දැනට ලංකාවෙ ඉන්න දේශපාලකයොන්ගෙන් ඊලඟට ජනාධිපති කමට සුදුසු කවුරු කියලද හිතන්නෙ.. පක්ශය අමතක කරන්න. පුද්ගලයා ගැන හිතුවොත්...

Mona payyatada ban you want to waste time asking stupid questions like this?දැනට ලංකාවෙ ඉන්න දේශපාලකයොන්ගෙන් ඊලඟට ජනාධිපති කමට සුදුසු කවුරු කියලද හිතන්නෙ.. පක්ශය අමතක කරන්න. පුද්ගලයා ගැන හිතුවොත්...
Dammika Perera.....Hoda Kapati Molayak tiytenawa..Ratath Company ekak widihata Karanna Dunnoth Aniwa Develop karala pennai. Habai Jathi, Agam , Kula okkoma Full stop karanna wei. Rate Kali tikak rent out karai..