ඊශ්‍රායලය දී හදිසි අනතුරකට ලක් උනු ෆ්ලෑශ් බෑක්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    Meanwhile හමාස් ප්‍රාදේශීය සංවිදායක තුමා

    Fox Tv Popcorn GIF by The Four
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    israel newei ban ausi, uk inna ewunuth yanne oya wage ewata thamai :ROFLMAO:
    අනික බන් මෙව්වට කොන්සර්ට් කියනවයි, නිකන් බිග් ගර්ල් පාටියක් වගේ එකකට ගිහින් සින්දු කියනව වගේ සීන් එකක්නේ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අනික බන් මෙව්වට කොන්සර්ට් කියනවයි, නිකන් බිග් ගර්ල් පාටියක් වගේ එකකට ගිහින් සින්දු කියනව වගේ සීන් එකක්නේ.
    ලංකාවේ එවුන් වෙන රටකට ගියාම කරන්නේ ඒ රට ලංකාවේ තත්වෙට ගේන එක මිසක් උන් ඒ රටේ තත්වෙට හැඩ ගැහෙන එක නෙවෙයි. එළකිරියේ ඉන්න රට ගිහිපු උන්ගේ කොලිටි ඉම්පෘව් වෙලා තියනවා උබ කවදාවත් දැකල තියනවද. ඉන්දියන් පකිස් බංගලි උනුත් ඔහොම තමයි.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    හදීසි අනතුරක් කිවුවම මං හිතුවෙ රයිනිලාට සෙත්තපෝච්චි වෙන්නම වෙඩි තියල වගේ සීන් එකක් වෙන්න ඇති කියල... අපරාදෙ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    ම්ම්ම්ම්ම්ම්ම්ම් මොසාඩ් එකෙන් දීල නේද යක්ක පුත්තුන්ට
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    අඩේ මේ හූ කියන ග්රුහු සේවිකාවන්ට මියුසිකල් වලට යන්නත් දෙනවද බන්?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    ඩ්‍රම් ගහන පොන්නයගෙ ඔලුවට වැටෙන්න තිබ්බේ ෆ්ලෑෂ් බැක් වෙලා යන්නම.
     
    • Haha
    Reactions: kasun090354t

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ලංකාවේ මිනිස්සුන්ගේ ගොන් කම වැඩි වෙන්න එක හේතුවක් gobba music, එළිවෙනකං biscuit කුඩු muaic අහපු එවුන්ගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
    In developed world they teach children western music from early ages.
    Their outdoor concerts are like this.


    Next gen එකත් එච්චරම තමයී, මේ ඕක බලද්දී ආපු short එකක්.


     
    • Like
    Reactions: vito