ඊළඟ අවුරුදු වල කැම්පස් ගන්නේ නෑ ...

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    සිහලු, ඊළඟ අවුරුදු වල සමහර කැම්පස් වලට ලමයි ගන්නේ නැති කතාව ඇත්තක්ද? මොරටුවේ turnitin එකවත් subscription ගන්න සල්ලි නැති කතාවක් දාල තියනවා දැක්කා....
    මම source එකක් ඉක්ගෙ දැක්කා ss එකක් ගහගන්න අමතක උනා සැක්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හොදයි ඉගෙනගත්තු උන් වැඩි නිසානෙ රටට මෙහෙම වුනේ. නිදහස් අධ්‍යාපනය ඕනි නෑ ගෙවලා ඉගෙනගනිල්ලා. තොපිලට අගයක් නෑ නිකං දුන්නම
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ග්‍රාන්ට්ස් හොරුයි ස්කොල් හොරුයි ඉන්නකල් ඕවගෙන් බිහි වෙන්නෙත් හොරුම තමා.
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    නිදහස් අදයාපනයෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැතිපොන්නයන්ට පුදුම ඉරිසියාවක් තියෙන්නේ😂. මාත් ඔය art degree නැති කරලා දාන එකටනම් එකගයි.art degree කරන බැල්ලිගේ පුතාලට වැඩිය අර german tech යන උන් වටිනවා රටට.මුන්ව මැද පෙරදිගට යවන්න වැඩසටහනක් හැදුවනම් පට්ට ගානක් එයි ලංකාවට.art කරපු උන් නම් මස් වලට තමා විකුනන්න වෙන්නෙ.
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හොදයි ඉගෙනගත්තු උන් වැඩි නිසානෙ රටට මෙහෙම වුනේ. නිදහස් අධ්‍යාපනය ඕනි නෑ ගෙවලා ඉගෙනගනිල්ලා. තොපිලට අගයක් නෑ නිකං දුන්නම
    නොමිලෙ ඉගෙන ගෙන රටට කරපු සේවෙ නම් කියලා වැඩක් නෑ😅
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    සිහලු, ඊළඟ අවුරුදු වල සමහර කැම්පස් වලට ලමයි ගන්නේ නැති කතාව ඇත්තක්ද? මොරටුවේ turnitin එකවත් subscription ගන්න සල්ලි නැති කතාවක් දාල තියනවා දැක්කා....
    ළමයින් කැම්පස් ගන්නැ කියන එක සාවද්‍යයි. එවැනි කිසිම තිරණයක් නැ. ඒ නිසා කිසිම ළමයෙක් අධෛර්යමත් වෙන්න එපා. කැම්පස් එන්න බලන්ම ඉගෙන ගන්න.

    නමුත් සම්පත් වල ලොකු අඩුවක් තියනවා. ඒක ඇත්ත. ටික ටික හිඟය දරුණු වෙනවා.
     
    • Like
    Reactions: Asmodeus and shenat