ඊළඟ ආත්මෙදීත් අපි මහින්ද එක්කමයි උපදින්න
ඊළඟ ආත්මයේදී මහින්ද රාජපක්ෂ මහතා යළි ඉපදෙද්දී තමන් ඉන්නේ ඔහු සමග යයි පාර්ලිමේන්තු මන්ත්රී සරණ ගුණවර්ධන මහතා ගම්පහදී ජනහමුවක් අමතමින් කීය.
‘හොද ශ්රී ලංකා කාරයෝ රනිල්ගේ පිනා ආණ්ඩුවට කැමති නැහැ. අපට පුළුවන් මහින්ද රාජපක්ෂ අගමැති වෙන ආණ්ඩුවක් හෙට අනිද්දට හදාගන්න්. අප මැරුවත් මහින්ද රාජපක්ෂව දාලා යන්නේ නෑ. මහින්ද රාජපක්ෂ තමයි මේ රට බේරා ගත්ත නායකයා. ජාතියේ පිනට පහළ වුණ මහින්ද රාජපක්ෂ ලෝකයේ දරුණුම ත්රස්තවාදය පරාජය කළා. එතුමා යළි ඉපදෙද්දිත් අපි ඉන්නේ එතුමා සමගයි’ යයිද ඔහු අදහස් පල කලේය.

ලොක්කට ඊළඟ ආත්මෙවත් ගොඩයන්න මුන් ඉඩ දෙන්නේ නෑ 