ඊශ්‍රායල් රැකියාවක් කරන්න අවස්තාවක්

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    කොටින්ම කියනවා නම් වයසක උදවිය බලාගන්න යන්න තියෙන්නේ. ගෙදර ඉන්න අම්ම තාත්තා දාල වෙන වයසක මිනිස්සු බලාගන්න වැඩේ තමා කරන්න තියෙන්නේ.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මේකේ ඉන්න අය ඊශ්‍රායල් රැකියා ගැන අහල ඇති කියල හිතනවා.
    යන්න කැමති, යන ය ඕන තරම් ඉන්නවා දැන්. මේකෙත් ඉන්නවනම් ඊශ්‍රායල් යන්න කැමති කට්ටිය PM එකක් දාන්න.

    හැබැයි පුතෝ කඩ්ඩ ටිකක් පොලිෂ් වෙන්න ඕනේ. :yes::yes::yes:
    අවුරුදු 23 ට වැඩි කොල්ලෝ කෙල්ලෝ ඉන්නවනම් කියන්න.

    4084050_f248.jpg

    උබ හිතුවද මෙතන ගොන්නු ඉන්නව කියලා...

    මගේ 3 දෙනෙක් එහෙ ඉන්නවා... එක්කෙනෙක් මේ ලගදි ලංකාවට ආවේ...

    ලක්ස 8-10ක් යනවා යන්න.. ඒත් විදෙස් සේවා එකේ අනුමත ගාස්තුව ලක්ස 3යි....

    බලුවැඩ කරන්න එපා... සාදාරන ගානක් අයකරල පුලුවන් නම් යවපන්...

    ගියොත් නම් ජීවිතේ ගොඩ දාගන්න පුලුවන්... මට යන්න චාන්ස් එක තියනවා...

    ඒත් වයිෆ් කැමති නෑ බන්....
     
    hushish21

    Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    උබ හිතුවද මෙතන ගොන්නු ඉන්නව කියලා...

    මගේ 3 දෙනෙක් එහෙ ඉන්නවා... එක්කෙනෙක් මේ ලගදි ලංකාවට ආවේ...

    ලක්ස 8-10ක් යනවා යන්න.. ඒත් විදෙස් සේවා එකේ අනුමත ගාස්තුව ලක්ස 3යි....

    බලුවැඩ කරන්න එපා... සාදාරන ගානක් අයකරල පුලුවන් නම් යවපන්...

    ගියොත් නම් ජීවිතේ ගොඩ දාගන්න පුලුවන්... මට යන්න චාන්ස් එක තියනවා...

    ඒත් වයිෆ් කැමති නෑ බන්....

    uba balapanko lankawe tiya kohewath laksha 3 ta yanna puluwanda kiyala. ane ban ubata bari nam hitahan. nikan gon katha kiyanna epa. yawanna puluwan nam mamath asai e ganata yawanna. . .
    uba nimakata anith agency walin ganan ahala katha karapan macho. .
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    uba balapanko lankawe tiya kohewath laksha 3 ta yanna puluwanda kiyala. ane ban ubata bari nam hitahan. nikan gon katha kiyanna epa. yawanna puluwan nam mamath asai e ganata yawanna. . .
    uba nimakata anith agency walin ganan ahala katha karapan macho. .

    මම කියපු දේ තේරුම් ගන්න බැරි උබ කොහෙද බන් මිනිස්සු රට යවන්නේ...

    මම කිවුවේ ලක්ස 8-10ක් යනවා යන්න කියලා ඒත් විදෙස් සේවා එකේ අනුමත ගාස්තුව ලක්ස 3ක් කියලා...

    අපේ නැන්ද ගියේ 8ක් දීලා... දන්න හින්ද බොල කියන්නේ.. ලක්ස 1 1/2 විතර ගන්න පුලුවන්..

    උබව ඕනේ නම් මම යවන්නම් 8කට 10කට PM කරපන් මට මම කාටවත් කියන්නේ නෑ...