නාමල් 2024 ඉල්ලන් නැ බන්,ගියපාර ගෝටාට බන් දුන්නේ
කලින් දෙපාරම මහින්දට
ඇති බන් රාජපක්ෂ පවුල ශක්තිමත් කලා
ආයේ නාමල්ට දෙන්න බෑ
Escobar nemei PukcobarDinnata passe Publo Escobar
umba meeta wada unandu wenna one. padi kapanawa thoge parayaයකෝ පාඨලී හෙන ලීඩ් එකක් අරන්නේ.
අනුර දෙක.
පුතානෝට 1 වෝට් එකයි![]()
??umba meeta wada unandu wenna one. padi kapanawa thoge paraya![]()
ආහ් 2012 A/ L batch.
AMC + IELTS කරවලා ගෙන්න ගනින් පිස්සු කෙලින්නෙ නැතුව. මේක නිවාඩුවකට වත් එන්න සුදුසු රටක් නෙමෙයි. පාටලියා ඉස්සරහට ආවා කියන්නෙ තවත් අජ වෙනවා.
නාමල් නෙමේ රාජපස්ස පවුලෙන් මොන හාල් කැඳයෙක් ඉල්ලුවත් දෙන්නේ නම් නෑ.නාමල් 2024 ඉල්ලන් නැ බන්,
මමත් ඔසී හරි UK හරි සෙට්ල් වෙන සීන් එකක් තියෙන්නේ මේ යන විදිහට බං. වැඩි බර ඔසී පැත්තට.Ow ban.
September walin passe genna ganna inne ban.
Awith AMC karanawa. IELTS eka parak kara intern kale.
Mage target eka tibune ikmanata dual citizenship ganna. 2023 di apply karanna tibuna bohodurata. Koheda mun mata kelewwane dan 2025 n meha no chance.
Lankawata pena maneka goda emak penne na ban dan. Kochchara hoda set ekak awath inna naya kande hatiyata karaganna bariwei wage penne.![]()
මමත් ඔසී හරි UK හරි සෙට්ල් වෙන සීන් එකක් තියෙන්නේ මේ යන විදිහට බං. වැඩි බර ඔසී පැත්තට.
හැබැයි හම්බු කරනවනම් ෆොරින් ට්‍රෙනින් ඉවර වෙලා ලංකාව තමයි රට.![]()
PM එකක් දාන්නම්.Ausi weren.
Hehe foreign training karannama ona na. Mehe GP kenek una kiyanne lankawe oya kiyana hambu kerilla gemak nathuwa hamba karanna puluwan.
Mokakda ube speciality eka?
Lankawe keeyak wage hamba karanna puluwanda?
මම නම් දෙන්නෙ ගෝඨාභය ජනාධිපතිතුමාට
ඉතින් රසයිලු ද ?kata hari vote karapan. nattam ratin palaPathum hoda manussaya eth president wela karanna ba.
anith unta nam denna watinne na bn.
ekko vote karanne na. Naga th poll ekata add karapan.
ehema unoth NAGA ta denawa.