ඊළගට අරගල කරන රට...😇🔥🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,106
    46,692
    113
    f7w0k9Z.jpeg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ඔක්කොම ඉන්දියාව වටේ තියෙන රටවල්..🤣
     
    • Haha
    Reactions: YelaWolf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,120
    113
    ඕකුං අරගල කරලා නියුක් එකවත් පත්තු කරගත්තොත් කියලා කලින්ම හමුදාවෙන් සොට් එක දෙනවා.
     
    • Haha
    Reactions: Kalegana

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    අඛණ්ඩ් භාරත්! 🇮🇳

    😉

    Akhand Bharat (transl. Undivided India), also known as Akhand Hindustan, is a term for the concept of a unified Greater India.[2][3][4] It asserts that modern-day Afghanistan, Bangladesh, Bhutan, India, Maldives, Myanmar, Nepal, Pakistan, Sri Lanka and Tibet are one nation.[1][5][6]

    A map of the concept of Akhand Bharat, depicting Afghanistan, Bangladesh, Bhutan, India, Maldives, Myanmar, Nepal, Pakistan, Sri Lanka and Tibet.[1]
     
    • Haha
    Reactions: Sinhalese Victor

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,717
    113
    කවදාහරි ඉන්දියාව සහ චීනේ විනාශ වෙන්නෙත් ඇතුලේ අරගලයකින්ම තමයි. චීනේ නම් මහජන පිඩාව ඉතා දරුණු තත්වෙක තියෙන්නේ. දැන් බිස්නස් ගොඩක් වැටිලා, තව මාස 6ක්‌ වගේ තමයි අල්ලාගෙන යන්න පුළුවන්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,034
    34,522
    113
    කවදාහරි ඉන්දියාව සහ චීනේ විනාශ වෙන්නෙත් ඇතුලේ අරගලයකින්ම තමයි. චීනේ නම් මහජන පිඩාව ඉතා දරුණු තත්වෙක තියෙන්නේ. දැන් බිස්නස් ගොඩක් වැටිලා, තව මාස 6ක්‌ වගේ තමයි අල්ලාගෙන යන්න පුළුවන්.
    ඇයි චීනේ වැටුනේ?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කවදාහරි ඉන්දියාව සහ චීනේ විනාශ වෙන්නෙත් ඇතුලේ අරගලයකින්ම තමයි. චීනේ නම් මහජන පිඩාව ඉතා දරුණු තත්වෙක තියෙන්නේ. දැන් බිස්නස් ගොඩක් වැටිලා, තව මාස 6ක්‌ වගේ තමයි අල්ලාගෙන යන්න පුළුවන්.

    Hamo Hamo...🤣 මාස 6 kin bump karannam😂
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,717
    113
    ඇයි චීනේ වැටුනේ?
    ගොඩක්ම හේතු වුණේ ඇමරිකා, යුරෝපා වෙළඳපල බිඳවැටීම්, ආයෝජන ඉවත් වීම, නැව් සේවා වල දුර්වල කම්,

    Hamo Hamo...🤣 මාස 6 kin bump karannam😂
    උන්ට කෙලවෙන්නේ නැහැ නිකන්ම, ඩොලර් සංචිත තියෙනවා. පීඩනය වැඩි වෙලා විරැකියාව තවත් වැඩි වෙයි. දැඩි මර්ධනය නිසා ලේසි නැහැ අරගලයක් කරන්න.
    ------ Post added on Sep 11, 2025 at 11:16 AM
     
    • Haha
    Reactions: ROCCO-X

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    Utthar Pradesh

    😉

    Akhand Bharat (transl. Undivided India), also known as Akhand Hindustan, is a term for the concept of a unified Greater India.[2][3][4] It asserts that modern-day Afghanistan, Bangladesh, Bhutan, India, Maldives, Myanmar, Nepal, Pakistan, Sri Lanka and Tibet are one nation.[1][5][6]

    A map of the concept of Akhand Bharat, depicting Afghanistan, Bangladesh, Bhutan, India, Maldives, Myanmar, Nepal, Pakistan, Sri Lanka and Tibet.[1]
    pajeet hindu log
    ------ Post added on Sep 11, 2025 at 11:22 AM
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කවදාහරි ඉන්දියාව සහ චීනේ විනාශ වෙන්නෙත් ඇතුලේ අරගලයකින්ම තමයි. චීනේ නම් මහජන පිඩාව ඉතා දරුණු තත්වෙක තියෙන්නේ. දැන් බිස්නස් ගොඩක් වැටිලා, තව මාස 6ක්‌ වගේ තමයි අල්ලාගෙන යන්න පුළුවන්.
    ado. ethakota ara un pada danne propaganda da?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,633
    13,341
    113
    මම 2022 / 23 වගේ කාලේ ත්‍රෙඩ් එකක් දැම්ම "ඉන්දියන් මුදල් ඇසට හුරු කරමු" කියල

    භාරත්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    කවදාහරි ඉන්දියාව සහ චීනේ විනාශ වෙන්නෙත් ඇතුලේ අරගලයකින්ම තමයි. චීනේ නම් මහජන පිඩාව ඉතා දරුණු තත්වෙක තියෙන්නේ. දැන් බිස්නස් ගොඩක් වැටිලා, තව මාස 6ක්‌ වගේ තමයි අල්ලාගෙන යන්න පුළුවන්.
    උඹ හිතන්නෙ චීනේ කියන්නෙ නෙපාලේ වගේ කියලද? අරගලේ කියන වචනේ චීන බාශාවෙන් keyboard එකෙන් ටයිප් කරලා විනාඩි පහකින් ගෙදරටම ඇවිල්ල කුදලන් යයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කවදාහරි ඉන්දියාව සහ චීනේ විනාශ වෙන්නෙත් ඇතුලේ අරගලයකින්ම තමයි. චීනේ නම් මහජන පිඩාව ඉතා දරුණු තත්වෙක තියෙන්නේ. දැන් බිස්නස් ගොඩක් වැටිලා, තව මාස 6ක්‌ වගේ තමයි අල්ලාගෙන යන්න පුළුවන්.
    හෙන සද්දෙට වැටෙන්න ඇති . පට්ට ලොකුයිනෙ