ඊළගට ජනාදිපති වෙන කෙනා ණය කාල බෝම්බයට සුදානම වියයුතුයි

elajani

Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    රනිල් ඒ ණය බෝම්බේ ගානට set කරලා තියෙන්නේ
    අනුර ද සජිත් ද වෙනකවුරුවත්ද වැඩක් නෑ පරෙස්සම් වෙන්නම වෙනවා
    නැත්නම් ගෝටබයට වුන එකේ අනෙක් එක
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    ගොන් කතා නොකියා හිටපන්. එතකොට රනිලාම පත් උනාම ඌව කාල බෝම්බෙට අහු වෙන්නෙ නැද්ද? අනිත් එවුන් අහු වෙනවා කියන්නෙ තමන්ගෙ නොහැකියාව තමයි