ඊළඟ අගමැති විමල් ?

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඒත් බැලුවා එරෝසන් ටත් වැඩිය විමල්ට මෙච්චර පුක දෙන්නේ ඇයි කියල බැලින්නං විමල් අගමැති කරන්න හීන දැකපු පොරක් නේ. කැටගොඩගෙන් කනේ පාරක් කෑවම ඔය ගතිය හොඳවෙයි... අම්මෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඔයාලා ටාගට් කරන්නෙත් අන්න ඒ බය නිසාම තමයි. ඔයාගෙ හාම්පුතාගෙන් අහල එන්න..... යන්න සූ සූ.....

    @erozan ඔය ත්‍රෙඩ් එකේ මොකෝ කියල තියෙන්නෙ බලන්න.... 😂😂😂
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඊළඟ අගමැති කමට විමල් වීරවංශ සූදානම් කරවීම සුදුසුයි.

    මේකට ඇතුළතින්ම යම්න්කිසිහස්තයක් ක්‍රියාත්මකවෙන බවක් පේනව. යහපාලන ආණ්ඩුව තමන්ගෙ පලන කාලය පුරාවට නොයෙකුත් අවළාද , චෝදනා ගොනු කරමින් ඔහුගේ ඉදිරි දේශපාලන අනාගතය විනශ කරන්න උත්සාහ කලා.

    විමල් තව පරිණත විය යුතුයි, හැමදාමත් අනුන්ගේ කුණු අපුල්ලනු වෙනුවට තම ගමන් මාර්ගය තමන් සකස් කල යුතුවා වගේම. කේවල් කිරීමේ බලය නැවත සකස් කර ගත යුතුයි. වියත්මඟ ඇතුළු පරිණත කඳවුරත් සමඟ ගමනක් යාමට තෝරාගතයුතුයි.

    රටේ අනාගතය වෙනුවෙන්, ඉදිරි දැක්මක් ඇති... දේශීයත්වයට මුල් තැනත් නිෂ්පදන ආර්ථිකය ශක්තිමත් කිරීමට සූදානම් ප්‍රගතිශීලි බලවේග කැටි කරගනිමින් හණමිටි අදහස් කරුවන් බැහැර කරවීමට කටය්තු කළයුතුයි. ජනතාව අතරට නිවැරදි මතවාදයන් ගෙනයා යුතූ අතර, දූෂිත දේශපාලකයින් පාර්ලිමේන්ත් ඒම වැළැක්වීමට ජනතාව යොමුකරවිය යුතුයි.

    කල්පනාකාරී වියයුතුයි, අසාද් සාලි බෝම්බ කරිවන්ට ඉලක්ක සපයන්නෙත්, ආණ්ඩුව ඇතුළතින් විරෝධතා ගොනු වෙන්නේත්, නිකම්ම නිකම්න් නොවන බව සිහි තබා ගත යුතුයි...
    මිනිහා තාම ජීවතුන්අතරද
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මිනිහා තාම ජීවතුන්අතරද

    කැටගොඩගෙන් කනට කෑවට පස්සේ තැල්ම බයිනකන් පොර පොඩ්ඩක් හැංගිලා උන්නේ. ඊයේ පොඩ්ඩක් එලියට ඇවිත් ගියා. විරවන්ස අගමැති කරන්න බලන් ඉන්න කුක්කෝ සෙට් එකට ඉතින් ඒ සතුටම ඇති :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    විමල්ට ඔය තියෙන ඇමතිකමත් නමට දීලා තියෙන එකක්.ඒකේ එක ආයතනයක්වත් නෑ.අලිමන්කඩ ලුනු ලේවායයි,වඩු වැඩ සහ ගල් කැටයම් ඔය දෙක විතරයි තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම කර්මාන්ත වලට සම්බන්ද ඒවා රාජ්‍ය ඇමතිලා ගොඩකට භාර දීලා තියෙන්නේ.ඒවාට ඌට ඇගිලි ගහන්න බෑ.ඒවා රජ්‍ය ඇමතිලාගේ පූර්න බලයට යටත්ව තියෙන්නෙ.එහෙම එකෙක් කොහොමද අගැමතිකමට හෙට්‍ටු කරන්නේ. චම්පක හිටපු ගෙදර විතරක් හම්බ වෙලා තියෙනවා නිල නිවස විදිහට. :lol: :lol:

    ඔහොම මුනටම කියන එක හරිද මන් අහන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    කැටගොඩගෙන් කනට කෑවට පස්සේ තැල්ම බයිනකන් පොර පොඩ්ඩක් හැංගිලා උන්නේ. ඊයේ පොඩ්ඩක් එලියට ඇවිත් ගියා. විරවන්ස අගමැති කරන්න බලන් ඉන්න කුක්කෝ සෙට් එකට ඉතින් ඒ සතුටම ඇති :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:



    ඔහොම මුනටම කියන එක හරිද මන් අහන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඔය ඉතිම් සිත නිවන කතා.... කැටගොඩ හෙන චරිතයක්ද බම්.. ඡන්ද කීයක් අරන් තියේද?
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන් ඉතියොපියාවට යන්නෙ කොහොමද බන් ජොබ් එකක් කරන්න ඉක්මනට වේන්න ඔනේ වැඩේ විමලේ අගමැති වේන්න ඉස්සෙල්ලා
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මචන් ඉතියොපියාවට යන්නෙ කොහොමද බන් ජොබ් එකක් කරන්න ඉක්මනට වේන්න ඔනේ වැඩේ විමලේ අගමැති වේන්න ඉස්සෙල්ලා
    එහෙ මදුරුවො මෙන්න සයිස්.. මෙහෙ වගේ නෑ...
    එක්කො උඹ පලයන් බන් හිටියත් වැඩකට ඇති එකක් දෑ....
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පක තමයි ඉතින්... ගූ ඇන් පී ට එක චන්දයක් දීලා නෑ මේ ඉතිහාසෙටම. @hirashgeff

    මේක ෆේක් තමයි, මොකද මේකෙ ඉන්න උන් උප්පැන්නෙ තියෙන එකෙන් ඔන්ලයින් ඉන්නවද @erozan

    @hirashgef, @erozan උඹලට මහින්දට කඩේ යන්න ඔනි උන පළියට මහින්ද කියන හැම් මඟුලකටම ඔළුව වනන උන් නෙමෙයි අපි නම්. ඒ මනුස්සයා මැරිල ගිය කාලෙක බේබිට රජවෙන්න කියලා උඹල හිතන් ඉන්නවද දන්නෙ නෑ.. ඒ උනාට එව්වනම් හෙන මි ගොන් අදහස් බන්

    ඔව් රජාවලිය එහෙම තමයි මහින්දට පස්සේ නාමල්. නාමල්ට පස්සේ නිර්වාන් පුතා.. තොපේ ලොම් හැලිච්ච රනිල්ට ලමයෙක් ඉන්නවද​

     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    ඔව් රජාවලිය එහෙම තමයි මහින්දට පස්සේ නාමල්. නාමල්ට පස්සේ නිර්වාන් පුතා.. තොපේ ලොම් හැලිච්ච රනිල්ට ලමයෙක් ඉන්නවද​

    රනිලා පොන්සියා කියලා ඉතින්න්පොඩිඑකෙක් උන්ත් දන්නවනෙ.... මම ඒ ගෝතයට කඩේ යනව කියන එකනෙ යකෝව් ඉවසන්ට බැරි...😂😂😂😂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මේ වගේ කටු තියෙන එකක් බස්ස ගනින්

    612Qtpm9HSL._AC_SX466_.jpg
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    පකෝ... කොටවන්න ඔය එකෙක් වත් බලයට එන්නෙ නෑ... ජාතික මතවාදය නියෝජනය කරන එකෙකුගෙ වත් උදව් නැතුව. එතනත් ගෝඨා විමල් එක්ක එකතු උනොත් පොඩි ගැම්මක් තියෙනව. කොහොමත් මහින්දට උනත් වොවේකයක් දෙන්න ඕනි. උඹලට සතුටු වෙන්නම ඕනි නම් රාජපක්ශ ගැටව් තුන්දෙනාගෙන් එකෙක් ලොකු වෙනකල් ආපහු උන්ට බලය අරන් කාලා දාන්න හරි රටක් ඉතුරු කරන, පොඩි හරි ලංකාවය ගොඩයන්න පාර පෙන්නන එකෙකුට බලය දීලා බලන්න ඕනි.

    ඉන්න තරමක් ඉන්නෙ නාකි සෙප්පඩ විජ්ජා කාරයෝ ටිකක් අගමැතිකමට පෝලමේ.


    විරුද්ධ එකාලයි, තමන්ගෙ කියලා හිතන් හිටපි එකාලයි එකතුවෙලා ගහන එකම ඇති මිනිහට තියෙන බයේ තරම දැන් ගන්න..
    ------ Post added on Feb 11, 2021 at 11:46 PM
    yes