ඊළඟට ලංකාවේ මෙහෙම උනොත් මොකද?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    questions-1200-780x470.jpg


    පක්ෂ බෙද නැතුව රට ගැන හිතුවොත් ඊළඟට ලංකාවේ දේශපාලනේ කොහොමද වෙන්න ඕන?

    මට හිතෙන්නේ රනිල් ගේ international, management skills එක්ක මාලිමවේ හොරකම පිටුදකින combination එක තම අපිට ඕන.

    එනිසා රනිල් ජනපති වෙලා, අනුර අගමැති වෙලා, parliament එකේ බහුතරයක් මාලිමවට ලැබෙන්නය් ඕන..

    උඹල ජනාදිපති, අගමැති, parliament එකේ බහුතරේ කාටද එනවටද කැමති?

    රනිල්, අනුර හරි එපා නම් ඊට අදාලව දාන්න ඕන අය කියන්න.. නිකන් විවේචන වැඩක් නැහැ..
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    questions-1200-780x470.jpg


    පක්ෂ බෙද නැතුව රට ගැන හිතුවොත් ඊළඟට ලංකාවේ දේශපාලනේ කොහොමද වෙන්න ඕන?

    මට හිතෙන්නේ රනිල් ගේ international, management skills එක්ක මාලිමවේ හොරකම පිටුදකින combination එක තම අපිට ඕන.

    එනිසා රනිල් ජනපති වෙලා, අනුර අගමැති වෙලා, parliament එකේ බහුතරයක් මාලිමවට ලැබෙන්නය් ඕන..

    උඹල ජනාදිපති, අගමැති, parliament එකේ බහුතරේ කාටද එනවටද කැමති?

    රනිල්, අනුර හරි එපා නම් ඊට අදාලව දාන්න ඕන අය කියන්න.. නිකන් විවේචන වැඩක් නැහැ..

    උබ පොලිටික්ස් කරන්නේ නැතිව දන්නා ශිෂත්වේ ලියන හිටු. :ROFLMAO:
    :ROFLMAO: :ROFLMAO:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    oka wenne naha ranil president unu gaman general election wala pohottuwa udata gannawa :D
    danuth karanne pohottuwe aya protect karana ekane

    hodama de anura president karala NPP ekata balaya dila, karaganna puluwada balana eka
    bari nam elawala dannna oni
     
    • Haha
    Reactions: pazzy12

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    My Combination
    Ranil-Janadipathi
    Battaramulle silarathana -Agamathi
    Piumi Hansamali-Katha Nayaka
    Podi myna-wipakse nayaka
    Lapaya-thissa maharama prdesiya sabawe sabapathi
    puthano-muta samurdi niladari pathwimak hari yanne,political hari yan na
    koyi ban kukul chaminda ?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,292
    26,797
    113
    Kandy
    බැසිල් ජනපති නාමල් ඇගමැති

    රනිල් ගේ international, management skills
    ඕකා දන්න ලබු ගෙඩියක් නෑ පිනට පාත් උන ජනාදිපති කමක්
    ------ Post added on Jun 27, 2024 at 4:28 PM
     
    • Haha
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    රනිල් ජනාදිපති
    අනුර අගමැති
    රනිල්ගෙ මන්ත්‍රීවරු 113ක්
    වහල්කමට පොහොට්ටුවො 50 විතර රනිල්ගෙ ආණ්ඩුවට ස්පෝර්ට්
    මැර ජෙප්පො 50 විතර විපක්ශෙ ඉන්නව පොහොට්ටුවොන්ව බය කරන්න
    ඉතුරුවා දෙමල සහ මුස්ලිම් කුඩා පක්ෂ
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    රනිල් ජනාධිපති අනුර අගමැති උනොත් හොඳට ම හොඳයි
     
    • Like
    Reactions: dayt0na

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    I know what you mean here. Trust me, bro, that was tested before. Jeppo and Podu Peramuna contested one general election. Jeppo bragged about having the key to controlling Podu Peramuna and eliminating corruption. People believed that and voted, giving the first three places to all the Jeppos applicants in their respective electorate lists.In the final results, the Jeppos had more seats than Podu Peramuna, and they gave away their legitimate MP positions to Podu Peramuna. Then they formed a government, obtained some positions, and within one year, that alliance dissolved, and Jeppos parted from the government.

    So, ignore those insolent Jeppos, it's better to vote for Ranil alone. he proved that he has the potential to get this country on the correct track.
     
    • Like
    Reactions: Solo Rider

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Janapathi - Sajith

    Agamathi - Basil

    Adyapana - Rohitha Abeygunawardana

    Mudal - Ajith Kabral

    Widesha - Namal

    Saukya - Keheliya

    Karmantha - Johnston

    Krushikarma - Mahindananda

    Kantha - Thissa Kuttiarachchi

    Kreeda - Chamara Sampath

    WIdya saha Thakshana - Prasanna Ranaweera

    Transport - Lakshman Kiriella

    Paribogika - Ravi Karunanayake