ඊළඟ අගමැති කමට විමල් වීරවංශ සූදානම් කරවීම සුදුසුයි.
මේකට ඇතුළතින්ම යම්න්කිසිහස්තයක් ක්රියාත්මකවෙන බවක් පේනව. යහපාලන ආණ්ඩුව තමන්ගෙ පලන කාලය පුරාවට නොයෙකුත් අවළාද , චෝදනා ගොනු කරමින් ඔහුගේ ඉදිරි දේශපාලන අනාගතය විනශ කරන්න උත්සාහ කලා.
විමල් තව පරිණත විය යුතුයි, හැමදාමත් අනුන්ගේ කුණු අපුල්ලනු වෙනුවට තම ගමන් මාර්ගය තමන් සකස් කල යුතුවා වගේම. කේවල් කිරීමේ බලය නැවත සකස් කර ගත යුතුයි. වියත්මඟ ඇතුළු පරිණත කඳවුරත් සමඟ ගමනක් යාමට තෝරාගතයුතුයි.
රටේ අනාගතය වෙනුවෙන්, ඉදිරි දැක්මක් ඇති... දේශීයත්වයට මුල් තැනත් නිෂ්පදන ආර්ථිකය ශක්තිමත් කිරීමට සූදානම් ප්රගතිශීලි බලවේග කැටි කරගනිමින් හණමිටි අදහස් කරුවන් බැහැර කරවීමට කටය්තු කළයුතුයි. ජනතාව අතරට නිවැරදි මතවාදයන් ගෙනයා යුතූ අතර, දූෂිත දේශපාලකයින් පාර්ලිමේන්ත් ඒම වැළැක්වීමට ජනතාව යොමුකරවිය යුතුයි.
කල්පනාකාරී වියයුතුයි, අසාද් සාලි බෝම්බ කරිවන්ට ඉලක්ක සපයන්නෙත්, ආණ්ඩුව ඇතුළතින් විරෝධතා ගොනු වෙන්නේත්, නිකම්ම නිකම්න් නොවන බව සිහි තබා ගත යුතුයි...