ඊලඟ ජනාධිපති

Who is the next President as your choice


  • Total voters
    108
  • Poll closed .

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දැනට ලංකාවෙ ඉන්න දේශපාලකයොන්ගෙන් ඊලඟට ජනාධිපති කමට සුදුසු කවුරු කියලද හිතන්නෙ.. පක්ශය අමතක කරන්න. පුද්ගලයා ගැන හිතුවොත්...
     
    • Dislike
    Reactions: SLK_sri and nikdw

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සරත් ෆොන්සේකා
    රමේෂ් පතිරණ

    ඊට එහා ඉතින් ඉන්නෙ බැසිල් නාමල් ම තමා. සජිත් ගේ බොරු ශෝ එක විතරයි. හැබැයි ඉතින් ගෙවල් ටික නම් හදලා දුන්නා. ගෙව හදන එක ජනධිපතිට සුදුසු කමක් නෙවෙයි නේ...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,686
    113
    දැනට ලංකාවෙ ඉන්න දේශපාලකයොන්ගෙන් ඊලඟට ජනාධිපති කමට සුදුසු කවුරු කියලද හිතන්නෙ.. පක්ශය අමතක කරන්න. පුද්ගලයා ගැන හිතුවොත්...
    Mona payyatada ban you want to waste time asking stupid questions like this?
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මේ ලංකාවේ දේශපාලනය ගන්න දෙයක් නැහැ , මම එන්නේ හොඳ නිදහස්පක්ශ පවුලකින්. එත් මේ හොර බොරු කාරයෝ එළවලා රට ගොඩගන්න අනුර කුමාරට දීලා බලන්න වෙනවා.
    උබල මට බනියි.

    එත් සාපේක්ෂව උන් සෑහෙන්න්න හොඳයි. උන්ට ආණ්ඩු බලය ලැබුනොත් උන් ඕක රැකගන්න එක්ක රට හොඳට කරලා පෙන්නනවා. මට සුවර්. උන්ටත් සල්ලි රට වැටිලා දැන් ඉන්න උන් වගේ හොරකම් කරන්න තව අවරුදු 10-20ක් වත් යයි. එතකොට රට හැදිලා.

    අනික ජෙප්පෝ ඇවිත් රට කැවත් ඉතින් ලොකු වෙනසක් නම් වෙන්නේ නැහැ.දැන් ඉන්න උන්දලා සහ හිටපු උන් විනාස කරලා තියෙන තරමට .

    දීලා බලමු. උන් ඉගෙන ගත්තු උන් අඩු ගානේ . අනික ජෙප්පොන්ට තියෙන චෝදනා 90% විතර මඩ.

    බිෂණය ගැන ඇහුවොත් කියන්න තියෙන්නේ., අතීතයේ වෙච්ච දෙයක්. අනික දැන් මේ 21 සියවසේ ඔය සෙල්ලම් දාන්න බැහැ
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Poll එකක් දාපන් මචන්. හුගක් එවුන් ඕවා ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Dammika Perera.....Hoda Kapati Molayak tiytenawa..Ratath Company ekak widihata Karanna Dunnoth Aniwa Develop karala pennai. Habai Jathi, Agam , Kula okkoma Full stop karanna wei. Rate Kali tikak rent out karai..
    1626331186997.jpeg
     
    • Haha
    Reactions: War Fighter

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    මෝඩයෝ නං තවත් එපා..මොකෙක් හරි ඔලුවක් තියෙන මනුස්සයෙක්..(ඔලු 7ක් තියෙන උනුත් එපා)
     
    • Like
    Reactions: War Fighter