ඊශ්‍රායලය මුහුණදෙන ප්‍රධානතම තර්ජන 5

Aug 12, 2012
4,169
652
0
ඊශ්‍රායෙල් ඉන්නේ US එක්ක උන්ට veto power එක තියනව UN එකේ security council එකේ ඒවා veto කරලා දන්න පුළුවන් එතකොට සකච්චවට්වත් ගන්නේ නෑ ..
UN එකේ වත් ලෝකේ කොහෙවත් හරි දේ කරනවා කියල මගුලක් නෑ .. තමන්ට වාසි වෙන දේ කරන්නේ .. එතකොට ඒ තැනට හරියන්න මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනේ එක තම ඊශ්‍රායෙල් කරන්නේ .. එහෙම නැතුව පොර සේ talk දිදී මේක ඇතුලට වෙලා ඉන්න එක නෙමේ ..
මේක ඇතුලේ ඉදල ඇයි අරුන්ගේ ඒවා හොයන නැත්තේ අපේ ඒවා විතරක් හොයන්නේ මොකටද කිව්වට කව්ද ගණන් ගන්නේ .. ඇයි තොපේ ඒවා විතරයි තමයි හොයන්නේ තොපි අපිට මොනවා කරන්නද කියල පුකෙනුත් එක්ක හිනා වෙන්ව ඇති ..
කරන්න තියෙන්නේ ඊශ්‍රායෙල් උන් වගේ මොලේ කල්පනා කරලා US නැත්තන් ලෝකේ බලේ තියන වෙන රටක් එක්ක හරි ඉන්න එක .. ඔක්කොටම පොර talk දෙන්න යන එක නෙමේ

eka aththa. dan api jeewath wenne aluthma vidihe yatath vijitha kalayaka.
 

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
ඔය පඩ සෙල්ලං ඔක්කොම ඉවරයි බෙට්ටක් වගෙ පොඩී පරමාණු මෙව්වා එකක් උඩින් අතෑරියා නං. හැබැයි ඒම කරොත් යුද්ද බිස්නස් එකත් ලොස් තමා
 

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අපි පලස්තීනුවන් ගැන දුක් වූවා. යසර් අර්පත් ගැන පැහැදීමකින් සිටියා. ඊශ්‍රායලය ගැන පැහැදිලි මානක තිබුණේ නැහැ. කරුණු කිහිපයක් නිසා දැන් උපරිම ලෙස ඊශ්‍රායලය ගැන පැහැදීමකින් කටයුතු කරනවා.
    1. විවිධ රටවලදී මුණ ගැසෙන ඊශ්‍රායල ජාතිකයන් ශ්‍රී ලාංකිකයන් වෙත දක්වන ලෙන්ගතු භාවය.
    2. ඊශ්‍රායලය ගොඩ නැගෙන පූර්වාදර්ශය
    3. මධ්‍යධරණී ගලෆ් රටවලදී ශ්‍රී ලාංකික මුස්ලිම් සේවයේ යෙදෙන්නන් ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයන් වෙත දක්වන අනුකම්පා විරහිත හිංසාවාදය ( එම රටවල වෙසෙන ස්වදේශික මුස්ලිම්වරුවත් ශ්‍රී ලාංකික මුස්ලිම්වරු තරම් අධිලබ්දික නොවේ.)
    4. ලංකාවේ මුස්ලිම්වරු ගෙන යන අති උග්‍ර පැතිරීම් ව්‍යාපතිය.
    ඊශ්‍රායලයට ජය වේවා....................
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉශ්‍රායලය කියන්නෙ ආයුධ වලින් සටන් කරන රටක් නෙවෙයි...මොලෙන් සටන් කරන රටක්....අනිත් ඔක්කොම වටේ ඉන්නෙ ආයුද වලට හැම දේම කරන්න පුළුවන් කියලා හිතන් ඉන්න රටවල්.....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකුන් බලං ඉන්නෙ UN එක වැටෙනකං :yes: :yes:
    වැටිච්ච ගමං වටේ තියෙන රටවල් වල කෑලිත් නෑ ඔක්කොම ඊශ්‍රායලේ අල්ලගන්නව :yes: :yes: