ඊලෝන් මස්ක් Twitter සහ ඩෝග්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,613
    113
    elon ගේ කීමට crypto community එක රැවටුන කාලේ ගියා.
    දැන් උ කිව්වට කොයින් අප් වෙන්නේ නැ
     
    • Like
    Reactions: bokaRaj

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    එලෝන් දැන් ට්විටර් ගත්තනේ
    කට්ටිය මොකෝ හිතන්නේ ඩොජ් කොයින් එක ගැන ?
    අරන් දාපු අය ඉන්නවද
    කොයින් එක නගිද ?
    doge ගන්න එපා ඕකා doge කොයින් එක බල්ලටම දැම්මා
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,327
    7,223
    113
    he is a cunt in crypto word I guess.. manipulated the market may times with his tweets.
    Drama he put up being able to buy tesla using BTC and canceled just after he made his profit
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    elon ගේ කීමට crypto community එක රැවටුන කාලේ ගියා.
    දැන් උ කිව්වට කොයින් අප් වෙන්නේ නැ
    yes. dan aiyth uta up karanna ba

    Floki, babydoge walin passe dan up wenne na
     

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,096
    2,423
    113
    මුතු ඇටේ
    Dogecoin ටිකක්නම් තිබ්බා ලොකුගානක් නෙමේ හත්දාස් ගානක වගේ. මේ ලගදි wallet එකට log වෙලා බලද්දි ඒක එස්දාස් අටසිය ගානකට බැහැලා තිබ්බා
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    එලෝව්න් මාස්කට එක එක කයි කතන්දර කියන්න එපා යකුනේ. ඌ විතරයි අපිව මේ ලේකෙන් ගොඩ දාන්න ඉන්නේ
     
    • Haha
    • Like
    Reactions: Idias and SDCR

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,327
    7,223
    113
    එලෝව්න් මාස්කට එක එක කයි කතන්දර කියන්න එපා යකුනේ. ඌ විතරයි අපිව මේ ලේකෙන් ගොඩ දාන්න ඉන්නේ
    they all villains end of the day
     
    • Like
    Reactions: manjulabw