ඊශ්‍රායලයේ_ක්‍රමය

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    වටිනා ලිපියක්... අපේ උන්ට පෙන්නගන්න තිබුන නම් වටිනවා
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    නෝටි බබා;24432241 said:
    N A K A M U R A - TFS machan +

    Shreepathith hari kiyamuko, Jeyaraj kiyanne mahindage lagama hitiya ekekne :confused::confused::confused:

    jeppek nam nemei .habai una kiyanne oka.anika jeyaraj mara widihata minissu allan htye.ada a wage ekekta inne mahinda witharai.ubalata mala ge mathaka athine.janadipathi wenna htya manussayek.LTTE ekath ekka thibba agreement ekak uda une.nirupama da mkakda kiyana eka.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    jeppek nam nemei .habai una kiyanne oka.anika jeyaraj mara widihata minissu allan htye.ada a wage ekekta inne mahinda witharai.ubalata mala ge mathaka athine.janadipathi wenna htya manussayek.LTTE ekath ekka thibba agreement ekak uda une.nirupama da mkakda kiyana eka.

    උඹ ඔය කියන විදිහට මහින්දගෙ කාලෙ කොටි බෝම්බ ගහල මැරුණ හැම මිනිහම මරල තියෙන්නේ මහින්ද වෙන්න ඕන.මොකද ඒ හැම කෙනෙක්ම ඒ කාලෙ ප්‍රසිද්ධ අය.ගෝටා වත් මරන්න ගියේ මහින්ද වෙන්න අැති..:lol:අපේ මිනිස්‍සු හරි ඉක්මනට අනිත් අයව ජජ් කරන ජාතියක් නේ..UNP කාලෙ කොටි ගහල මැරුණ අයත් ඔය වගේම ප්‍රේ‍මදාස,රනිල් තමා මැරුවේ කියල ඒ කාලෙ කිව්වා.මතකද??.:lol:.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    උඹ ඔය කියන විදිහට මහින්දගෙ කාලෙ කොටි බෝම්බ ගහල මැරුණ හැම මිනිහම මරල තියෙන්නේ මහින්ද වෙන්න ඕන.මොකද ඒ හැම කෙනෙක්ම ඒ කාලෙ ප්‍රසිද්ධ අය.ගෝටා වත් මරන්න ගියේ මහින්ද වෙන්න අැති..:lol:අපේ මිනිස්‍සු හරි ඉක්මනට අනිත් අයව ජජ් කරන ජාතියක් නේ..UNP කාලෙ කොටි ගහල මැරුණ අයත් ඔය වගේම ප්‍රේ‍මදාස,රනිල් තමා මැරුවේ කියල ඒ කාලෙ කිව්වා.මතකද??.:lol:.

    machan uba hithnawata wada rajya thanthraya kiyana de wenas.power eka labunama wena dewal wenas.ube unath secret thiyenawa.adu gane film walawath dakala nadda bn owage dewal wenawa.wechcha siddiya danuwath una ayurin kiwwe.anik blast nam ehema na ithin.namuth bora diye malu baganna chance enakan inne oya yakku.ewa nathuwa ratak,rajayak pawathinneth na
     
    Sampath Aravinda

    Active member
  • Mar 10, 2016
    95
    36
    28
    ලංකාවෙ අාමි/STF ඵකේ හොඳම වැඩකාරයෝ ටික දාල Black cats ල වගේ වෙනම unit ඵකක් හදන්න ඕන ඕකුන්ට දැක්කහමත් චූ යන්න..:D

    එතකොට ඒගොල්ලොත් දැන් බුද්දිඅන්ශේ අය වගේ හිරේ දාන්න පුළුවන් නේ. :(