ඊශ්‍රායලය_ගාසා කම්බස් කරයි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,203
    12,203
    113
    Ohio, USA
    10525759_522733314493301_5510452966452382064_n.jpg
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    රජ්ජුරුවෝ;16886613 said:
    පොඩි උන් මෙහෙම මැරෙද්දි සතුටු වෙන එක හරි නෑ. මුස්ලිම් අය වගේම ඊශ්‍රායලයත් අන්ත්වාදියි කියල මට නං හිතෙන්නේ මේ දේවල් වෙද්දී.

    -We are using anti missile systems to protect our civilians,they are using their civilians to protect their missiles- that is the difference :yes::yes::yes:

    Prime Minister - Israel
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    -We are using anti missile systems to protect our civilians,they are using their civilians to protect their missiles- that is the difference :yes::yes::yes:

    Prime Minister - Israel
    ------Similar to Ltte Prabakaran used normal civilians forcibly as a human wall for prbakaran,s safety.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • මේ මැරෙන ජීවිතවල වගකිම ගන්න ඔන හමස් එක, මොකද උන්ගේ කදවුරු අරක්ෂවට සිවිලියන්ස්ලා යොදගන්නව අනික උන පසල් යන්නඔන ළමයි කුලප්පු කරල විදී සටන් වලට යොදගන්න්ව. මෙහෙකැගහන උන් ගිහින් බලපන් වසරකට කොච්චර පලස්තින්ල අරක්ෂවට ඊස්ශ්‍රල් වලට යනවදකියල සහ එගියපු උන් කොච්චර නිදගසක් විදිනවද කියල. දැන්වත් ඔය වනචරි ක්මින් ඉවත් වෙලා ශිෂ්ඨචර ගතවෙයල්ල.
     

    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0
    Where is the allah ?

    Allah < Jews ..... paww ponna allah :(

    Billions of allah's carders can't handle 14 millions of jews.
    Machan allah...shame on you
    where is your dick power is it old now ?
    Jews rule the world :D yaaahhhhhh thats why they said '' Dont mess with Zohan "


     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔක පටන් ගත්තේ පලස්තීනයේ අය නෙවෙයි. ඊශ්‍රාඊල් වල කොල්ලෝ තුන්දෙන්ක් අතුරුදහන් වෙලා ඉඳලා ඊට දවස් තුනකට වගෙ පස්සේ උන් තුන්දෙනාගේ මලසිරුරු තමයි ලැබුනේ. ඒකට ඊශ්‍රාඊලය කිව්වේ ඒකට වගකීම හමාස් සංවිධානය තමයි බාරගන්න වෙන්නේ කියලා... නමුත් හමාස් සංවිධානය කිව්වේ රමලාන් මාසය හෙවත් නෝම්බි මාසේ අපි කිසිම කෙනෙකුට මොකුත් කරන්නේ නැහ අපි ඒකේ වගකීම බාරගන්නේ නා අපි නොකරපු නිසා කියලා... නමුත් ඊශ්‍රාඉලය ගාසාවලට මුලින්ම රොකට් වලින් ගැහුවා ඒකින් පොඩි ලමටි ගැහණු අතුලුව 10-ක් පහලවක් මැරුනා... ඒකට තම පෙරේදා හමාස් එකෙන් ප්‍රතිපහාර වෙස්ට්බැන්ක් එකට එල්ල කලේ. ඒකට ඊයේ රෑ ඊශ්‍රාඉලයෙන් ආයිත් ගැහුවේ.... ඔන්න ඕකතමයි උනේ ඔතන... නිකන් ඉල්ලන් කනවා කියල කිව්ව එකට තමයි මේක කිව්වේ.. ඊශ්‍රාඉලය තමයි හැම වෙලේම ගේම ඉල්ලගෙන යන්නේ... තව එක දෙයක් අර කොල්ලෝ තුන්දෙනාව මරපු අය පලස්තීන හමස්ස් එකෙන් කරපු එකක් නෙවෙයි කියල පස්සේ ඔප්පු උනා නමුත් ඒවෙනකොට වලිය පටන් අරගෙන එවරයි.. ගොඩක් මාධ්‍ය හමාස් එක ප්‍රතිප්‍රහාර එල්ල කරපු එකේ ඉන්දලා තමයි නිවුස් එක කියන්නේ. ඒක බටහිර මාධ්‍යකරනයේ හැටි. ඒක ගන ලංකාවේ අපිටත් හොඳ අත්දැකීමක් තියෙනවනේ.
    හමාස්ලා නෙවෙයිනම් කවුද කලා කියන්නේ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    Seriously where is Allah? If he let his own people be killed by much dreaded kafirs for assumed reasons like not being good Muslims, what can you Muslims expect from him?

    Your only solence will be at the end you all will go to eternal life. Why not then rid yourselves from this world in mass suicide and wait for the end?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කෝ බන් බොරුවට විලාප දිදී ඉන්නේ පලයව්කෝ ගිහින් ඉෂ්රායලේට ගිහින් ගහපන්කෝ ..අපිට් පව් දිදී ඉන්නැතිව ..සුකර පෝතකයෝ රැල
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    Seriously where is Allah? If he let his own people be killed by much dreaded kafirs for assumed reasons like not being good Muslims, what can you Muslims expect from him?

    Your only solence will be at the end you all will go to eternal life. Why not then rid yourselves from this world in mass suicide and wait for the end?

    Good point:yes: but don'rt expect a answer from them machan.:rofl:
    poor Muslims.:sorry:
     
    ත්‍රෙඩ් එක පැත්තෙන් ජබුක් සද්ද ඇහෙනවනේ බන්.. ඇයිද දන්නේ නැහැ. :rofl::P
    පොඩි උන් මැරුණා තමයි .:(:( දුකයි පොඩි උන් නිසා.එත් උන්ගේ පව්කරකමටනේ බන් එහේ මුස්ලිම් වෙලා ඉපදිලා තියෙන්නේ.:oo: ලොකු එවුන් මෝඩ හැත්ත කරන දේවල් වලට පොඩි අය වන්දි ගෙවන්නේ.:angry::angry: මෙලොව අපාය කියල කියන්නේ ඕවට තමයි බන්..:yes: ඒ අතින් අපි කොච්චර පින් කරලා තියෙනවද.. :rolleyes:
    මෙතන පොඩි අය මරුන පොටෝ දැම්ම කියල හරියයිද බන්.:growl: ................එකෙන් අපේ අනුකම්පාවක් ගන්න බලාපොරුත්තු වෙනවා නම් වෙන්නේ වෙන දෙයක් ගොඩක් උන්ගේ කටින් "යසයි උන්ට " කියන වචනේ පිටවෙන එක.:dull: එතන උන් කරේ පොඩි ළමයි ඉස්සරහට දාල defend වෙච්ච එක.මෙතන පොඩි උන්ගේ පොටෝ දාල කරන්නෙත් එකමනේ බන්. තෙලෙන් බැද්දත් හම්බයා හම්බයම තමයි.:yes::yes: එහෙ මෙහෙ කියල වෙනසක් නැහැ. මේවනෙ proof. :yes::yes::yes:
     
    May 19, 2013
    1,864
    81
    0
    -We are using anti missile systems to protect our civilians,they are using their civilians to protect their missiles- that is the difference :yes::yes::yes:

    Prime Minister - Israel

    This is not just that. This is revenge. They made even a facebook page for that even using their five, six years old kids demanding an immediate revenge. They experiment prohibited weapons on palestinians - remember the phosphorus bombs.

    mehema wena eken wenne israel dawasaka nathi wennama kanawa. kisi deyak sada kalika na. avi gaththo aviyenma thamai nahenne. eka muslim unath christhiyani unath baudha unath ekai. dan iran walata nyashtika avi thiyenawa. iran walata gahanawa kiyala langadi israel thawa case ekak ada gaththa. iran walin nyashtika avi hamas ekata dunnoth ita passe katha karanna deyak ithuru wena ekak na.

    palestinesla hari kiyala man kohomath kiyanne na. eyala hamas eka nawaththanna wuwanamawak nane. hamas ekata israel power eka thibuna nan unuth oyita wada darunu wenawa.

    kage unath mehema kisi deyak nodanna daruwo mareddi hure dana eke ape manussa kamata honda na. ape hitha anuwa thamai apith kawada hari marunata passe ipadena thana thiranaya wenne. apith oya wage paw kara ratawal wala labana athme ipadenna bari kamak na, owa diha balala sathutu wenawa nan.