ඊළඟ ජානධිපතිවරණේ චන්ද ප්‍රතිශත ගැන උඹලගේ කියවීම, අනාවැකි කොහොමද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113

    මම නං හිතන්නේ සජියට තිබ්බ වෝට් බෑන්ක් එකේ කිසි වෙනසක් වෙලා නැහැ. ගමේ ගොඩේ සජබයියෝ කොහොමත් පොරට දෙනවා. 2020 දී ජනාධිපතිවරණෙන් පස්සේ ගෝටට පට්ට රැල්ලක් තියෙද්දිත් සජියා 25-30% ගත්තා. ඒ ටික මේ පාර හැලෙයි කියලා හිතන්න බැහැ.

    ගෝටට දුන්න සෙට් එක තමයි වැඩිපුර අනුරට හැරිලා තියෙන්නේ. මේක ප්‍රතිශතයක් විදියට කියන්න අමාරුයි. සමහරු කියනවා ගමේ ඉන්න පොහොට්ටු කාරයොත් මේ සැරේ NPP කියලා. තවත් සමහරු කියන්නේ ගමේ උන් තාමත් වෙනස් වෙලා නැහැ, වෙනස් වෙලා තියෙන්නේ හැම තිස්සෙම වෙනස් වෙන පාවෙන චන්ද දායකයෝයි නාගරික මිඩ්ල් ක්ලාස් එකයි විතරක් කියලා. මේකෙන් දිලිත්ට සැලකිය යුතු කොටසක් යන එකක් නැහැ. ඉතින් 2019/2020 ගෝටට චන්දෙ දුන්න උන් බාගෙට බාගයක් රනිල්ටයි අනුරටයි කැඩුනොත්, ප්‍රදාන අපේක්ෂකයෝ 3 දෙනාම 30-35% විතර රේන්ජ් එකක ඉඳියි. හැබැයි ගොටාගේ වෝට් බේස් එක කැඩිලා තියෙන විදිය ගැන හරි අදහසක් නැතුව කිසි දෙයක් කියන්න අමාරුයි. කොහොමහරි තුන්කොන් සටනක් වෙයි.

    පොහොට්ටුවෙන් තව අපේක්ෂකයෙක් දැම්මොත් නම් ඉතින් රනිල්ට සොරි තමයි. රනිල්ට එන චන්ද වලින් කොටසක් තමයි පොහොට්ටු අපේක්ෂකයාට යන්නේ. සජියගේ කුට්ටිය එහෙම්මමයි, අනුරට එන කොටසත් වෙනස් වෙන්නේ නැහැ. එහෙම උනොත් සජියයි අනුරයි අතරේ සටනක්.

    රනිලා කොහොමත් කපටියා නිසා පොර එන එකක් නැහැ දිනන්න බැහැ කියලා හරියට තේරුනොත්. 2010, 2015 එහෙම පොර ඉල්ලුවේ නැත්තේ ඒකයි. මේ සැරෙත් පොර තාම එනවා කියලා හරි එන්නේ නැහැ කියලා හරි කෙලින්ම කියලා නැත්තේ පොරටත් තාම ෂුවර් නැතුව ඇති පොරට දිනන්න පුලුවන්ද බැරිද කියලා.
     
    • Haha
    Reactions: EVC

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    449312511_398927969844756_6262736655286228225_n.jpg

    api nam hadawathinma JVP 💪💪💪
    anura sahodaraya 90% - 95% wage chanda gani mepara

    449110544_1972581983206895_2928672196788046478_n.jpg
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    අවම ප්‍රධාන අපේක්ෂකයෝ 3ක්වත් හිටියොත් කාටවත් more than 50% එන්නේ නැතිවෙයි.. හැබැයි වැඩි චන්දෙන් අනුර දිනයි කියලා හිතෙනවා... නමුත් TNA ඇතුලු උතුරුකරේ චන්ද ටික තීරනාත්මකයි...

    බැරිවෙලාවත් විපක්ශයේ පොදු අපේක්ශකයෙක් ඇවිත් ඔක්කොම පොරට සපෝර්ට් කරල මුලු උතුරෙම චන්ද පොරට ආවොත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන් :sorry:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අවම ප්‍රධාන අපේක්ෂකයෝ 3ක්වත් හිටියොත් කාටවත් more than 50% එන්නේ නැතිවෙයි.. හැබැයි වැඩි චන්දෙන් අනුර දිනයි කියලා හිතෙනවා... නමුත් TNA ඇතුලු උතුරුකරේ චන්ද ටික තීරනාත්මකයි...

    බැරිවෙලාවත් විපක්ශයේ පොදු අපේක්ශකයෙක් ඇවිත් ඔක්කොම පොරට සපෝර්ට් කරල මුලු උතුරෙම චන්ද පොරට ආවොත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන් :sorry:

    ඔවු, උතුරේ tna එක, හම්බයෝන්ගේ පක්ෂ, වතුකරයේ පක්ෂ කොහොම යයිද කියලා හිතන්න අමාරුයි. එක්කෝ රනිල්ට නැත්තන් සජියට. අනුරට එන පක්ෂ පිටින් එන එකක් නැහැ. පක්ෂ පිටින් නාවොත් තනි තනි මිනිස්සු එන්න චාන්ස් අඩුයි මොකද මේ පැති වල උන් වැඩි හරියක් පක්ෂෙන් පිට යන්නේ නැහැ. මුන් ටික බෙදිලා සජියටයි රනිලටයි සපෝට් කරොත් (tna රනිල්ට, හකීම් සජිත්ට වගේ) අනුරට වාසියි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,524
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බයියො වෙනස් වෙලා නෑ. හැංගිලා ඉන්න එවුන් වෙලාවට ඇවිත් රාජපක්ෂලා කියන එකෙකුට කතිරේ ගහයි. නාමලය බොරු ස්වාධීන / රනිල් විරෝධී ලයින් එකක් ගහල අයින්වෙලා ඉඳියි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අවම ප්‍රධාන අපේක්ෂකයෝ 3ක්වත් හිටියොත් කාටවත් more than 50% එන්නේ නැතිවෙයි.. හැබැයි වැඩි චන්දෙන් අනුර දිනයි කියලා හිතෙනවා... නමුත් TNA ඇතුලු උතුරුකරේ චන්ද ටික තීරනාත්මකයි...

    බැරිවෙලාවත් විපක්ශයේ පොදු අපේක්ශකයෙක් ඇවිත් ඔක්කොම පොරට සපෝර්ට් කරල මුලු උතුරෙම චන්ද පොරට ආවොත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන් :sorry:
    උතුර සජබට
     
    • Like
    Reactions: dfgrendezvous

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Mahidananda, prasanna and Lansa brings Negative votes and anger from youth voter bsse

    රනිල් ගැන යම් ප්‍රසාදයක් තියෙන මිනිස්සුන්ටත් එපා වෙනවා පොහොට්ටුව කාල රනිල් ගෙත් ලේ බොන්න ආපු මැක්කො ඉස්සරහට පැනල උන් නියම යූ එන්පි එවුන්ටත් යුඑන්පි උගන්නන්න එනකොට.
    ප්‍රසන්න ලන්සා මහින්දානන්ද ගෝටව අනාත කරල රනිල්ට හේත්තුවෙලා දැන් හොද එඋන් වගෙ ටෝක.
    පොදුවෙ රනිල්ට කියන්නෙ රාජපක්ශල නැතුව ආවොත් මිනිස්සුන්ගෙන් චාන්ස් එකක් තියෙයි කියල නමුත් අර ප්‍රසන්නල මහින්දානන්දල එස්බීල ලන්සල ඉස්සරහට දානව කියන්නෙම මිනිස්සුන්ට එපාම වෙලා රනිල් ලකුනු කපාගන්නව. රජපක්ශවගෙම මුන් ඒකාලෙ මිනිස්සුන්ට එපා උනා අජූතයි. මුන් ඉන්න එකකට මිනිස්සු එන්නෙනෑ රනිල්ටත් හූනියම්වගෙ මුන් ටික.

    මහින්දානන්දල ප්‍රසන්නල ලන්සල වගෙ මිනිස්සුන්ට කලින් ආන්ඩුවත් එපා වෙන්න හේතු උන පිලිල රනිල් ලන්කර ගන්නව කියන්නෙ රනිල් හොද චන්ද ගොඩක් මිස් කරගන්නව
     
    Last edited:
    • Like
    Reactions: dfgrendezvous

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,881
    113
    හස්තිශෛලපුර
    ඊළඟ ජානධිපතිවරණේ චන්ද ප්‍රතිශත ගැන උඹලගේ කියවීම, අනාවැකි කොහොමද?

    මම නං හිතන්නේ සජියට තිබ්බ වෝට් බෑන්ක් එකේ කිසි වෙනසක් වෙලා නැහැ. ගමේ ගොඩේ සජබයියෝ කොහොමත් පොරට දෙනවා. 2020 දී ජනාධිපතිවරණෙන් පස්සේ ගෝටට පට්ට රැල්ලක් තියෙද්දිත් සජියා 25-30% ගත්තා. ඒ ටික මේ පාර හැලෙයි කියලා හිතන්න බැහැ.

    ගෝටට දුන්න සෙට් එක තමයි වැඩිපුර අනුරට හැරිලා තියෙන්නේ. මේක ප්‍රතිශතයක් විදියට කියන්න අමාරුයි. සමහරු කියනවා ගමේ ඉන්න පොහොට්ටු කාරයොත් මේ සැරේ NPP කියලා. තවත් සමහරු කියන්නේ ගමේ උන් තාමත් වෙනස් වෙලා නැහැ, වෙනස් වෙලා තියෙන්නේ හැම තිස්සෙම වෙනස් වෙන පාවෙන චන්ද දායකයෝයි නාගරික මිඩ්ල් ක්ලාස් එකයි විතරක් කියලා. මේකෙන් දිලිත්ට සැලකිය යුතු කොටසක් යන එකක් නැහැ. ඉතින් 2019/2020 ගෝටට චන්දෙ දුන්න උන් බාගෙට බාගයක් රනිල්ටයි අනුරටයි කැඩුනොත්, ප්‍රදාන අපේක්ෂකයෝ 3 දෙනාම 30-35% විතර රේන්ජ් එකක ඉඳියි. හැබැයි ගොටාගේ වෝට් බේස් එක කැඩිලා තියෙන විදිය ගැන හරි අදහසක් නැතුව කිසි දෙයක් කියන්න අමාරුයි. කොහොමහරි තුන්කොන් සටනක් වෙයි.

    පොහොට්ටුවෙන් තව අපේක්ෂකයෙක් දැම්මොත් නම් ඉතින් රනිල්ට සොරි තමයි. රනිල්ට එන චන්ද වලින් කොටසක් තමයි පොහොට්ටු අපේක්ෂකයාට යන්නේ. සජියගේ කුට්ටිය එහෙම්මමයි, අනුරට එන කොටසත් වෙනස් වෙන්නේ නැහැ. එහෙම උනොත් සජියයි අනුරයි අතරේ සටනක්.

    රනිලා කොහොමත් කපටියා නිසා පොර එන එකක් නැහැ දිනන්න බැහැ කියලා හරියට තේරුනොත්. 2010, 2015 එහෙම පොර ඉල්ලුවේ නැත්තේ ඒකයි. මේ සැරෙත් පොර තාම එනවා කියලා හරි එන්නේ නැහැ කියලා හරි කෙලින්ම කියලා නැත්තේ පොරටත් තාම ෂුවර් නැතුව ඇති පොරට දිනන්න පුලුවන්ද බැරිද කියලා.
    මේකෙන් දිලිත්ට සැලකිය යුතු කොටසක් යන එකක් නැහැ?

    :lol: kawda oi meh?

    නාමල්ට විතරයි චන්දෙ දෙන්නෙ
    namal and sajith @Hyaenidae :yes: :yes: :yes:
    ------ Post added on Jun 29, 2024 at 6:22 AM
     
    • Like
    Reactions: dfgrendezvous

    Sen-lu

    Well-known member
  • ඔවු, උතුරේ tna එක, හම්බයෝන්ගේ පක්ෂ, වතුකරයේ පක්ෂ කොහොම යයිද කියලා හිතන්න අමාරුයි. එක්කෝ රනිල්ට නැත්තන් සජියට. අනුරට එන පක්ෂ පිටින් එන එකක් නැහැ. පක්ෂ පිටින් නාවොත් තනි තනි මිනිස්සු එන්න චාන්ස් අඩුයි මොකද මේ පැති වල උන් වැඩි හරියක් පක්ෂෙන් පිට යන්නේ නැහැ. මුන් ටික බෙදිලා සජියටයි රනිලටයි සපෝට් කරොත් (tna රනිල්ට, හකීම් සජිත්ට වගේ) අනුරට වාසියි.
    වතුවල ඡන්ද බෙදෙන්නෙ නෑ. ට්‍රේට් යූනියන් එකෙන් උදේට දෙන චිට් එකට තමා උන් ඡන්දෙ දෙන්නෙ. උංගෙ ඡන්දෙ එකෙක්ට තමා යන්නෙ. තවම උන් ඉන්නෙ රනිල් එක්ක.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    SLPP එකෙන් nominee කෙනෙක් දාලා රජයේ ආයතන restructuring වලින් අනාත වුණ අයගේ votes ටික ආයෙත් ගනී

    මං ඉන්නේ බයියෝ ටොයියෝ mixed පැත්තක, අපේ තාත්තත් former බයියෙක්:cool:
    මේ පැත්තේ කලින් SLPP එකට support කරපු politics කරන අය එහෙම දැන් NPP එකට
    බයියෝ 1/3ක් වත් NPP එකට තමයි

    මගේ WhatsApp එකේ එකෙක් ඉන්නවා
    ගිය මාසේ මායින්ද මාතියා රට බේර ගත්ත හැටි status එකක් දැම්මා
    ඊයේ රනිල් මාතියා රට බේර ගත්තා කියලා තව status එකක් දැම්මා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    ඕකා මේ පාරත් බයට ඉල්ලන්නේ නෑ

    මූ ජෙප්පෙක් පොදු අපේක්ෂකයා කරන්නත් පුළුවන්. කැරි නරියා ඕකා.

    කොහොම ද හරිනි අමරසූරියව අරගත්තොත් 🤣
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,047
    113
    Milagiriya
    Mahidananda, prasanna and Lansa brings Negative votes and anger from youth voter bsse

    රනිල් ගැන යම් ප්‍රසාදයක් තියෙන මිනිස්සුන්ටත් එපා වෙනවා පොහොට්ටුව කාල රනිල් ගෙත් ලේ බොන්න ආපු මැක්කො ඉස්සරහට පැනල උන් නියම යූ එන්පි එවුන්ටත් යුඑන්පි උගන්නන්න එනකොට.
    ප්‍රසන්න ලන්සා මහින්දානන්ද ගෝටව අනාත කරල රනිල්ට හේත්තුවෙලා දැන් හොද එඋන් වගෙ ටෝක.
    පොදුවෙ රනිල්ට කියන්නෙ රාජපක්ශල නැතුව ආවොත් මිනිස්සුන්ගෙන් චාන්ස් එකක් තියෙයි කියල නමුත් අර ප්‍රසන්නල මහින්දානන්දල එස්බීල ලන්සල ඉස්සරහට දානව කියන්නෙම මිනිස්සුන්ට එපාම වෙලා රනිල් ලකුනු කපාගන්නව. රජපක්ශවගෙම මුන් ඒකාලෙ මිනිස්සුන්ට එපා උනා අජූතයි. මුන් ඉන්න එකකට මිනිස්සු එන්නෙනෑ රනිල්ටත් හූනියම්වගෙ මුන් ටික.

    මහින්දානන්දල ප්‍රසන්නල ලන්සල වගෙ මිනිස්සුන්ට කලින් ආන්ඩුවත් එපා වෙන්න හේතු උන පිලිල රනිල් ලන්කර ගන්නව කියන්නෙ රනිල් හොද චන්ද ගොඩක් මිස් කරගන්නව
    ලන්ස තමයි දැන් හාමුගේ කැම්පේන් එක කරට අරන් අත දිග ඇරලා වියදම් කරන්නේ, ඉතින් හාමු ඌව අයින් කරන්නේ කොහොමද 🙄
     
    • Like
    Reactions: kinkon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,080
    113
    සේදවත්ත
    අනුර ජනපති
    රනිල් අගමැති

    රනිල් ජනපති
    පප්ට් අගමැති

    ඔය දෙක තමා වෙන්න පුලුවන්
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඊළඟ ජානධිපතිවරණේ චන්ද ප්‍රතිශත ගැන උඹලගේ කියවීම, අනාවැකි කොහොමද?

    මම නං හිතන්නේ සජියට තිබ්බ වෝට් බෑන්ක් එකේ කිසි වෙනසක් වෙලා නැහැ. ගමේ ගොඩේ සජබයියෝ කොහොමත් පොරට දෙනවා. 2020 දී ජනාධිපතිවරණෙන් පස්සේ ගෝටට පට්ට රැල්ලක් තියෙද්දිත් සජියා 25-30% ගත්තා. ඒ ටික මේ පාර හැලෙයි කියලා හිතන්න බැහැ.

    ගෝටට දුන්න සෙට් එක තමයි වැඩිපුර අනුරට හැරිලා තියෙන්නේ. මේක ප්‍රතිශතයක් විදියට කියන්න අමාරුයි. සමහරු කියනවා ගමේ ඉන්න පොහොට්ටු කාරයොත් මේ සැරේ NPP කියලා. තවත් සමහරු කියන්නේ ගමේ උන් තාමත් වෙනස් වෙලා නැහැ, වෙනස් වෙලා තියෙන්නේ හැම තිස්සෙම වෙනස් වෙන පාවෙන චන්ද දායකයෝයි නාගරික මිඩ්ල් ක්ලාස් එකයි විතරක් කියලා. මේකෙන් දිලිත්ට සැලකිය යුතු කොටසක් යන එකක් නැහැ. ඉතින් 2019/2020 ගෝටට චන්දෙ දුන්න උන් බාගෙට බාගයක් රනිල්ටයි අනුරටයි කැඩුනොත්, ප්‍රදාන අපේක්ෂකයෝ 3 දෙනාම 30-35% විතර රේන්ජ් එකක ඉඳියි. හැබැයි ගොටාගේ වෝට් බේස් එක කැඩිලා තියෙන විදිය ගැන හරි අදහසක් නැතුව කිසි දෙයක් කියන්න අමාරුයි. කොහොමහරි තුන්කොන් සටනක් වෙයි.

    පොහොට්ටුවෙන් තව අපේක්ෂකයෙක් දැම්මොත් නම් ඉතින් රනිල්ට සොරි තමයි. රනිල්ට එන චන්ද වලින් කොටසක් තමයි පොහොට්ටු අපේක්ෂකයාට යන්නේ. සජියගේ කුට්ටිය එහෙම්මමයි, අනුරට එන කොටසත් වෙනස් වෙන්නේ නැහැ. එහෙම උනොත් සජියයි අනුරයි අතරේ සටනක්.

    රනිලා කොහොමත් කපටියා නිසා පොර එන එකක් නැහැ දිනන්න බැහැ කියලා හරියට තේරුනොත්. 2010, 2015 එහෙම පොර ඉල්ලුවේ නැත්තේ ඒකයි. මේ සැරෙත් පොර තාම එනවා කියලා හරි එන්නේ නැහැ කියලා හරි කෙලින්ම කියලා නැත්තේ පොරටත් තාම ෂුවර් නැතුව ඇති පොරට දිනන්න පුලුවන්ද බැරිද කියලා.
    gamwala votes naa npp. town wala tikak tiyenwa echchrai. sajiya dinanwa komat meka
     
    • Like
    Reactions: ara88 and ttj