ඊළඟ ආත්මෙදීත් අපි මහින්ද එක්කමයි උපදින්න

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඊළඟ ආත්මෙදීත් අපි මහින්ද එක්කමයි උපදින්න

    sarana-gunawardena.jpg



    ඊළඟ ආත්මයේදී මහින්ද රාජපක්‍ෂ මහතා යළි ඉපදෙද්දී තමන් ඉන්නේ ඔහු සමග යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරණ ගුණවර්ධන මහතා ගම්පහදී ජනහමුවක් අමතමින් කීය.

    ‘හොද ශ‍්‍රී ලංකා කාරයෝ රනිල්ගේ පිනා ආණ්ඩුවට කැමති නැහැ. අපට පුළුවන් මහින්ද රාජපක්ෂ අගමැති වෙන ආණ්ඩුවක් හෙට අනිද්දට හදාගන්න්. අප මැරුවත් මහින්ද රාජපක්ෂව දාලා යන්නේ නෑ. මහින්ද රාජපක්ෂ තමයි මේ රට බේරා ගත්ත නායකයා. ජාතියේ පිනට පහළ වුණ මහින්ද රාජපක්ෂ ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදය පරාජය කළා. එතුමා යළි ඉපදෙද්දිත් අපි ඉන්නේ එතුමා සමගයි’ යයිද ඔහු අදහස් පල කලේය.

    ලොක්කට ඊළඟ ආත්මෙවත් ගොඩයන්න මුන් ඉඩ දෙන්නේ නෑ :rofl::rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මහින්ද රාජපක්ෂ මහත්මයා කරලා තියෙන දේවලට ඊලඟ ආත්මයක් කවදා ලැබේවිද කියලා කියන්න බෑ බං. මැරුනට පස්සේ බුවා කෙලින්ම අවීචි මහා නරකදියේ තමයි උපදින්නේ.මට කිසිදු දේශපාලන පක්ශයක් නොමැති බව කරුණාවෙන් සළකන්න.