තුන් කොන් සටනක් යන එකක් නෑ. කොහොම උනත් අන්තිමට දෙන්නෙකුට ලගු වෙනවා. අනුරට චාන්ස් එක වැඩී ගොඩක්. මතක විදියට ඒක පාර්ශවික විවාදේ ලයිව් බැලුවා ලක්ශ 30ක් හෝ ඊට වැඩි ගානක්. Itn ඉතිහාසයේ රෙකෝර්ඩ් එකක්. යූටියුබ් බැලුව උනොත් එකතු කරොත් ගාන තවත් වැඩී. Npp එකට චන්දෙ දෙන්න හිතන් ඉන්න උන් ඕක බැලුව කියල හිතුවොත් නම් අනුර දැනටමත් ගොඩක් ඉස්සරහින්.
කියන්න අමාරුයි. ඔන්ලයින් සමාජේ බැලුවම අනුර ඇරෙන්න අනෙක් අය ගොඩක් පස්සෙන් වගේ පෙනෙන්නේ. ගොඩක් වෙලාවට කමෙන්ට් එකක් දාන්නවත් එකෙක් නෑ. ඒකම බිමට ට්‍රාන්ස්ලේට් වෙලා ඇතියි කියල හිතෙනව මට නම්. ගමේ මිනිස්සු එක්ක කතා කරනකොටත්, විශෙශයෙන් ඔෆිස් එකේ ටී ටයිම් එකේ කට්ටියගෙ අදහස් බැලුවමත් මට එහෙම හිතෙනවා.Prashne thiyenne wiwade nobalapu ekek Anurata dewida kiyana eka?
Good pointරට ඉදල චන්දේ දාන්න එන උන් අමතක උනාද? රට ත් අම්බානක සෙට් එකක් ඉන්නව අනුරට සපොර්ට් එකට මේ පාර
කෝ කවුරුත් නැහැ නේද මේකට චැලේන්ජ් කරන්නමාලිමාව චන්දෙ දිනන්නේ නැහැ සහෝ
අනුර කුමාර ජනාධිපති වෙන්නේ නැහැ
එයාල කරන මගඩිය තමයි අරමුදල් රැස් කරන එක
අන්තිමට ඔය නාකි ජේවීපී සෙට් එක එන් පිපි එකට සෙට් වෙලා ඉන්න හරිනි වගේ අයට කොකා පෙන්නනවා. අරමුදල් පාවිච්චි කරන්නේ බලමණ්ඩල අයට මාසිකව දීමනා ගෙවන්න.
අනුර ලෝකේ වටේ සංචාර කරලා මේ වෙනවිට උපයාගත් අරමුදල් වල වටිනාකම දන්නවද? කෝටි 1450කට වැඩි
මෙයට අමතරව කොළඹ මුස්ලිම් ප්‍රජාව තමයි ලංකාවේ වැඩිපුර සල්ලි දෙන්නේ
මේක බොරු කියල කියනවනම් ඔප්පු කරන්න මෙහෙම වෙලා නැහැ කියල
රට ඉදල චන්දේ දාන්න එන උන් අමතක උනාද? රට ත් අම්බානක සෙට් එකක් ඉන්නව අනුරට සපොර්ට් එකට මේ පාර