ඔව්... සෙට් එකක් මරලා,සෙට් එකක් ජොබ් වලට ගිහින්..ගොඩක් අය ලෙෆ්ට් ඉතිංඒ කියන්නේ කලබල කාලේ මරලද?
ඔව්... සෙට් එකක් මරලා,සෙට් එකක් ජොබ් වලට ගිහින්..ගොඩක් අය ලෙෆ්ට් ඉතිංඒ කියන්නේ කලබල කාලේ මරලද?
මම source එකක් ඉක්ගෙ දැක්කා ss එකක් ගහගන්න අමතක උනා සැක්සිහලු, ඊළඟ අවුරුදු වල සමහර කැම්පස් වලට ලමයි ගන්නේ නැති කතාව ඇත්තක්ද? මොරටුවේ turnitin එකවත් subscription ගන්න සල්ලි නැති කතාවක් දාල තියනවා දැක්කා....
dannawa wage pacha kelinna epa huththoGanne ne
නොමිලෙ ඉගෙන ගෙන රටට කරපු සේවෙ නම් කියලා වැඩක් නෑහොදයි ඉගෙනගත්තු උන් වැඩි නිසානෙ රටට මෙහෙම වුනේ. නිදහස් අධ්‍යාපනය ඕනි නෑ ගෙවලා ඉගෙනගනිල්ලා. තොපිලට අගයක් නෑ නිකං දුන්නම
ei ban uba ohoma pacha kelinne? mental disorder seen ekakda ?Danno tama pago


ළමයින් කැම්පස් ගන්නැ කියන එක සාවද්‍යයි. එවැනි කිසිම තිරණයක් නැ. ඒ නිසා කිසිම ළමයෙක් අධෛර්යමත් වෙන්න එපා. කැම්පස් එන්න බලන්ම ඉගෙන ගන්න.සිහලු, ඊළඟ අවුරුදු වල සමහර කැම්පස් වලට ලමයි ගන්නේ නැති කතාව ඇත්තක්ද? මොරටුවේ turnitin එකවත් subscription ගන්න සල්ලි නැති කතාවක් දාල තියනවා දැක්කා....