ඔය අර පාරට මොකක් හරි වෙයි කියල බයට
පලස්තීනයේ ඉහළම සම්මානය වන “පලස්තීන තරුව” සම්මානයෙන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිදුම් ලැබීය. එම සම්මානය පිරිනමනු ලැබුණේ අඩ සියවසකටත් වැඩි කාලයක් තිස්සේ නිදහස් පලස්තීන රාජ්‍යයක් උදෙසා පලස්තීනුවන් ගෙනයන විමුක්ති අරගලයේදී දශක තුනකට වැඩි කලක් එතුමා ලබාදෙන සහයෝගය ගෞරව ප්රණාමයට ලක්කරමිනි. පලස්තීනයේ මිත්‍ර රාජ්‍යයක් ලෙස දිගටම කටයුතු කරමින් ශ්‍රී ලංකාවත්, ශ්‍රී ලාංකීය ජනතාවත් ලබාදෙන සහාය මෙහිදී අගය කෙරී තිබේ. පලස්තීන ජනාධිපති ආචාර්ය මහමුද් අබ්බාස් මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉකුත් 6 වැනිදා මේ සම්මානය පිරිනමන ලදී.උබලා පලස්තින පකයන්ට පුක දෙන්නෙ මොකද කියල මට නම් හිතාගන්න බෑ,... අඩුගානෙ හදිස්සියට උම්බල කඩ කැලල්ක් ඉල්ල ගන්න පුලුවන් උන් ටිකක්ද?
ජනාධිපතිතුමාගේ දෙදින පලස්තීන නිල සංචාරයේදී පලස්තීනය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ගිවිසුම් දෙකකටද එළැඹිණි. මේ යටතේ, පලස්තීන තරුණ ප්‍රජාව වෙනුවෙන් බටහිර ඉවුරේ රමල්ලාහ් හි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීමටද ශ්‍රී ලංකාව ක්‍රියා කර තිබේ.
http://archives.dinamina.lk/2014/01/10/_art.asp?fn=f1401102
ජනපති පලස්තීනයට අැ ඩො මිලියනය ලබාදෙයි
පසුගිය අගොස්තු මාසයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළ නිවේදනය අනුව පලස්තීනයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය පරිත්‍යාගය ඊයේ (25දා) සවස ලබාදුන් බව ජනපති මාධ්‍ය ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය කියයි.source: ada.lk 2014

