මම කියපු දේ තේරුම් ගන්න බැරි උබ කොහෙද බන් මිනිස්සු රට යවන්නේ...
මම කිවුවේ ලක්ස 8-10ක් යනවා යන්න කියලා ඒත් විදෙස් සේවා එකේ අනුමත ගාස්තුව ලක්ස 3ක් කියලා...
අපේ නැන්ද ගියේ 8ක් දීලා... දන්න හින්ද බොල කියන්නේ.. ලක්ස 1 1/2 විතර ගන්න පුලුවන්..
උබව ඕනේ නම් මම යවන්නම් 8කට 10කට PM කරපන් මට මම කාටවත් කියන්නේ නෑ...
මමත් ඊස්‍රායල් ඉන්නෙ මචන්. ලක්ස 8-10 ගියෙ දැන් ගොඩක් ඉස්සර 2008-10 වගේ , සේරටම බලපානේ ඩොලර් රේට් එක. අනික සල්ලි පෙන්නල හරි සල්ලි තිබුන කියල මෙහෙ එන්න බෑ සේරම ජෙනුයින් විදිඅට වැඩ ටික කරන් එන්න ඔන. ඉන්ග්ලිස් ස්පීකින් ලිස්නින් අනිවා ඔන ඉන්ටර්විව් එකට. ඉන්දියන් එම්බසි එකෙන් ස්ක්යිප් හරහා ෆේස්ටු ෆේස් කතා කරන්න ඔන නමුත් ගෑනු අයට ඔක ලොකුවටම බලන්නෙනෑ. පිරිමි අයගෙනම් බලනවා . පිරිමි කෙනෙක්ට එන්න 20-24 ලැක් යනව ට්‍රේනින් එකටත් එක්ක. ඉන්ටර්විව් එක ඉවර වෙලා සතියකින් පාස්පොර්ට් එක ඉන්දියාවේ ඉදල ආපහු ලන්කාවට එනකන් සුවර් නෑ. වීසා වැදිල තිබුනොත් ගොඩ, නැත්නම් ගිය වියදම් කපල එජන්සි එකෙන් ඉතුරු ඇඩ්වාන්ස් මුදල කොටස් වසයෙන් තමයි ලබාදෙන්නෙ. මෙහෙ සැලරි එක වැඩි වෙනව ඔය කාලකන්නි මැද පෙරදිග රටවල් වගේ නෙමෙයි. එඩුයුකෙටඩ් මනුස්සයෝ ඉන්නෙ. අවුරුදු 4න් කෝටියක් ගේන්න පුලුවන් නයත් ඉවර වෙලා

එන්න කවුරුහරි ඉන්නවනම් කියන්න තියෙන්නෙ. ලොකු කැපවීමකින් උනන්දුවකින් වැඩේ කර ගත්තොත් එන්න පුලුවන්. ආවට ගියාට නම් මෙහෙ එන්න හිතන්න්වත් එපා ( සල්ලි තිබුනත්) විස්තර ඔන උන් පී එම්