ඊශ්‍රායලයේදී_අභිරහස් ලෙස මැරැන ශ්‍රේෂ්ඨ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මැරිච්ච කෙනෙක් නිසා මුකුත් කියන්න බෑ .. ඒත් මැරුණු පලියට අනේ හරි හොඳ මනුස්සය කියන්නත් බෑ ... අනිත් එක නිකොලා ටෙස්ලා තරම් පොරක් නම් කෝ බන් පොර කරපු වැඩ පෙන්නපන්කෝ ... උඹ නිකන් මෙතන අර පත්තර කාරයො ආටිකල් ලියනව වගේ පච ලොකු කරලා ඇත්ත වගේ උලුප්පල පෙන්නන්න එපා බන් .. ඉස්කෝලේ යන කාලේ දියමන්ති හදන්න ට්‍රයි කළා කිව්වට වැඩක් නෑනෙ බන් ... මගෙ යාලුවෙකුත් හිටිය ඌ වැලි වලින් වතුර ගන්න ට්‍රයි කළා ඉස්සර කාලෙ එකෙකුත් ගත්තයි කියල .. උඹ නිකන් ගොන් කතා කියල ඔය මැරිච්ච මනුස්සයට අපහාස කරන්නැතුව ඉඳපන් ... :angry:
    ලියපු එකා ගෑනනම් දන්නේ නෑ. හෑබෑයි මම සර්ගේ ගෝලයෙක්. වෑඩකාරයො සද්ද නෑ. ටෙස්ලා වගේ තමා. යාපනේට කොටි ගහනකොට ගෙනාපු මල්ටි බෑරල් අයේ පත්තු කරන්න වෙන්නේ නෑ මේ මනුස්සය හිටියේ නෑත්නම්. එන්ගලන්තේ හොදට පර්යේෂණ කරගෙන සෑපට ඉන්න තිබ්බ අවස්තාව රට වෙනුවෙන් අත ඈරපු කෙනෙක්. ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කිව්ව එක බොරු කරපු පොරක්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය ඔක්කොම අස්සේ අපිට ෆොටෝග්‍රෑපිත් ඉගෑන්නුව කියපල්ලකො
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලියපු එකා ගෑනනම් දන්නේ නෑ. හෑබෑයි මම සර්ගේ ගෝලයෙක්. වෑඩකාරයො සද්ද නෑ. ටෙස්ලා වගේ තමා. යාපනේට කොටි ගහනකොට ගෙනාපු මල්ටි බෑරල් අයේ පත්තු කරන්න වෙන්නේ නෑ මේ මනුස්සය හිටියේ නෑත්නම්. එන්ගලන්තේ හොදට පර්යේෂණ කරගෙන සෑපට ඉන්න තිබ්බ අවස්තාව රට වෙනුවෙන් අත ඈරපු කෙනෙක්. ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කිව්ව එක බොරු කරපු පොරක්

    :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    මැරිච්ච කෙනෙක් නිසා මුකුත් කියන්න බෑ .. ඒත් මැරුණු පලියට අනේ හරි හොඳ මනුස්සය කියන්නත් බෑ ... අනිත් එක නිකොලා ටෙස්ලා තරම් පොරක් නම් කෝ බන් පොර කරපු වැඩ පෙන්නපන්කෝ ... උඹ නිකන් මෙතන අර පත්තර කාරයො ආටිකල් ලියනව වගේ පච ලොකු කරලා ඇත්ත වගේ උලුප්පල පෙන්නන්න එපා බන් .. ඉස්කෝලේ යන කාලේ දියමන්ති හදන්න ට්‍රයි කළා කිව්වට වැඩක් නෑනෙ බන් ... මගෙ යාලුවෙකුත් හිටිය ඌ වැලි වලින් වතුර ගන්න ට්‍රයි කළා ඉස්සර කාලෙ එකෙකුත් ගත්තයි කියල .. උඹ නිකන් ගොන් කතා කියල ඔය මැරිච්ච මනුස්සයට අපහාස කරන්නැතුව ඉඳපන් ... :angry:

    උඹෙ කතාව යම් පැත්තකින් හරි. ඒ තමා නිකොලා ටෙස්ලා ට මෙතුමාව සමාන කරන්න තියා හිතන්නවත් බැහැ .හැබැයි මෙතුමා එක්තරා විදියක දක්ෂයෙක්. එක මම පිළිගන්නවා. ඒ කිව්වේ ලංකාවේ තියෙන් අධ්‍යාපන ක්‍රමවේදය තුළින් බිහිවෙන අය එක්ක සංසන්ධනය කළොත් මෙතුමා උඩින්ම ඉන්නවා. හැබැයි ටෙස්ලා අයින්ටයින් වගෙ අයට මෙතුමා වැනි ලංකාවෙන් බිහිවුණා කියන අයව සමාන කරන්න බැහැ. ඒක විහිළුවක්.
    අපිත් ඉස්කොලෙ යන කාලෙ එක එක අමුතු දේවල් කරන්න ට්‍රයි කලා මචන් .අමුතු විද්‍යාත්මක දේවල් ගැන කතා කලා .ඒත් අපි එකෙන් විහිළුවක් උනා ඉස්කොලේ එවූන් අතරයි ගුරුවරු අතරයි .ඒක තම යතාර්ථය.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මැරිච්ච කෙනෙක් නිසා මුකුත් කියන්න බෑ .. ඒත් මැරුණු පලියට අනේ හරි හොඳ මනුස්සය කියන්නත් බෑ ... අනිත් එක නිකොලා ටෙස්ලා තරම් පොරක් නම් කෝ බන් පොර කරපු වැඩ පෙන්නපන්කෝ ... උඹ නිකන් මෙතන අර පත්තර කාරයො ආටිකල් ලියනව වගේ පච ලොකු කරලා ඇත්ත වගේ උලුප්පල පෙන්නන්න එපා බන් .. ඉස්කෝලේ යන කාලේ දියමන්ති හදන්න ට්‍රයි කළා කිව්වට වැඩක් නෑනෙ බන් ... මගෙ යාලුවෙකුත් හිටිය ඌ වැලි වලින් වතුර ගන්න ට්‍රයි කළා ඉස්සර කාලෙ එකෙකුත් ගත්තයි කියල .. උඹ නිකන් ගොන් කතා කියල ඔය මැරිච්ච මනුස්සයට අපහාස කරන්නැතුව ඉඳපන් ... :angry:

    http://www.divaina.com/2012/10/09/feature05.html
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    තව දෙයක් කියන්න ඕනේ. අපෙ රටෙ පත්තරකාරයෝ ඇතුළු ජඩමාධ්‍ය කාරයෝ ඔය අපේ රටෙන් වෙන සොයාගැනීම් ,නිපදවීම ගැන දෙන ටෝක්ස් එකපාරටම පිළිගන්න එපා. හොඳට හොයලා බලපන් .මොකද අපෙ උන් බොරු බෝල රවුන් කරලා දෙන්නේ .ගොඩාක් ඔය කියන අපේ රටේ එවුන්ගෙ ලෝක ප්‍රකට සොයාගැනීම් යන්නේ අපේ පත්තර වල විතරයි .
    …වෙන රටවල් වල පත්තර වල පළවුණා නම් කියලා මම දන්නේ මැත සිද්ධි දෙකයි .එකෙක් අර ගනිඳු නානායක් කාර කියන ඩයල් එක හදපු අයි හෙල්මට් එක .හැබැයි ඒ කන්සෙප්ට් එක ලෝක්ට අළුත් නැහැ .කලින් ඕන තරම් එවුන් හදලා තියෙනවා.ea වගේ හෙල්මට්ස් හදන කම්පැණීස් හිටන් තියෙනවා .හැබැයි ඩයල් එක හෙන වැඩ්ඩා .ඒකට අපි ගරු කරන්න ඕනේ. ඉතිං පොරගෙ නම නම් ෆොර්බ්ස් මැගසින් එකේ ගියා ලොකේ ආසියාවේ යොවුන් තාක්ෂණික ව්‍යවසායකයින් 30 කියන ආර්ටිකල් එකේ .අනික් එක තමා අර චරිත් මෙන්ඩිස් ලිව්ව ප්‍රොග්‍රැම් එක. එකත් ෆේමස් උනේ ඌ ඒ පර්‍යේෂනය කරපු විශ්වවිද්‍යාලයෙ නම නිසා (MIT) එහෙම නැත්තම් ඌ ඔය සොයාගැනීම මෙහෙ ඉඳන් කරානම් ඕක ෆේමස් වෙන්නේ නැහැ .තව කාරණාවක් කියන්න ඕනේ. අපේ කැම්පස් වල පර්යේෂන කරන එවුන් එක්තරා විදියකින් වැඩ්ඩෝ තමා .නමුත් උන් හොයාගන්නේ අළුත් දේවල් නම් නෙමේ. ගොඩාක්ම කරන්නේ නෙට් එකෙන් සර්ච් කරලා ඇමරිකාවේ යුනිවර්සිටීස් වල එවුන්ගෙ ෆයිනල් ප්‍රොජෙක්ට්ස් කොපි කරන එක. හරියට කරුණු එක්ක හොයලා බැලුවොත් මේ දේ පෙනෙවි .
     
    ලියපු එකා ගෑනනම් දන්නේ නෑ. හෑබෑයි මම සර්ගේ ගෝලයෙක්. වෑඩකාරයො සද්ද නෑ. ටෙස්ලා වගේ තමා. යාපනේට කොටි ගහනකොට ගෙනාපු මල්ටි බෑරල් අයේ පත්තු කරන්න වෙන්නේ නෑ මේ මනුස්සය හිටියේ නෑත්නම්. එන්ගලන්තේ හොදට පර්යේෂණ කරගෙන සෑපට ඉන්න තිබ්බ අවස්තාව රට වෙනුවෙන් අත ඈරපු කෙනෙක්. ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කිව්ව එක බොරු කරපු පොරක්

    ඒ විතරක් නෙවෙයි අදත් කොටි තාම ඉන්නවා මෙතුමා හිටියෙ නැත්තම්. මානුෂීය මෙහෙයුම සැලසුම් කරන්න තොරතුරු එකතු කරන්න ගෙනාපු UAV හරියට වැඩ කළේ මෙතුමා නිසා තමයි. ඊශ්‍රායෙල්/ඇමෙරිකන් එවුන් හොල්මන් වෙන්න ඇති කොහොමද එහෙම වුණේ කියලා. ඒනිසාම තමා එතුමට දෙව්ලොව යන්න සිද්ධ වෙන්නත් ඇත්තේ.

    185883_10150096332606437_5429090_n.jpg

    183719_10150096330151437_5192183_n.jpg

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උබ මේක මෙතන දාපු එක හොදයි බන්. මමත් ඕක ගැන දැනගෙන හිටියා. මෙයාව මැරුවේ යුදෙව්වෝ කියලයි කියන්නේ. උන් තමයි හැම රටකටම ආයුධ සප්ලයි කරන්නේ වක්‍ර ලෙස සහා සෘජු ලෙස. මේකේ සමහර උන් ඉන්නවා හම්බයන් එක්ක තියෙන මළට උන්ට උඩ දාගෙන පුක දෙනවා, නමුත් උන් තමයි මේ ලෝකේ යුද්ධ ඇති කරවන්නේ. LTTE එකටත් උන් තමයි පුහුණුව දීලා තියෙන්නේ. මට මතකයි එක ආර්ටිකල් එකක මම කියෙව්වා මුන් 1980 ගණන් වල LTTE එකටයි ,හමුදාවටයි දෙකටම පුහුණුව දුන්නා කියලා. මුන් ඒ වගේ ජිල්මාට් වැඩ තමයි කරන්නේ. මෙයාව මරන්න ඇත්තේත් මොකක් හරි උන්ගේ ප්ලෑන් එකකට විරුද්ධ වැඩ කරපු නිසා වෙන්න ඇති. උබ හිතනවද බන් හිට්ලර් නිකම් පිස්සෙක් වගේ යුද්ධන්ව මරන්න ඇති කියලා? 1930 ගණන් වල ලෝකයේ බලවත්ම රටවලින් එකක් ජර්මනිය කියන්නේ, හිට්ලර් තමයි රට එතනට ගත්තේ, නාසින්ව පරද්දන්න බලවත් රටවල් 3 කට යුද්ධ කරන්න උනා, උන් තනියම ගේම දීලයි පැරදුනේ ඉතින් එහෙම නායකයෙක් පිස්සෙක් වගේ මිනිස්සු මරයි කියලා හිතන්න පුලුවන්ද? මම උන්ව මරපු එක අනුමත කරනවා නෙවෙයි නමුත් ඔය යුදෙව්වන්ගේ මොකක් හරි කේස් එකක් තියෙනවා.

    umbe ekka 100% ekagai mchn.. jews la hambayonta vada bayanakai.. un thama loke hama war ekakma athi karanne, 9/11 kareth munma thama... munge theory eka thama loke hama jara vadakma karala ekata hambayonva ahu karana eka, mokada loke media okkoma palanaya karanna jews la..

    Hitler kiyanne virayek mchn, dan europe vala godak unta eka therenawa.. aparade uta thibba loke okkoma jews la va marala daanna... anika holocaust eka boruvak..
    mun gana mama 2 year vithara idaala parikshana karanawa.. mama lagadima loku thread ekak danawa.. meke godak un jews la gana danne naha..ekai unta puka denne...

    jews la kiyanne maha jarama darunu jathiyak...mun gana kathakaranna baha mehema, mama thread ekak dannam mchn...
    :yes::yes::yes::yes:
     
    http://www.thesundayleader.lk/archive/20070617/news.htm

    Controversy surrounds UAV deal
    Controversy surrounds government moves to purchase an Israeli built Blue Horizon II UAV system at a cost of over US$ five million by the Sri Lanka Air Force based on an unsolicited offer.
    The controversy stems from allegations that the system is untested and had been decided upon without calling for other offers.
    An inspection tour to verify its suitability ended in tragedy when a member of the Sri Lanka Defence delegation conducting a performance test died in Israel last week.
    Dr. Munindradasa a technical and UAV expert died last Tuesday (12) in a Tel Aviv hospital, following an attack of pneumonia.
    The four member delegation including Professor Munidradasa were staying at the Marina Hotel in Tel Aviv when he was found ailing by other members of the delegation.
    The Professor was taken in an ambulance following an examination by a doctor to the Icholov Hospital near the city centre.
    Dr. Munindradasa was attached as a senior lecturer to the Department of Electronic and Telecommunications Engineering of The Moratuwa University,
    He was in Israel to conduct a performance test on the Blue Horizon together with recently promoted Air Commodore PB Ratnayake, Squadron Leader KGDN Jayasinghe and the local agent for the Blue Horizon UAV system Arjuna Gunawardena.
    Earlier EMIT Aviation Consult Ltd Israel carried out a presentation of the Blue Horizon II UAV system in October 2005.
    The Commander of the Air Force had appointed a six member team to evaluate their system and based on the recommendations of the evaluation team, a delegation of four officers were sent to carry out an in depth evaluation including on site evaluation.
    A team comprising Group Captain PB Ratnayake, Wing Commander M.D.J Wasage, Squadron Leader K.G.D.N Jayasinghe and Flt Lt WMA Warnasooriya were in Israel from March 4 - 15, 2006 to physically inspect and evaluate the BHII system.
    However the team had been unable to carry out endurance altitude and range testing due to aerodrome restrictions reportedly imposed by the Israel authorities. Defence experts say these are vital parameters and some sources allege EMIT Aviation has little experience in the field.
    However the TEC had recommended the purchase of the Blue Horizon system subject to a performance test of the vital parameters in Israel prior to release of the first 50% of the payment. It was to this end the team including Dr. Munindradasa had left to Israel on June 7 but due to his untimely death the vital performance test was not carried out.
    Meanwhile experts question why despite awaiting the test results, a tender has already been called on June 1, 2007 to purchase a colour day observation payload for Blue horizon II UAV system. Experts asked why the Air Force had already made moves to purchase the system despite the TEC recommendations which called for a second performance test of the vital parameters such as endurance range and altitude.

    මෙතුමාගෙ බුද්ධිමය හැකියාවට පිටරට්ටු හොල්මන් වුණා. ඒ පැත්තට නම්මගන්න බැරි වුණ නිසා දෙව්ලොව යැවෙව්වා. :(
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    meya male mee una hadila... oya gamana yanna kalin sinha rajaye giya enakota asaneepayi.. yanna epa kiwwata naawthune na
     
    meya male mee una hadila... oya gamana yanna kalin sinha rajaye giya enakota asaneepayi.. yanna epa kiwwata naawthune na

    ආ එහෙමද ? එහෙම නම් ආරංචියක් ආවේ නෑ. ඒත් මේ වගේ අය පිටරටවලට යවන්නෙ ඇයි කියන එකයි ප්‍රශ්නේ.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,372
    1
    4,075
    113
    it is indeed an excellent thing to bring such things in blogs. This is what we are lacking in conventional media specially electronic.
    I red a lot about late Amith after his death, but did not hear when he was living!
    Though I did not meet him I spoke about him from persons who had met him and all said he was an excellent person not only intellectually but also as a great humanist who had done a lot .
    I was also said when lot of persons feared going to Israel he volunteered to go there on his own.
    Most or all Tv personalities are fake or not properly qualified persons in their respective fields and know little about what they speak!
    Let him attain the bliss of nibbana.
     
    I red a lot about late Amith after his death, but did not hear when he was living!

    එතුමා භාරව හිටියෙ ජාතික ආරක්ෂාව පිළිබඳව අතිශයින්ම සංවේදි කරුණු කාරණා සම්බන්ධයෙන්. එහෙම අය කොහොමත් ප්‍රසිද්ධ වෙන්නෙ ඔය විදියට තමා.

    උදාහරණයක් හැටියට ඊශ්‍රායලයේ Iron Dome ගුවන් ආරක්ෂණ පද්ධතියෙ නිර්මාතෘව අදත් ෆොටෝ ගන්න තහනම්, එයාට රටින් පිට වෙන්නත් බෑ. එ වගේ තමා.
     
    • Like
    Reactions: diwarathne

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,288
    4,087
    113
    ඉදිරියේ රාළ;20285206 said:
    එතුමා භාරව හිටියෙ ජාතික ආරක්ෂාව පිළිබඳව අතිශයින්ම සංවේදි කරුණු කාරණා සම්බන්ධයෙන්. එහෙම අය කොහොමත් ප්‍රසිද්ධ වෙන්නෙ ඔය විදියට තමා.

    උදාහරණයක් හැටියට ඊශ්‍රායලයේ Iron Dome ගුවන් ආරක්ෂණ පද්ධතියෙ නිර්මාතෘව අදත් ෆොටෝ ගන්න තහනම්, එයාට රටින් පිට වෙන්නත් බෑ. එ වගේ තමා.

    wadak na ban me siri lankawane :sorry:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ලියපු එකා ගෑනනම් දන්නේ නෑ. හෑබෑයි මම සර්ගේ ගෝලයෙක්. වෑඩකාරයො සද්ද නෑ. ටෙස්ලා වගේ තමා. යාපනේට කොටි ගහනකොට ගෙනාපු මල්ටි බෑරල් අයේ පත්තු කරන්න වෙන්නේ නෑ මේ මනුස්සය හිටියේ නෑත්නම්. එන්ගලන්තේ හොදට පර්යේෂණ කරගෙන සෑපට ඉන්න තිබ්බ අවස්තාව රට වෙනුවෙන් අත ඈරපු කෙනෙක්. ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කිව්ව එක බොරු කරපු පොරක්

    this is 100% true story... unless amith fix the problems .. we have to send back multi barrels back to fix the error.... he fix those at the air port.. with in a day....

    some people say israel or indian secret services cut some of the wires in multi barrel launcher at BIA... so the operation get delay .. then LTTE can capture North.....