නීති විරෝධියිනේ ... ඉතිං ඒක එහෙමයි කියලා උසාවිය තීන්දු කරයි. එතකොට පාර්ලිමේන්තුව ආයෙ කැඳවන්න වෙනවා"
"එතකොට ... ??"
"එතකොට යකෝ මහින්දයාට කොහොමත් බහුතරේ නෑනෙ. උගෙ අගමැතිකමට බබා හම්බුවෙනවා එතනින්. ඌයි උගෙ ගෝලයෝ රොත්තයි පොහොට්ටුවේ සාමාජික වෙච්චි නිසා මං ඕකුන්ගෙ මන්ත්රීකම් ටිකත් අහෝසි කරලා දානවා, සන්ධානෙ මන්ත්රී වෙලා ඉද්දි වෙන පක්ෂවල සාමාජිකත්වෙ ගන්න බෑනෙ ... එතකොට ඌට අලුත් අගමැතිකමත් නෑ, තිබ්බ මන්ත්රීකමත් නෑ, ළඟ හිටපු ගෝලයෝ ටිකත් නෑ ... කොහොමද ඒක ??"
"ඊට පස්සෙ සර් ???"
"ඊට පස්සෙ වෙන එව්වා ඊට පස්සෙ බලාගමු බං. මෙච්චර එව්වා කළෙත් දුරදිග හිතලයෑ .. දැන් 10.20යි. වෙලාව පැනලා. මං යනවා නිදාගන්න. රෙද්ද !"
https://www.facebook.com/slupfa/posts/10156588106816259

තවත් නරි නාටක ටිකක් බලාගන්න පුළුවන් 