ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයට 🔴BREAKING

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,199
    47,013
    113
    🔴Reportedly, Saudi Arabia ends "all negotiations" on normalisation with Israel.

    Saudi Arabia has informed the US Secretary of State, Antony Blinken, that it is "ending all negotiations" on normalising relations with Israel, reports the Israeli newspaper The Jerusalem Post, echoed by the Saudi media outlet The Saudi Post, published in the United States.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,039
    198,436
    113
    Colombo, Sri Lanka

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    iran sponsor karanwa hezbollah ekata. most powerful non state army eka tiyenne hezbollah ekata!! 2006 war ekedi israel paadamak igena gatte hezbollah karayongen
    ලෙබනන් එවුන්ට පාන් කියා ගන්න බෑ. කන්න නෑතිව හිගන්නු වෙලා ඉන්නේ. මොන යුද්ධද උන්ට
     
    • Haha
    Reactions: NRTG and malakadss

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,681
    4,553
    113
    මල්ශිට ගසනකොට කාන්චනාට ජූස් යනව වගේ වැඩක්නෙ මේක...එහෙන් දැන් අලුත් තෙල් ස්ටොක් එන්න කලින් මෙහෙ ටෝක් දෙනවා :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    iran sponsor karanwa hezbollah ekata. most powerful non state army eka tiyenne hezbollah ekata!! 2006 war ekedi israel paadamak igena gatte hezbollah karayongen
    කන්න නෑති වුනත් යුද්ධ කරන්න ඕනේ කිසිම හේතුවක් නෑතිව.. තමන්ගේ රටට කිසිම ආක්‍රමණයක් නෑති වෙලාවක, කන්න නෑතිව ආර්ථිකේ වෑටිලා තියෙන වෙලාවක කොහෙවත් යන යුද්ධෙකට සෙට් වෙන එවුන්ට නම් සිරාවටම හොදට සලකන්න ඕනේ
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,250
    4,041
    113
    මල්ශිට ගසනකොට කාන්චනාට ජූස් යනව වගේ වැඩක්නෙ මේක...එහෙන් දැන් අලුත් තෙල් ස්ටොක් එන්න කලින් මෙහෙ ටෝක් දෙනවා :lol:
    Me 15 weida shot eka humba Wei wage
     
    • Like
    Reactions: NRTG

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ලෙබනන් එවුන්ට පාන් කියා ගන්න බෑ. කන්න නෑතිව හිගන්නු වෙලා ඉන්නේ. මොන යුද්ධද උන්ට
    හිස්බුල්ලා සතුව බොහෝ ආයුධ/රොකට්/මිසයිල තිබේ.

    ඊශ්‍රායල හමුදාව උතුරේ ජනතාවට බකර්වලට ඇතුළු වන ලෙස අණ කරයි.
    ------ Post added on Oct 9, 2023 at 7:51 PM
     
    • Like
    Reactions: NRTG

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    කාන්චනයා හෝ ගාලා ගණන් හදනවා ඇති කරන්ට් බිල වැඩි කරගන්න 😁
    sum-addition.gif
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කන්න නෑති වුනත් යුද්ධ කරන්න ඕනේ කිසිම හේතුවක් නෑතිව.. තමන්ගේ රටට කිසිම ආක්‍රමණයක් නෑති වෙලාවක, කන්න නෑතිව ආර්ථිකේ වෑටිලා තියෙන වෙලාවක කොහෙවත් යන යුද්ධෙකට සෙට් වෙන එවුන්ට නම් සිරාවටම හොදට සලකන්න ඕනේ
    search karala balapn axis of resistance kiyanne mokkda kiyala 😂 😂 hamas and hezbollah same front 🤟🤟 all are iranian proxies ✌️✌️ israel karayo puke aragannee mee paara tamai. israel kochchra hezbollah ekata bayada kiynwanm northern israel walata attack karanne lebanon wala inna hamas un kiyala newswalata kiyanne :ROFLMAO:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    search karala balapn axis of resistance kiyanne mokkda kiyala 😂 😂 hamas and hezbollah same front 🤟🤟 all are iranian proxies ✌️✌️ israel karayo puke aragannee mee paara tamai. israel kochchra hezbollah ekata bayada kiynwanm northern israel walata attack karanne lebanon wala inna hamas un kiyala newswalata kiyanne :ROFLMAO:
    බලාගෙන ඉමු පුකේ ඈරෙන්නේ කාටද කියලා.. මෙච්චර කාලෙකට ගිය යුද්ධ වල දත්ත අරන් බෑලුවාම පේනවා කාටද මෙච්චර කල් පුකේ ඈරුනේ කියලා. ටික දවසක් ගිහින් බලමු
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඊශ්‍රායලය දැන් ලෙබනනයට පහර දෙනවා.

    tenor.gif

    ලෙබනන් හමුදාව පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ඉතා සුපරීක්ෂාකාරී වන ලෙසත් ඊශ්‍රායලයෙන් ෂෙල් ප්‍රහාර එල්ල කරන දේශසීමා ප්‍රදේශවලට නොයන ලෙසත්ය.
    ------ Post added on Oct 9, 2023 at 8:13 PM
     
    • Like
    Reactions: NRTG