එලෝන් දැන් ට්විටර් ගත්තනේ
කට්ටිය මොකෝ හිතන්නේ ඩොජ් කොයින් එක ගැන ?
අරන් දාපු අය ඉන්නවද
කොයින් එක නගිද ?
කට්ටිය මොකෝ හිතන්නේ ඩොජ් කොයින් එක ගැන ?
අරන් දාපු අය ඉන්නවද
කොයින් එක නගිද ?
doge ගන්න එපා ඕකා doge කොයින් එක බල්ලටම දැම්මාඑලෝන් දැන් ට්විටර් ගත්තනේ
කට්ටිය මොකෝ හිතන්නේ ඩොජ් කොයින් එක ගැන ?
අරන් දාපු අය ඉන්නවද
කොයින් එක නගිද ?
ට්වීට් එකෙන් අප් කරයි කියල හිතෙනවා කට්ටියමdoge ගන්න එපා ඕකා doge කොයින් එක බල්ලටම දැම්මා
okට්වීට් එකෙන් අප් කරයි කියල හිතෙනවා කට්ටියම
කොයින් එක නගිනවා හිටු ගාල
yes. dan aiyth uta up karanna baelon ගේ කීමට crypto community එක රැවටුන කාලේ ගියා.
දැන් උ කිව්වට කොයින් අප් වෙන්නේ නැ
they all villains end of the dayඑලෝව්න් මාස්කට එක එක කයි කතන්දර කියන්න එපා යකුනේ. ඌ විතරයි අපිව මේ ලේකෙන් ගොඩ දාන්න ඉන්නේ
Like it wasn't already happening with their woke shitNigga going to manipulate twitter