Unta kelawena ekak ne.
mokada buddimath minissu inna hinda.
eth kelawunoth kelawenne onawata wada anukampa karanna yamen.
mokada buddimath minissu inna hinda.
eth kelawunoth kelawenne onawata wada anukampa karanna yamen.
ඊශ්රායෙල් ඉන්නේ US එක්ක උන්ට veto power එක තියනව UN එකේ security council එකේ ඒවා veto කරලා දන්න පුළුවන් එතකොට සකච්චවට්වත් ගන්නේ නෑ ..
UN එකේ වත් ලෝකේ කොහෙවත් හරි දේ කරනවා කියල මගුලක් නෑ .. තමන්ට වාසි වෙන දේ කරන්නේ .. එතකොට ඒ තැනට හරියන්න මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනේ එක තම ඊශ්රායෙල් කරන්නේ .. එහෙම නැතුව පොර සේ talk දිදී මේක ඇතුලට වෙලා ඉන්න එක නෙමේ ..
මේක ඇතුලේ ඉදල ඇයි අරුන්ගේ ඒවා හොයන නැත්තේ අපේ ඒවා විතරක් හොයන්නේ මොකටද කිව්වට කව්ද ගණන් ගන්නේ .. ඇයි තොපේ ඒවා විතරයි තමයි හොයන්නේ තොපි අපිට මොනවා කරන්නද කියල පුකෙනුත් එක්ක හිනා වෙන්ව ඇති ..
කරන්න තියෙන්නේ ඊශ්රායෙල් උන් වගේ මොලේ කල්පනා කරලා US නැත්තන් ලෝකේ බලේ තියන වෙන රටක් එක්ක හරි ඉන්න එක .. ඔක්කොටම පොර talk දෙන්න යන එක නෙමේ

