ඊශ්‍රායලය_ගාසා කම්බස් කරයි

patzz

Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    මචන් මම ආගමික ත්‍රෙඩ් වලට හා බෞද්ධ හෝ වෙන කිසිම ආගමකට බනින ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නේ නෑ.. ඒකට හේතුව මම මෙන්න මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙනවා...

    http://www.elakiri.com/forum/showthread.php?p=16011706#post16011706

    මම ඒ ත්‍රෙඩ් එකේ එදායින් පස්සේ වචෙනෙකින්වත් කාටවත් මොකුත් කියන්න ගියේ නෑ.... හේතුව මට මාව පාලනයකරගන්න පුලුවන් හැකියාවක් තියෙනවා...කොච්චර මගේ ආගම ජාතිය මගේ පවුලේ අයට අපහාසකරලා මාව මගේ ජාතිය කුඩුවෙල විනාෂවෙලා යන එක බලාපොරොත්තුවෙන ජාතියේ කෙනෙක් උනත් මම හොඳින් අශ්‍රය කරනවා.. ඒකයි මගේ හැටි...

    මචන් අද මේ යුදෙව්වන්ගෙන් මුස්ලිම් දරුවෝ මැරුම් කද්දී උබලා කියනවනේද ඒ දරුවෝ මුස්ලිම්වෙලා ඉපදුන එක පවුකාරකමක් කියලා ඒ නිසා ඒ දරුවන්ව යුදෙව්වෝ මේවිදියට කෑලිකඩලා මරලදාන එක උබලා සාධාරණයකරගෙන හිතහදාගන්නවා.. එහෙනම් මචන් මේ යුදෙව්වෝම හිට්ලර්ගෙන මැරුම් කනකොට ඒ මරුම්කාපු ඒකාලේ යුදෙව් ළමයි යුදෙව්වන් වෙලා ඉපදුන එක පවුකාරකමක්ද? ලබන ආත්මේ උබ මුස්ලිම්වෙලා ඉපදෙන්නේ නෑ කියල කොහොමද උඹ සහතිකවෙන්නේ මචන්?

    කලින් කිව්වවගේ ලොකු අය කරපු වරදිවලට කොහොමද මචන් පොඩි අය වන්දි ගෙවනවා කියලා උබ තරහ ගන්නේ? උඹ මුලින්ම කියල ඉවරයි පොඩි අය මුස්ලිම් වෙලා ඉපදුනු පව්කාරකමට මේදේ වෙලාතියෙන්නේ කියලා... ඒකට ලොකු මුස්ලිම් අය පලිද? මචන් හමාස් කියන්නේ චන්දෙන් පත්වුනු සංවිධානයක්. පලස්තීනයේ ඊශ්‍රාඉලය කරන සැහසිකම් ඉවසගන්න බැරි තැන ඇතිකරපු සංවිධානයක් තමයි හමාස් කියන්නේ. බටහිර රටවල් ඒකට ත්‍රස්තවාදී සංවිධානයක් කියල කිව්වට තම අයිතිය වෙනුවෙන සංවිධානයක් හදාගෙන රට ජාතිය ආගම බේරගන්න හැම සිංහලයම නිල නොවන පොලිස්කාරයෙක් කියල ඥාණසරහාමදුරුවෝ කියනකොට ඔව් ඒක ඇත්ත කියල කියන්න පුලුවන් Uබට ඇයිබං ඒ අරමුනින්ම සටන් වදින මහජන චන්දෙන් පත්වුනු හමාස් සංවිධානය විතරක් උඹට වැරදි කරන අය කියල පෙනෙන්නේ?

    මම මෙතන ත්‍රෙඩ් එකට අදාලව "ඊශ්‍රාඉලය ගාසාව කම්බස් කරයි" කියන මාර්තුකාවට අදාලව දැනට ඊශ්‍රාඉලය කම්බස්කරමින් සිටින තත්වය කුමක්ද කියල විස්තර කරන පිංතූර දම්මේ ඊශ්‍රාඉලය බොහෝදුරට පොඩි අයව මරලා කම්බස්කරලා තියෙන ඒවා අහන්න දකින්න ලැබෙන නිසයි... අනුකම්පාවක් අරන් දෙන්න මට බැහ... උවමනාවකුත් නෑ.. එහෙම අනුකම්පාවක් බලාපොරොත්තුවෙලා මම මේ පිංතූර දානවනම් මම වෙනම ත්‍රෙඩ් එකක දාන්න තිබුනා ඒකට අදාල ටයිටල් එකක් දාලා...

    මේ පිංතූර දකිනකොට උඹ කිව්ව "ගොඩක් උන්ගේ කටින් යසයි උන්ට " කියලා කියාවි කියලා... ඒ ගොඩක් උන් එහෙම කියන්න ඒ අයට පුලුවන් උනාට මටනම් බෑ එහෙම කරන්න... ඒකනේ මම මුලින්ම කිව්ව වගේ මට ත්‍රෙඩ් එකකදී "ගොඩක් අයගෙන්" ලබුනු + රෙප් නිසා මට මාවාම වෙනස් කරගන්න උනේ.. අන්න ඒකයි උබ කියන පවුකාර ආගමේ ඉපදුන මගේයි මේ පිංතූර බලලා සතුටුවෙන "ගොඩක් අයගෙයි" වෙනස මචන්...

    මම විශ්වාසකරන්නේ මචන් ඊශ්‍රාඉලය පලස්තීනයට කරන දේවල් වලින් දැකලා හිත උනුවෙන්න මුස්ලිම් කෙනෙක් වෙන්න ඕනේ නෑ... මුනුස්සයෙක් වෙලා ඉන්න සුදුසුකමම ඇතිමචන් ඒකට වරදියි කියල කියන්න දිව නැවෙන්න...

    Every country has rights to defend themself and defend their people. Palstine government haven't act for stopping rockets towards israel and I haven't heard any investigation about 3 jews childs which were murdered.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඊශ්‍රාලය කියලා රටක් තිබුනේ නෑ ඒක ඇත්තටම අයිති අරාබි ජාතිකයන්ටයි නමුත් දෙවැනි ලෝක යුද්ධයට පස්සේ බටහිර කරේ බටහිර පුරාම විසිරිලා හිටපු යුදෙව්වන්ව ඊශ්‍රාලය කියලා රටක් හදලා ඒකේ පදිංචි කරපු එකයි ඉතින් ඒ කාලේ ඉදලම මුස්ලිම් එවුන් බලන්නේ තමන්ගේ ප්‍රදේශය අල්ලගන්නයි. ඊශ්‍රාලය පටන් ගත්ත අළුත 6thday war කියලා එකක් ගියා ඒකේදි අවට හිටපු ඔක්කොම අරාබි රටවල් ඊශ්‍රාලයට ගහලා අල්ලගන්න බැලුවේ නමුත් ඊශ්‍රායල බටහිර සහය ඇතුව දවස් 6 යකින් යුද්ධය දිනුවා ඒකට ප්‍රධානතම හේතුව තමයි අරාබි රටවල එවුන් ඒ තරම් උගත් නෑ තනතුරු ලැබෙන්නෙත් දේශපාළන බලපෑම් නිසයි ඉතින් අහන්නත් දෙයක් නෑ උන් පැරදිච්ච එක.
    මම හිතන්නේ කවදා හරි 3 වැනි ලෝක යුද්ධය යන්නේ මුස්ලිම් එවුන් සහා යුදෙව්/බටහිර අතරයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අල් බයික් හමාස් එකත් හොද සංවිධානයක් නෙවෙයි නේ උන් රොකට් ප්‍රහාර දිගට හරහට ඊශ්‍රාලයේ අහිංසක එවුන්ට ගහනවා ඊශ්‍රාලයත් ඒවගේම තමයි නමුත් උන් ඊට වඩා දරුණු විදිහට ගහන්නේ ඉතින් දෙගොල්ලෝම වැරදියි. සාමයක් ඇති වෙන්න ඕනේ දෙගොල්ලෝම තමන්ගේ වැරදි අදුන ගෙන සුහදව ඉන්න ඕනේ නමුත් ඒක වෙන පාටක් පේන්නේ නෑ. මම නම් කවුරුත් මැරෙන එකට කැමති නෑ බෞද්ධයෙක් වශයෙන් මට එහෙම කියන්න බෑ.
    ඔය මිනිස්සුන්ව සමූල ඝාතනය කරන්න ඕනේ කියන අය බෞද්ධාගමේ අය වෙන්න බෑ ඉතින් එහෙම අය නිසා බෞද්ධාගමට මොනවත් කියන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා.

    මචන් මම ආගමික ත්‍රෙඩ් වලට හා බෞද්ධ හෝ වෙන කිසිම ආගමකට බනින ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නේ නෑ.. ඒකට හේතුව මම මෙන්න මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙනවා...

    http://www.elakiri.com/forum/showthread.php?p=16011706#post16011706

    මම ඒ ත්‍රෙඩ් එකේ එදායින් පස්සේ වචෙනෙකින්වත් කාටවත් මොකුත් කියන්න ගියේ නෑ.... හේතුව මට මාව පාලනයකරගන්න පුලුවන් හැකියාවක් තියෙනවා...කොච්චර මගේ ආගම ජාතිය මගේ පවුලේ අයට අපහාසකරලා මාව මගේ ජාතිය කුඩුවෙල විනාෂවෙලා යන එක බලාපොරොත්තුවෙන ජාතියේ කෙනෙක් උනත් මම හොඳින් අශ්‍රය කරනවා.. ඒකයි මගේ හැටි...

    මචන් අද මේ යුදෙව්වන්ගෙන් මුස්ලිම් දරුවෝ මැරුම් කද්දී උබලා කියනවනේද ඒ දරුවෝ මුස්ලිම්වෙලා ඉපදුන එක පවුකාරකමක් කියලා ඒ නිසා ඒ දරුවන්ව යුදෙව්වෝ මේවිදියට කෑලිකඩලා මරලදාන එක උබලා සාධාරණයකරගෙන හිතහදාගන්නවා.. එහෙනම් මචන් මේ යුදෙව්වෝම හිට්ලර්ගෙන මැරුම් කනකොට ඒ මරුම්කාපු ඒකාලේ යුදෙව් ළමයි යුදෙව්වන් වෙලා ඉපදුන එක පවුකාරකමක්ද? ලබන ආත්මේ උබ මුස්ලිම්වෙලා ඉපදෙන්නේ නෑ කියල කොහොමද උඹ සහතිකවෙන්නේ මචන්?

    කලින් කිව්වවගේ ලොකු අය කරපු වරදිවලට කොහොමද මචන් පොඩි අය වන්දි ගෙවනවා කියලා උබ තරහ ගන්නේ? උඹ මුලින්ම කියල ඉවරයි පොඩි අය මුස්ලිම් වෙලා ඉපදුනු පව්කාරකමට මේදේ වෙලාතියෙන්නේ කියලා... ඒකට ලොකු මුස්ලිම් අය පලිද? මචන් හමාස් කියන්නේ චන්දෙන් පත්වුනු සංවිධානයක්. පලස්තීනයේ ඊශ්‍රාඉලය කරන සැහසිකම් ඉවසගන්න බැරි තැන ඇතිකරපු සංවිධානයක් තමයි හමාස් කියන්නේ. බටහිර රටවල් ඒකට ත්‍රස්තවාදී සංවිධානයක් කියල කිව්වට තම අයිතිය වෙනුවෙන සංවිධානයක් හදාගෙන රට ජාතිය ආගම බේරගන්න හැම සිංහලයම නිල නොවන පොලිස්කාරයෙක් කියල ඥාණසරහාමදුරුවෝ කියනකොට ඔව් ඒක ඇත්ත කියල කියන්න පුලුවන් Uබට ඇයිබං ඒ අරමුනින්ම සටන් වදින මහජන චන්දෙන් පත්වුනු හමාස් සංවිධානය විතරක් උඹට වැරදි කරන අය කියල පෙනෙන්නේ?

    මම මෙතන ත්‍රෙඩ් එකට අදාලව "ඊශ්‍රාඉලය ගාසාව කම්බස් කරයි" කියන මාර්තුකාවට අදාලව දැනට ඊශ්‍රාඉලය කම්බස්කරමින් සිටින තත්වය කුමක්ද කියල විස්තර කරන පිංතූර දම්මේ ඊශ්‍රාඉලය බොහෝදුරට පොඩි අයව මරලා කම්බස්කරලා තියෙන ඒවා අහන්න දකින්න ලැබෙන නිසයි... අනුකම්පාවක් අරන් දෙන්න මට බැහ... උවමනාවකුත් නෑ.. එහෙම අනුකම්පාවක් බලාපොරොත්තුවෙලා මම මේ පිංතූර දානවනම් මම වෙනම ත්‍රෙඩ් එකක දාන්න තිබුනා ඒකට අදාල ටයිටල් එකක් දාලා...

    මේ පිංතූර දකිනකොට උඹ කිව්ව "ගොඩක් උන්ගේ කටින් යසයි උන්ට " කියලා කියාවි කියලා... ඒ ගොඩක් උන් එහෙම කියන්න ඒ අයට පුලුවන් උනාට මටනම් බෑ එහෙම කරන්න... ඒකනේ මම මුලින්ම කිව්ව වගේ මට ත්‍රෙඩ් එකකදී "ගොඩක් අයගෙන්" ලබුනු + රෙප් නිසා මට මාවාම වෙනස් කරගන්න උනේ.. අන්න ඒකයි උබ කියන පවුකාර ආගමේ ඉපදුන මගේයි මේ පිංතූර බලලා සතුටුවෙන "ගොඩක් අයගෙයි" වෙනස මචන්...

    මම විශ්වාසකරන්නේ මචන් ඊශ්‍රාඉලය පලස්තීනයට කරන දේවල් වලින් දැකලා හිත උනුවෙන්න මුස්ලිම් කෙනෙක් වෙන්න ඕනේ නෑ... මුනුස්සයෙක් වෙලා ඉන්න සුදුසුකමම ඇතිමචන් ඒකට වරදියි කියල කියන්න දිව නැවෙන්න...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඊශ්‍රාලය කියලා රටක් තිබුනේ නෑ ඒක ඇත්තටම අයිති අරාබි ජාතිකයන්ටයි නමුත් දෙවැනි ලෝක යුද්ධයට පස්සේ බටහිර කරේ බටහිර පුරාම විසිරිලා හිටපු යුදෙව්වන්ව ඊශ්‍රාලය කියලා රටක් හදලා ඒකේ පදිංචි කරපු එකයි ඉතින් ඒ කාලේ ඉදලම මුස්ලිම් එවුන් බලන්නේ තමන්ගේ ප්‍රදේශය අල්ලගන්නයි. ඊශ්‍රාලය පටන් ගත්ත අළුත 6thday war කියලා එකක් ගියා ඒකේදි අවට හිටපු ඔක්කොම අරාබි රටවල් ඊශ්‍රාලයට ගහලා අල්ලගන්න බැලුවේ නමුත් ඊශ්‍රායල බටහිර සහය ඇතුව දවස් 6 යකින් යුද්ධය දිනුවා ඒකට ප්‍රධානතම හේතුව තමයි අරාබි රටවල එවුන් ඒ තරම් උගත් නෑ තනතුරු ලැබෙන්නෙත් දේශපාළන බලපෑම් නිසයි ඉතින් අහන්නත් දෙයක් නෑ උන් පැරදිච්ච එක.
    මම හිතන්නේ කවදා හරි 3 වැනි ලෝක යුද්ධය යන්නේ මුස්ලිම් එවුන් සහා යුදෙව්/බටහිර අතරයි.

    ඊශ්‍රයලය කියල රටක් තිබ්බේ නැති උනාට යුදෙව්වන්ට ඉස්සර රටක් තිබිල ඒ දැන් ඊශ්‍රයලය තියෙන හරියේ. යුදෙව්වන්ට අරාබි කාරයෝ ගහල පන්නල ඒ රටවල් අල්ලාගෙන. අන්තිමට ඒ රට අපහු යුදෙව්වන්ට හදල දුන්න.

    තුන්වන ලෝක යුද්දේ මුස්ලිම් සහ මුස්ලිම් නොවන ය අතරේ ඇති වෙනව නම් කොච්චර දෙයක්ද
    Its the only way to clean up the world :cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඊශ්‍රයලය කියල රටක් තිබ්බේ නැති උනාට යුදෙව්වන්ට ඉස්සර රටක් තිබිල ඒ දැන් ඊශ්‍රයලය තියෙන හරියේ. යුදෙව්වන්ට අරාබි කාරයෝ ගහල පන්නල ඒ රටවල් අල්ලාගෙන. අන්තිමට ඒ රට අපහු යුදෙව්වන්ට හදල දුන්න.

    තුන්වන ලෝක යුද්දේ මුස්ලිම් සහ මුස්ලිම් නොවන ය අතරේ ඇති වෙනව නම් කොච්චර දෙයක්ද
    Its the only way to clean up the world :cool:

    කොහොමත් මම දන්න විදියට ජේරුසෙලම හරියේ තමයි යුදෙව්වෝ හිටියේ ඒකට හොදම උදාහරණයක් තමයි ජේසු යුදෙව් සමාජයේ ඉපදීම ඊට පස්සේ රෝමානුවන් ජෙරුසෙලම අක්‍රමණය කරන කොටත් යුදෙව්වෝ ඒ හරියේ ඉදලා තියෙනවා එතකොට ජේරුසෙලම හරිය යුදෙව්වන්ට අයිතියි ඒකේ කිසිම සැකයක් නෑනමුත් ප්‍රශ්ණය කියන්නේ යුදෙව්වන් දැන් අල්ලගෙන ඉන්න පැති ගාසා පැත්ත, ගොලාන් බිම, ඊජිප්ත්තුවට යාබද කොටස් යුදෙව්වන්ට අයිති නෑ යුදෙව්වෝ ඒවා අල්ලගත්තේ 6th day war එකේදියි.

    යුද්ධයක් කියන්නේ විනාශයක් ඒකෙන් කාටවත් වාසියක් නෑ එතකොට බඩු මිළ ඉහළ යනවා, යුද්ධයට කොල්ලන්ව බලෙන් බදව ගනියි, තෙල් මිළ ඉහළ යනවා, ප්‍රවාහන ගාස්තු ඉහළ යනවා, අපනයන ආදයම් කඩාගෙන වැටෙනවා, රටේ ආර්ථිකය පහත බහිනවා සංවර්ධනය රටේ නවතිනවා, දුප්පත් රටවල් අන්ත දුප්පත් වෙනවා, පෝසත් රටවල් දුප්පත් රටවල් කොල්ල කන තැනට පත්වෙනවා, මිනිස්සු පාරට වැටෙයි, දුප්පත් එවුන් කන්න නැතුව මැරෙයි, ලෝකය පුරා අපරාධ වැඩිවෙයි (රුසියාව බර්ලිනය අල්ලගත්ත ගමන් කරේ ඒහේ ඉන්න ගෑණුන්ව රේප් කරපු එකයි)
    ඇමරිකාව, යුරෝපේ වගේ රටවල් කල්ලි ගැහෙයි ලංකාව වගේ රටවල් තනිවෙයි මොකද ළග ඉන්න ඉන්දියාව එක්ක වත් ලංකාව මිත්‍රශ්‍රීලි නෑ ඉතින් ලංකාව ඒ තරම් ඉතින් කොහොමද යුද්ධයකදි සහාය දෙන්නේ, සංස්කෘතින් විනාශ වෙයි ඉන්න මිනිස්සුන්ට විතරක් නෙවෙයි අපේ අනාගතයේ ළමයින්ටත් යුද්ධයේ ප්‍රතිවිපාක ගෙවන්න වෙයි (හරියට ජපානේ, වියට්නාමයේ ළමයි අදටත් රසයනික න්‍යෂ්ටික අවි නිසා අංග විකල වෙලා ඉපදෙනවා වගේ)
    ඒ වගේම යුද්ධයට ගන්න ණය ගෙවනත් වෙයි උන්ට.

    අනික හැම සමාජයකම, ආගමකම හොද නරක මිනිස්සු දෙගොල්ලෝම ඉන්නවා. යම් කිසි කෙනෙක් වසලයෙක් වෙන්නේ කුලයෙන් ,මලයෙන්, ආගමෙන් , වංශයෙන් , ජාතියෙන් නෙවෙයි ක්‍රියාවෙන් සහා චේතනාවෙන්. කුරාණයේ ත්‍රස්තවාදි දේවල් තියෙන්න පුලුවන් නමුත් මුස්ලිම් වෙන හැම එකාම කුරාණය පිළිපදින්නේ නෑ උන් නිකම් නමට ඉන්නේ දෙමව්පියන් මුස්ලිම් නිසා ඒක හරියට ලංකාවේ පවුල් පිටින් කැපුවත් කොළ/නිල් වගේ උන් ජන්දේ දෙන්නේ අපේක්ෂයා කරන දේට නෙවෙයි තමන්ගේ පරම්පරාවේ අය ජන්ද දීපු නිසයි. ඉන්දූන්සියාවට, මැලේසියාවට ගිහින් බැලුවම ඒක හොදට පේනවා කෙල්ලෝ එහෙම ඉන්නේ සුද්දියෝ වගේ, ඒ විතරක් නෙවෙයි ඩුබායි වගේ පැති වලත් එහෙමයි.