පක්ෂ බෙද නැතුව රට ගැන හිතුවොත් ඊළඟට ලංකාවේ දේශපාලනේ කොහොමද වෙන්න ඕන?
මට හිතෙන්නේ රනිල් ගේ international, management skills එක්ක මාලිමවේ හොරකම පිටුදකින combination එක තම අපිට ඕන.
එනිසා රනිල් ජනපති වෙලා, අනුර අගමැති වෙලා, parliament එකේ බහුතරයක් මාලිමවට ලැබෙන්නය් ඕන..
උඹල ජනාදිපති, අගමැති, parliament එකේ බහුතරේ කාටද එනවටද කැමති?
රනිල්, අනුර හරි එපා නම් ඊට අදාලව දාන්න ඕන අය කියන්න.. නිකන් විවේචන වැඩක් නැහැ..
