ඊළඟ අගමැති විමල් ?

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඊළඟ අගමැති කමට විමල් වීරවංශ සූදානම් කරවීම සුදුසුයි.

    මේකට ඇතුළතින්ම යම්න්කිසිහස්තයක් ක්‍රියාත්මකවෙන බවක් පේනව. යහපාලන ආණ්ඩුව තමන්ගෙ පලන කාලය පුරාවට නොයෙකුත් අවළාද , චෝදනා ගොනු කරමින් ඔහුගේ ඉදිරි දේශපාලන අනාගතය විනශ කරන්න උත්සාහ කලා.

    විමල් තව පරිණත විය යුතුයි, හැමදාමත් අනුන්ගේ කුණු අපුල්ලනු වෙනුවට තම ගමන් මාර්ගය තමන් සකස් කල යුතුවා වගේම. කේවල් කිරීමේ බලය නැවත සකස් කර ගත යුතුයි. වියත්මඟ ඇතුළු පරිණත කඳවුරත් සමඟ ගමනක් යාමට තෝරාගතයුතුයි.

    රටේ අනාගතය වෙනුවෙන්, ඉදිරි දැක්මක් ඇති... දේශීයත්වයට මුල් තැනත් නිෂ්පදන ආර්ථිකය ශක්තිමත් කිරීමට සූදානම් ප්‍රගතිශීලි බලවේග කැටි කරගනිමින් හණමිටි අදහස් කරුවන් බැහැර කරවීමට කටය්තු කළයුතුයි. ජනතාව අතරට නිවැරදි මතවාදයන් ගෙනයා යුතූ අතර, දූෂිත දේශපාලකයින් පාර්ලිමේන්ත් ඒම වැළැක්වීමට ජනතාව යොමුකරවිය යුතුයි.

    කල්පනාකාරී වියයුතුයි, අසාද් සාලි බෝම්බ කරිවන්ට ඉලක්ක සපයන්නෙත්, ආණ්ඩුව ඇතුළතින් විරෝධතා ගොනු වෙන්නේත්, නිකම්ම නිකම්න් නොවන බව සිහි තබා ගත යුතුයි...
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    "වියත්මඟ ඇතුළු පරිණත කඳවුරත් සමඟ ගමනක් යාමට තෝරාගතයුතුයි"

    8 පාස් ගොබ්බයෙක් වියත් මග එක්ක ගමනක් යනව. හෑ 😆😆
     
    • Haha
    Reactions: kasun090354t

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    දැන් අගමැති වෙන්න බෑ. 2025 පරදිනවා.2030 වෙනකොට ඕකුන් ඔක්කොම මලවුන් අතර .කොරොනා වලින් ඕකුන් ඔක්කොම මැරෙනවා ඉස්සරහට. අගමෙති වෙන්න මීලඟට ඉන්නේ බැසිල්.බැසිල් ගියොත් චමල්.චමල් ගියොත් සිරිසේන.සිරිසේන ගියොත් ප්‍රියදර්ශන යාපා,සුසිල් ප්‍රේම ජයන්ත, නිමල් සිරිපාල, වගේ ගොඩක් ඉන්නවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    ලෙමන් ෆප් එකකුයි, තැඹිලි වතුර එකයි දීල අගමැටි කරමු. කොහොමද නෝන අගමැටි ආර්යාව උනාම.

    දැන් අගමැති වෙන්න බෑ. 2025 පරදිනවා.2030 වෙනකොට ඕකුන් ඔක්කොම මලවුන් අතර .කොරොනා වලින් ඕකුන් ඔක්කොම මැරෙනවා ඉස්සරහට. අගමෙති වෙන්න මීලඟට ඉන්නේ බැසිල්.බැසිල් ගියොත් චමල්.චමල් ගියොත් සිරිසේන.සිරිසේන ගියොත් ප්‍රියදර්ශන යාපා,සුසිල් ප්‍රේම ජයන්ත, නිමල් සිරිපාල, වගේ ගොඩක් ඉන්නවා.
    අප්පිරිය ලිස්ට් එකක්නේ උඹ ඊළඟට දාල තියෙන්නේ...🤮
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    "වියත්මඟ ඇතුළු පරිණත කඳවුරත් සමඟ ගමනක් යාමට තෝරාගතයුතුයි"

    8 පාස් ගොබ්බයෙක් වියත් මග එක්ක ගමනක් යනව. හෑ 😆😆
    අට පාස් නැති ගොබ්බයොත් ලෝකෙ වෙනස් කරලා තියෙනවා. ලපයා වගේ ගෝනිබිල්ලො වෙලා ජීවිතේ රැකගත්තු, උපාධිය ගොඩ දාපු උන් තමයි රටට ආදරේ... උගත් කියල හිතන මෝඩයොත් ඉන්නව හැබෑට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩේ බ්‍රෝ... උඹ ඉන්නෙ බැසිලගෙ පැත්තෙද ?
    ඔන්න ඉතින් තුනෙන් කොටහකට කෙලෝගන්න හදන්නෙ
    ෆේක් බස්සන් දගලන්නෙ නැතුව බුදිය ගනින්
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    ගූ ඇන් පි පොන්න බඩුවක් ඕක​

    පක තමයි ඉතින්... ගූ ඇන් පී ට එක චන්දයක් දීලා නෑ මේ ඉතිහාසෙටම. @hirashgeff

    මේක ෆේක් තමයි, මොකද මේකෙ ඉන්න උන් උප්පැන්නෙ තියෙන එකෙන් ඔන්ලයින් ඉන්නවද @erozan

    @hirashgef, @erozan උඹලට මහින්දට කඩේ යන්න ඔනි උන පළියට මහින්ද කියන හැම් මඟුලකටම ඔළුව වනන උන් නෙමෙයි අපි නම්. ඒ මනුස්සයා මැරිල ගිය කාලෙක බේබිට රජවෙන්න කියලා උඹල හිතන් ඉන්නවද දන්නෙ නෑ.. ඒ උනාට එව්වනම් හෙන මි ගොන් අදහස් බන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පක තමයි ඉතින්... ගූ ඇන් පී ට එක චන්දයක් දීලා නෑ මේ ඉතිහාසෙටම. @hirashgeff

    මේක ෆේක් තමයි, මොකද මේකෙ ඉන්න උන් උප්පැන්නෙ තියෙන එකෙන් ඔන්ලයින් ඉන්නවද @erozan

    @hirashgef, @erozan උඹලට මහින්දට කඩේ යන්න ඔනි උන පළියට මහින්ද කියන හැම් මඟුලකටම ඔළුව වනන උන් නෙමෙයි අපි නම්. ඒ මනුස්සයා මැරිල ගිය කාලෙක බේබිට රජවෙන්න කියලා උඹල හිතන් ඉන්නවද දන්නෙ නෑ.. ඒ උනාට එව්වනම් හෙන මි ගොන් අදහස් බන්

    පලයන් ගූ ඇන් පි පොන්න බඩුව. උඹලගෙ පනික්කියා හදන්නේ රාජපක්ෂ සර්ලාව කොටවන්න.​

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සීගිරියේද දිවුරුම් දෙන්නේ? 🤣

    විමලසිරි ගම්ලත්ට ඉතිං හැඳුනුම්පත් ගැන ප්‍රශ්න තිබෙනවානේ....
    අගනැති අගමැති කෙනෙක් හරියන්නෙ නැද්ද?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    පලයන් ගූ ඇන් පි පොන්න බඩුව. උඹලගෙ පනික්කියා හදන්නේ රාජපක්ෂ සර්ලාව කොටවන්න.​

    පකෝ... කොටවන්න ඔය එකෙක් වත් බලයට එන්නෙ නෑ... ජාතික මතවාදය නියෝජනය කරන එකෙකුගෙ වත් උදව් නැතුව. එතනත් ගෝඨා විමල් එක්ක එකතු උනොත් පොඩි ගැම්මක් තියෙනව. කොහොමත් මහින්දට උනත් වොවේකයක් දෙන්න ඕනි. උඹලට සතුටු වෙන්නම ඕනි නම් රාජපක්ශ ගැටව් තුන්දෙනාගෙන් එකෙක් ලොකු වෙනකල් ආපහු උන්ට බලය අරන් කාලා දාන්න හරි රටක් ඉතුරු කරන, පොඩි හරි ලංකාවය ගොඩයන්න පාර පෙන්නන එකෙකුට බලය දීලා බලන්න ඕනි.

    ඉන්න තරමක් ඉන්නෙ නාකි සෙප්පඩ විජ්ජා කාරයෝ ටිකක් අගමැතිකමට පෝලමේ.

    ada araya cid ekata gihin ena eka diha balagena, athamarana gaman daapu ekak da koheda?
    විරුද්ධ එකාලයි, තමන්ගෙ කියලා හිතන් හිටපි එකාලයි එකතුවෙලා ගහන එකම ඇති මිනිහට තියෙන බයේ තරම දැන් ගන්න..
    ------ Post added on Feb 11, 2021 at 11:46 PM